එලකිරි එකේ ඉස්සරට වඩා දැන් අමුතු අමුතු නම්(ID) වලින් එන කට්ටිය වැඩි වෙලා, ඒක හොදට පේනව 2009 කලින් register උන අයගෙයි දැන් අයගෙයි ID අරන් බැලුවම. ඒ කාලේ ගොඩක් අය තමන්ගේ නම් වලින් register වෙලා තියනව, ඒත් පස්සේ ගොඩක් අය එක එක අමුතු නම් වලින් එන්නේ.
මේකට හේතුව මොකක්ද කියලනම් දන්නැහැ. කට්ටියට ඇත්ත...