මට ලොකු උදව්වක් ඕනා. කෙටියෙන්ම කිව්වොත් මේක භාෂා ප්‍රශ්නයක්, මං ගොඩක් පීඩා විඳින එකක්
මට ඉංග්‍රීසි හොඳටම බැහැ, ඒත් කියන දෙයක් තේරුම් ගත්තහැකි, ගැටගහලා ලියා ගත්තහැකි, හැබැයි කතා කරද්දී නම් ටිකක් නෙමේ ගොඩක් අවුල්, දැන් ප්‍රශ්නේ නම් ඒක නෙමෙයි,
මට දැන් ඉගෙන ගන්න වෙලා තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්...