Good
I will contact you soon



bump
rox thattayata dn kellek innawadaonna eye aawa kukulek saha kikiliyak pen-pensal tikayi, poth tikayi anna giya .........








මෙන්න අපිට දැන් ඉතුරු ටික.
9. පිටු 120 CR තනිරුල් පොත් 100
10. පිටු 120 CR කොටුරුල් පොත් 160
11. පිටු 200 CR තනිරුල් පොත් 44
12. පිටු 200 CR කොටුරුල් පොත් 60
14. පිටු 40 කලු චිත්ර පොත් 55
16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60
46. පොටොකොපි යන්ත්රයක් (use කරපු එකක් වගෙ)
51. සපත්තු 65
(සපත්තු size එක නම් 2-7 අතර තියෙන්නෙ. අපිට එකතු වෙන මුදල් වලින් මෙක එක tenakin ගන්න තමයි අදහස තියෙන්නෙ.එතකොට ලොරියෙන්ම පාසල ලගට ඇවිල්ලා සපත්තු තොරලම දෙනවා කියලා කිවා.
එහෙම නැත්නම් වවුචර් දෙමු.


අහ්හ් ටොම් මාමේ
මේ ටිකේ නිවාඩුද
මේපාර එළකිරි අවෝඩ් එහෙම තියන්නේ නැද්දඔව් මල්ලි නිවාඩුමේපාර එළකිරි අවෝඩ් එහෙම තියන්නේ නැද්ද

මේ සැරේ වෙන කවුරු හරි කරොත් හොදයි 

ලබන අවුරුද්දේ කරයි නේදමේ සැරේ වෙන කවුරු හරි කරොත් හොදයි


හැබැයි කව්රුත් කරන පාටක් නම් නෑ. ඔව්වා බෙලි ගහලා යන වැඩනේ![]()

ඒක නම් ඇත්ත 




ඒක නම් ඇත්ත
ගිය සැරේ ඔයාලගේ සප් ඒක තිබ්බ නිසා ගින්නක් නැතුව වැඩේ ගොඩ දැම්මා නේ
බලමුකෝ ඉස්සරහට කරන කෙනෙක්ට සප් එකක් දෙන්න
මොකද මම මූලිකත්වය අරං කලින් පාරක් ඇන ගත්තනේ. 
onna eye aawa kukulek saha kikiliyak pen-pensal tikayi, poth tikayi anna giya .........
rox thattayata dn kellek innawada![]()
mona uttak da eh???Peni heluwa neda kikilita....

mona uttak da eh???
mama married ewata peni halanne ne yakow.....
anika ala boolayak wage kikiliyak....hikis![]()



mona uttak da eh???
mama married ewata peni halanne ne yakow.....
anika ala boolayak wage kikiliyak....hikis![]()
ah...ah... married lady kenek mata?හම්මටසිරි තට්ටයගෙ හාමිනේද...![]()
hi hi.......... mamat hitiuwa tamai....
ah...ah... married lady kenek mata?


