මචන්ල මේ ලගදි අපි ආරුගම්බේ ගියා , එහෙදි පොඩ්ඩක් ඇවිදිනකොට කඩේක සිමෙන්ති බැම්මක් උඩ අමුතු සතෙක් වහල හිටියනේ..
මැස්සෙක් වගේ පේන්නේ , මම ගැහුව පොටෝ එකක්..
ගොඩක් උන්ගෙන් පෙන්නල ඇහුව කවුරුත් හරියට දන්නැහැ..
නිකන් මැස්සෙකුයි බත් කූරෙකුයි එකතු වෙලා හැදිල වගේ..
මේක එඩිට් කරපු එකක් නෙමේ , ඒත් පොඩ්ඩක් sharpness එහෙම හැදුව හරියට පේන්න..
සයිස් එක අඩු කරල දාන්නම්..
උබල දැකල තියනවද මේ වගේ සතෙක්ව??

Thanks