සමනලී ෆොන්සේකාගේ `අබිරහස් වීඩියෝවේ` තවත් තොරතුරු එළියට ! අලුත්ම හෙළිදරව්ව මෙන්න !!
කුඹුක්ගැටේදී පහර කෑ සමනලී ෆොන්සේකා කුරුණෑගල රෝහල් ගතවීමෙන් අනතුරුව ට්‍රොලියක රැගෙන යන හැටිත් - රෝහල් වාට්ටුවක ඇඳක ඇලවෙන හැටිත් - ඉන් අනතුරුව ඇඳෙන් නැගිට දුරකථන අංකයක් ඉල්ලා ගැනීමට `ඉහෙන් බහින ලෙඩක් නැතිව` ඇවිද යන...