ඒක මට ටිකක් තියෙනව :P
බයික් පදිනකොට මම පුහුණු කරපු දේවල් වගයක්, මට නොදැනීම වෙනව
අම්මට සිරි ඊයෙ කෙල්ලෙක් පැන්නනෙ කහ ඉරේ ඔහොම මෙහෙම තියෙද්දි
එනකොට නෙමේ යනකොට, ඊයෙ ඉරිද උදේ 7 වෙලා තිබුණෙත් නෑ එවෙලෙ, වාහනත් අඩුයි
ටක් ගාල බ්‍රේක් ගහල නවත්ත ගත්ත, කෙල්ලට ගාණක් නෑ යනව. අන්තිම මොහොතෙ හැරිල බැලුව 😅...