පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මෙන්න අපිට දැන් ඉතුරු ටික.

    9. පිටු 120 CR තනිරුල් පොත් 100
    10. පිටු 120 CR කොටුරුල් පොත් 160

    11. පිටු 200 CR තනිරුල් පොත් 44
    12. පිටු 200 CR කොටුරුල් පොත් 60
    14. පිටු 40 කලු චිත්‍ර පොත් 55
    16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60

    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)

    51. සපත්තු 65
    (සපත්තු size එක නම් 2-7 අතර තියෙන්නෙ. අපිට එකතු වෙන මුදල් වලින් මෙක එක tenakin ගන්න තමයි අදහස තියෙන්නෙ.එතකොට ලොරියෙන්ම පාසල ලගට ඇවිල්ලා සපත්තු තොරලම දෙනවා කියලා කිවා.
    එහෙම නැත්නම් වවුචර් දෙමු.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :):)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔව් මල්ලි නිවාඩු :D මේපාර එළකිරි අවෝඩ් එහෙම තියන්නේ නැද්ද

    ලබන අවුරුද්දේ කරයි නේද :P:P මේ සැරේ වෙන කවුරු හරි කරොත් හොදයි :D:yes:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ලබන අවුරුද්දේ කරයි නේද :P:P මේ සැරේ වෙන කවුරු හරි කරොත් හොදයි :D:yes:

    :D
    හැබැයි කව්රුත් කරන පාටක් නම් නෑ. ඔව්වා බෙලි ගහලා යන වැඩනේ :dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    :D
    හැබැයි කව්රුත් කරන පාටක් නම් නෑ. ඔව්වා බෙලි ගහලා යන වැඩනේ :dull:

    :D:D ඒක නම් ඇත්ත :yes:

    ගිය සැරේ ඔයාලගේ සප් ඒක තිබ්බ නිසා ගින්නක් නැතුව වැඩේ ගොඩ දැම්මා නේ :love::cool:

    බලමුකෝ ඉස්සරහට කරන කෙනෙක්ට සප් එකක් දෙන්න :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :D:D ඒක නම් ඇත්ත :yes:

    ගිය සැරේ ඔයාලගේ සප් ඒක තිබ්බ නිසා ගින්නක් නැතුව වැඩේ ගොඩ දැම්මා නේ :love::cool:

    බලමුකෝ ඉස්සරහට කරන කෙනෙක්ට සප් එකක් දෙන්න :yes::yes:

    ඔයා මූලිකත්වය ගත්තු නිසා තමයි ඉතිං :cool: මොකද මම මූලිකත්වය අරං කලින් පාරක් ඇන ගත්තනේ. :P