1. emoji diaries

    Death at a Funeral (2007) movie

    කොමඩි ෆිල්ම්ස් වැඩිය බලන්නැති නිසා හොයාලා හොයාලා බලපු එක හිතට වැදුන නිසා බොලාටත් උස්සං ආවා. Death at a Funeral 2007 Imdb 7+ පවුලේ ගෘහමුලිකයේ අවමගුල අවමගුලක්ම වන තැනින් තමයි කතාන්දරේ පටන් ගන්නේ. බලන් ඉන්න පුලුවන් විදිහේ ඩාක් කොමඩි කතාවක්. හොදට මතක තියාගන්න බලද්දි 2007 ෆිල්ම් එකම බලන්න...
  2. emoji diaries

    A Haunting in Venice (2023 movie)❤️

    ඇගතා ක්‍රිස්ටි. අපිට රහස පරික්ෂක කතා කියවන්න පුරුදු කරපු මහා ලේඛිකාවක්. ඇයගේ කතාවක් නමින් ෆිල්ම් එකක් එනවා කියව්ව ගමන් දින ගනින තරම් පිස්සෙක් නිසා මේක නොබලා බැ. A Haunting in Venice 2023 Imdb 6.7 පොරොගේ තවත් රහස් විසදිල්ලක් තමයි බලගන්න තියෙන්නේ. ඒ නිසා කතා තේමාව අමුතුවන් කියන්න දෙයක්...
  3. emoji diaries

    Online loan හොර සම්කිලින්ට මෙහෙම කරන්න බැරිද?

    ලෝන් ගත්තොත් ගෙවන්න ඕනා. ඒක හරි කතා දෙකක් නැ. නමුත් හොර ඇප් හදාගෙන මිනිස්සු රවට්ටලා ණය ⁣දිලා කුනුහබ්බෙන් බැනලා වාත කරන කම්පැණි ගැන සිරසේ නිවුස් ගියා මේ වගේ ෆෝන් වල විස්තර ගෙඩිපිටින් උස්සලා වාත කරන අපතයන්ට මෙහෙම ගේමක් දෙන්න බැරිද? අලුතෙන්ම ගත්ත සිම් එකකින්, පාවිච්චි නොකරන කන්ටැක්ස් නැති පෝන්...
  4. emoji diaries

    Kalegana මල්ලි කෝ බං උඹ

    @Kalegana මල්ලියේ කෝ බං උබ? දැක්කේ නැ කාලෙකින්. හොදින්ද කියපං.
  5. emoji diaries

    අම්පිටියේ සුමනරතන කියන දේවල් 🤔

    කියන ටෝන් එකයි, චීවරයක් දරන භික්ෂුවක් විදිහට වලියට යන හැටියි චුට්ටක් අයිනකට කරලා හීන් සිරුවේ කියන දෙවල් ගැන හිතුවොත්, සුමනරතන කියන දේවල් වල ඇත්තටම යම් පොයින්ට් එකක් තියනවා වගෙත් පේනවා. ඔහු පෙන්වන කෙනිහිලිකම් ඇත්ත. විනාශය ඇත්ත. බයියො දේශපාලුවෝ ජාතිය ආගම නැත්තටම නැතිවෙන්න විකුනලා දැන් ඇත්තක්...
  6. emoji diaries

    තිස්සමහරාම පැත්තේ තත්ත්වය කොහොමද?

    මචං මට පොඩ්ඩක් ටක්ගාලා කියපං තිස්සමහරාම පැත්තෙ කාලගුනේ කොහොමද කියලා? හදිසියක් වෙලා යන්න වෙලා
  7. emoji diaries

    අපේ අම්මා චැනල් පුත්තරයා වරෙන්

    අපේ අම්මා කියලා චැනල් එකක් කරණ පුත්තරයා මෙකේ හිටියා නේද? ටැග් කරන්න හැදුවට ටැග් වෙන්නැ.ඔයි මචං විව්ස්ගන්න කියලා උබලැ අම්මාව ලෝකයක් ඉස්සරහා විහිලුවක් කරන්න එපා ඕයි. උබ වැදුනෙ වෙන එකෙක්කේ බඩෙන්ද? ඕක පට්ට චාටර් ඕයි. අම්මා කියලා සුවහසක් මිනිස්සු අමතන ඒ ගරු නාමයට කරන අපහාසයක් තොපි. උන් තොගේ...
  8. emoji diaries

    අද ශිෂ්‍යත්වයට මුහුණ දෙන ළමයින්ට සුබපැතුම්

    අද දින ශිෂ්‍යත්ව විභාගයට කිරියන්ස්ලාගේ දරුවෝ, සහෝදර සහෝදරියෝ දුවලා පුතාලා ඉදිරිපත් වෙනවා ඇති. ඒ හැමෝටම බුදුන්ගේ දෙවියන්ගෙ පිහිටෙන් ඉහළම සාමාර්ථයක් ප්‍රාර්ථනා කරමි.
  9. emoji diaries

    The Fall of the House of Usher (2023) Netflix series

    හොද ස්ටෝරියක් එක්ක ගොඩනැගෙන හොරර් ත්‍රිලර් ටිවි සීරිස් අඩු කලේThe Haunting of Hill House හා The Haunting of Bly Manor වලින් ඒ අඩුව සැලකිය යුතු ලෙස පිරෙව්වා. ඉතින් තවත් නව පිටුවක් පෙරලිලා තියනවා. The Fall of the House of Usher කලු පැල්ලම් මතින් ඇවිදගිය බෙහෙත් කම්පැනි හිමිකරුවෙක්. ඔහුගේ...
  10. emoji diaries

    අලියට කලින් හොරා වැට පැන්නද?

    ලොකුවට නොහිතුනු දෙයක් එකපාරට පවුලේ කෙනෙක්ම මතක් කරනවා. අනේ මන්දා කවුරු කාට කලින් වැට පැන්නාද කියලා අලියත් හම්බුනේ නැ කියනවානේ.
  11. emoji diaries

    The angel (2018 movie) මිසර-යුදෙව් ඔත්තුකරුවා

    ගාසාව රත්වෙලා ඒකෙන් කිරියත් රත්වෙලා තියන⁣ වෙලාවේ මොසාඩ් හා ඊජිප්තු දෙපැත්තම සලකපු ඔත්තුකාරයෙක් ගැන කතාවක් උස්සං ආවා. The angel ( 2018) එන්ජල් කියන කෝඩ් නේම් එකෙන් හදුන්වන්නේ අශ්රෆ් මර්වාන්. මර්වාන් කියන්නේ ඊජප්තුවේ හිටපු ජනාධිපති අබ්දුල් නසාර්ගේ බෑනා.(දුවගේ සැමියා) මෙච්චර ඊජිප්තුවේ ලොකු...
  12. emoji diaries

    ෆයිටර්ස්ලා කලවමේ දාලා

    ෆයිටර්ස්ලා දෙන්නෙක් හරි, ෆයිටර්ලා එක්ක වෙන මාලු හරි කලවමේ දාපු දාලා සර්ථක උන අය ඉන්නවාද?
  13. emoji diaries

    ගෑනුනේ ( ඔවදන් II)

    බැදපු හෝ බදින්න ඉන්න ඔක්කෝම පුතාලා මතක තියාගන්න ඕනා මේක. ගෑනු හැමදාම ලෙඩින්. උබලාට අහන්න නොලැබෙන අමාරුවක් නැ. ලෙඩක් කියපු ගම් පැනලා ගූගල් සර්ච් කරලා හරි හොදම බෙහෙත හරියට බෙහෙත කරන්නත් යන්න එපා. බැනුම් අහන්න වෙනවා. ගෑනුන්ට ඕනි ඕක නෙවෙයි. විසදුම. ඔය ගැනුන්ගේ හැටි කියලා තේරුම්ගැනිම හොද කරන්...
  14. emoji diaries

    Gone girl (2014 movie) ❤️‍🔥❤️‍🔥 පට්ට

    උදේම නිවුස් එකක් දැකලා මතක් උන ෆිල්ම් එකක්. උබලාට කිව්වේ නැද්ද කොහෙද හින්දා දැම්මා නූලක්. Gone Girl (2014) IMDB 8+ බැන්ද පමනින් ගෑනුන්ව පට්ට විස්වාසද? උන් මුනෙන් දාන පට්ට අහිංසක කම හිතෙත් ඇතිද? අනිවා ඔබ බැලිය යුතුම චිත්‍රපටක්. මිස්ට්‍රි ත්‍රලර් එකම වහලක් යටින්. NETFIX (VPN) 👍 YTS 👍...
  15. emoji diaries

    Basic Instinct ( 1992 movie) ❤️‍🔥 වැලක් හා ත්‍රිලක්

    ඉස්සර අපි කොල්ලෝ කාලේ VHS ඩෙක්පිස් එකක් හොයාගෙන බොහෝම අමාරුවෙන් නවත්ත නවත්ත බලමු සුපිරියක් මතක් වෙලා ආයිත් බැලුවා. මම හිතන්නේ මේක⁣ නොබලපු කෙනෙක් නැතුව ඇති. බලලා නැත්තම් අනිවා බලන්න. Basic Instinct (1992) Imdb 7 මිස්ට්‍රි/ ත්‍රිලර් මිනිමැරුමක්. කවුද මැරුවේ? ඇයි මැරුවේ? පටන් ගත්ත වෙලාවේ...
  16. emoji diaries

    Marrowbone (2017 movie) ❤️‍🔥 බලපං

    මගෙන් #saturdaynightmovie එකක් මෙන්න. ත්‍රාසය හා කුතුහලය රැගත් අමුතුම චිත්‍රපටයක්. අවසානය දක්වා ඔබව කුල්මත් කරාවි. Twist කතා වලට කැමති අය අනිවා බලන්න ඕනි Marrowbone IMDB 6.7 ඈත චුටි ගමක නිවෙසකට පදිංචියට එන පවුලක්. ඇයි මෙයාලා එන්නේ? සාම්ප්‍රදායික කතාවක් කියලා අතැරලා දාන්න එපා අනිවා බලන්න...
  17. emoji diaries

    බුක්ෆෙයා ගිය අය ඉන්නවාද?

    ළමයි දෙන්නාටයි වයිෆ්ටයි යන්න ආස කිව්ව නිසා ගිහින් දාන්න ගියා. මම දාලා එද්දි චුට්ටක් බෙල්ල දැම්මා . ඉරිදා උනාට පෙර අවුරුදු වලට වඩා මිනිස්සු සැහෙන අඩුයි වගේ දැක්කේ. පාක් එකෙත් ඉඩ තියනවා කිව්වම හිතාගනින්කෝ. තාමත් පොත් වල ගනන් රිකවර් වෙලා නැ. පොත් ගනන්. අනවශ්‍ය ලෙස ගනන්. සන්නා පොතක් දාලා තිබ්බා...
  18. emoji diaries

    දකුනු අප්‍රිකා vs අයර්ලන්ත සුපිරි රගර් තරගය අද

    Rugby 2023 cup එකේ දකුනු අප්‍රිකානු හා අයර්ලන්ත තරගය අද. මේ කණ්ඩායම් දෙක තමයි ලෝක ශ්‍රේණිගත කිරිම් වලින් අංක 1 හා 2 ඉන්නේ. මහා රැ 12ට යන්නේ වෙලාවක් තිබ්බොත් බලපල්ලා. නියම පිරිමි සෙල්ලම් තමා ඉතින්.
  19. emoji diaries

    Talk to me ( movie) ❤️‍🔥

    කාලෙකින් බොලාට ෆිල්ම් එකක් කිව්වෙත් නැනේ. බලන්න උනෙත් නැ මේ පින්තෝ නාපු ආසියා කප්එක නිසා. අද කියන්න යන්නේ සුපිරි horror ෆිල්ම් එකක් ගැන . Talk to me Imdb 7+ අමුතුම කතා තේමාවක් ගැන හදපු හොරර් ෆිල්ම් එකක්. පැනලා බය කිරිලි නැ. මාරම ස්ට්‍රෝන්ග් ලයින් එකක් තියෙන්නේ. අනිවා බලපල්ලා. අනේ...
  20. emoji diaries

    ගෙදර ගෘහ භාණ්ඩ විකුනන්න.

    ඉතා ඉක්මනින් ගෘහ භාණ්ඩ ටිකක් තියනවා විකුනගන්න. අලුත්ම ⁣ෆ්‍රිජ්, ටිවි, වොෂින් මැෂින් වගේ. ඉක්මන්. lk එකේ ඉක්මනට බයර්ස්ලා එනවාද? ෆේස්බුක් ගෘප් තියනවානම් දාන්න පුලුවන්ද?

    No contents