අපිට වඩා සැපවත් ඡිවිත.
අපි බන් මේ මිනිසත් කම සැපයි සැපයි කියලා කිව්වට අමු කට්ටක් නේ කන්නේ .පොඩි කාලේ ඉදන් ඉගෙන ගන්න දුක් විදිනවා ඊට පස්සේ සල්ලි පස්සේ දුවනවා ඒ අතරේ අපට සෑහෙන්න දේවල් මග ඇරිලා යනවා ඊට පස්සේ දුක් විදිනවා ලැබුනත් දුකයි නොලැබුනත් දුකයි . තන්හාව වැඩි වෙනවා පවුල් ප්රශ්න ගෙවල් වල ප්රශ්න රස්සාවේ ප්රශ්න පුදුම දුකක් නේ .මිනිස්සු වෙලා උපදින එක මොන සැපක්ද? එකට බලපන් නිදහසේ ඉන්න කුරුල්ලෙක් මොකක් හරි පලතුරක් කාලේ ඔහේ ආතල් එකේ ඉන්නවා .නැත්තම් ඔය හොද සැපට ගෙවල් වල හදන බල්ලෝ පුසෝ උන් පට්ට ආතල් එකේ ඉන්නවා උන් උන්ට කැමති වේලාවක් නිදාගෙන ඉන්නවා උදා හරණයකට අපේ පුසා ඌ කොයි වේලාවෙත් නිදි මට ඌ දකින දකින පාර හිතෙනවා මු මාර ලක් කාරයෙක් තමයි මොන ප්රශ්නද ඌට එ කිසිම දෙයක් නෑ ආතල් එකේ ඉන්නවා .අනේ මන්ද බන් අපේ ඡිවිත මොනව ලැබුනත් මේක මහ දුකක් නේද? අපි මිනිස්සු වෙන එක මහ පවක් එක අතකට.