1. AnuradhaRa

    වටලප්පං, පුඩිං හදන්නෙ තනිකර බිත්තර වලින් නේද?

    අප්පිරියයි, අමුතු ගදකුත් එනව බිත්තරයක් බැදල කන එක ෂේප් මෙහෙම පැණිරහ කෑම කද්දි අප්පිරියයි බිත්තර දාන්නෙ නැතුව හදන පුඩිං අනං මනං කෑම නැද්ද?
  2. AnuradhaRa

    ෆෑන්වල කැපෑසිටර් එක බැහැල කැරකෙන ස්පීඩ් එක අඩු වුණාම

    මෝටරේ සෑහෙන්න රත් වෙනව වගේ නේද... :oo: තර්මල් පියුස් එක යනව අන්තිමට මෝටරේ පිච්චිල කියල විසික් කරල දානව
  3. AnuradhaRa

    මේ සිංදුව මතකද?

    https://www.youtube.com/watch?v=p4m-1YgwuGQ
  4. AnuradhaRa

    හුටා මං යකෙක්

    https://youtu.be/yyB4z55C0xM?t=1060 https://youtu.be/yyB4z55C0xM?t=1226
  5. AnuradhaRa

    පොඩි ආතල් එකක් ගන්න උඹලගෙ බයික්වල Emission Test මෙතන දාපල්ලකො

    නම් ගම් නැතුව ඒව කපල, ඩේට ටික විතරක් දාන්න බයික් විතරයි :P
  6. AnuradhaRa

    එන්න ළමයි Emission Test එකෙන් ලෙඩ අඳුර ගමු - බයික් පමණයි

    මම නං ඉස්සෙල්ලම බලන්නෙ O2 එකයි CO2 එකයි O2 අඩුවෙන් (2-5ත් අතර) CO2 වැඩියෙන් (8-12ත් අතර) තියෙනවනං හොඳයි O2 ඔක්සිජන් CO2 කාබන් ඩයොක්සයිඩ් 6.260 10.130 7.470 9.600 4.280 10.570 3.920 10.340 ඕක කණපිට හැරෙනව කියන්නෙ බයික් එක අවුල් ඒ කියන්නෙ...
  7. AnuradhaRa

    මට වෙලාවකට හිතෙනව 1995-2005 කාලෙ, අපේ අත්භූතම ලස්සනම කාලෙ කියල

    මං ඉතිං 1983 ජනවාරි ඉපදුණ කෙනෙක් ඒ කාලෙ හරි අමුතු කාලයක් නේද.. 95-2005
  8. AnuradhaRa

    Boxing කිව්වම මට මතක් වෙන්නෙ මේ තුන් දෙනාව - අලුත් අයවනං දන්නෙ නෑ

    අලුත් උන් මේ පරණ අය එක්ක තරග කරන විදිය බලන්න ආසයි.. මං කිව්වෙ කාලතරණය කරල 😅
  9. AnuradhaRa

    ඊයෙ මම Moto G04s ෆෝන් එකක් Wifi Dual Band වලින් කනෙක්ට් කරන්න හැදුව, බැරි වුණානෙ

    ඒ කියන්නෙ 5GHz වලින් කනෙක්ට් වෙන්නෙ නෑ මේ ෆෝන් එකේ dual band නැද්ද :confused: හැබැයි පට්ට ෆෝන් එක බං, දෙපාරක්ම වැටුණලු, ටෙම්පඩ් ග්ලාස් දාල තිබිලත් නෑ. ඩිස්ප්ලේ එකට කිසිම හානියක් වෙලා නෑ Motorola :love:
  10. AnuradhaRa

    ලංකාවෙ පොලිසියයි උසාවියයි මිඩියා වලයි කරන ලොකුම හපන්කම

    මානසිකව අවුල් වෙච්ච කෙනෙක්ව රටට පේන්න ඇරෙස්ට් කරල උසාවි දාල රිමාන්ඩ් කරන එක, මාර නාට්ටියක් දෙන්නෙ අයිස්, හෙරොයින් ලංකාවෙන් තුරන් කරන්න කිව්වොත් ඒව බෑ 😅 සාමාන්‍ය මිනිස්සුන්ගෙ වැරදිවලට උසාවි දාන්නෙ උඩ පැන පැන... එච්චර තමා ඉතිං පොලිසියට පුලුවන් එකම හපන්කම
  11. AnuradhaRa

    Front loader වොෂින් මැෂින් වල සාපේක්ෂව රෙදි ගෙවෙනව අඩුයි නේද?

    ටොප් ලෝඩර් වල ඇදුම් දැම්ම ම රෙදි බාල වෙනව, තුනී වෙනව
  12. AnuradhaRa

    අපි ළමයි හදන්නෙ අනාගතේට කරන ආයෝජනයක් විදියට නෙමේ කියන නූතන සෝබන කාරයො

    උන්ගෙ ළමයින්ව බලාගන්න බාර දීල තියෙන්නෙ උන්ගෙ දෙමව්පියන්ට :lol: අද කාලෙ පවුල්වල පොඩි දරුවො වැඩි හරියක් බලාගන්නෙ ආච්චියි සීයයි. දෙමව්පියො වයසට ගියාම එයාලව බලාගන්නව කියන හැගිම සමහරුන්ට ඔටෝ එන දෙයක්, නැතුව මේ අමුතු දෙයක් නෙමේ
  13. AnuradhaRa

    4K Downloader එක වෙනුවට - මෙන්න නියම භාණ්ඩෙ

    https://www.easeus.com/giveaways/contest/easeus-video-downloader.html?utm_source=winningpc&utm_medium=giveaway&utm_campaign=wuliuyi-202510-evd-winningpc-giveaway
  14. AnuradhaRa

    vlc player එක වෙනුවට

    වෙන හොද ප්ලේයර් එකක් නැද්ද බං? මේකෙ frame by frame පස්සට යන්න විදියක් නෑනෙ තව ඊළග විඩියෝ එක ප්ලේ වෙන්න බට්න් එකකුත් නෑ මෙන්න උඹලට ටිප් එකක් YouTube වල ඔය වැඩේ කරන්නෙ <, > බට්න් දෙකෙන්
  15. AnuradhaRa

    ෆිල්ම් සෙට් එකක් - ආසනං බලපල්ල

    https://new5.gdflix.net/file/sa1Vb4cQnL https://new5.gdflix.net/file/Sum7uyltvn https://new5.gdflix.net/file/KXUEz19cCO https://new5.gdflix.net/file/T08ulpTHPE https://new4.gdflix.net/file/s7U5HKvf01 https://new5.gdflix.net/file/iB1te9tFSlOjfj9 https://new.gdflix.me/file/GHYRJJ8j9h...
  16. AnuradhaRa

    අම්මටත් උණ - මගෙන් බෝවෙලා

    ඊයෙ රෑ රෙද්දක් පොරෝගෙන කෙදිරි ගගා නිදි, මේ දවස්වල කාලගුණෙත් අවුල්, සීතලයි අම්මට සනීප නැති වුණාම මාව මානසිකව වැටෙනව :cry: මට නං දැං ගොඩක් හොදයි. මටත් උණ ගැනිල ගැහෙන්න වගේ ආව පහුගිය ටිකේ
  17. AnuradhaRa

    Prometheus (2012)

    ආයෙ බැලුව, කතාව සේරම අමතක වෙලා තිබුණෙ හැබැයි අර ජරා සත්තු ටික නම් අප්පිරියයි

    No contents