ළමා නිවාසයක් HELP

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
නැකැත් රාල;18734691 said:
අපේ දුවගේ දවසේමයි පෙරාගෙ උපන්දිනෙත්. අපි දෙන්නම සෙට් වෙලා දානේ දෙන්නේ..

යකෝ... මගේ උපන්දිනෙත් ඔය කියන දවසෙමයි... :lol:

විහිළුවක් කළේ. පුණ්‍යකර්මය සාර්ථකව කරගන්න ලැබේවා ලියල ප්‍රාර්ථනා කරනව. කැමතිනම් පන්සලකට දානයක් දීපන්. ඒකෙ ආනිශංසය වැඩියි. උඹලගෙ ළමයින්ටත් ජීවිත කාලෙටම මතක හිටින පින්කමක් වේවි.
 
Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නැකැත් රාල;18734671 said:
    ස්තුතියි මචී...

    :)
    akkitath amaaru nisa langa thanak balala contact karala balana ayye, eka eka homes eka eka vidiyay, samahara thanwala kama gena denava, samahara than salli dena one egolanma uyala denava, samahara thanwala dena pramaanaya adukarana kiyanava:baffled:
    honda wadak saarthaka wena kiyala prarthana karanava :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕක ඕනේ එකෙක්ට හිතෙනවනේ බං අරූ අහපු එකටම උඹ ඒ විදිහෙම රිප්ලයි දාද්දි. ලොල්. :lol:

    ගෑණියි මිනිහයි විතරද ඒ වගේ ප්‍රශ්න අහන්නේ කොකටුවෝ? :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැනට දන්නා තැනක් නම් නෑ අයියේ එත් හොයල බලන්නම් අනිවා......

    ළමා නිවාස කියන්නේ මම යන්න අකමැතිම තැනක්..... මට හිත වාවගන්න බෑ ඒ තැන් වල ඉන්නා ළමයි දැක්කම.....
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    විහිළුවක් කළේ. පුණ්‍යකර්මය සාර්ථකව කරගන්න ලැබේවා ලියල ප්‍රාර්ථනා කරනව. කැමතිනම් පන්සලකට දානයක් දීපන්. ඒකෙ ආනිශංසය වැඩියි. උඹලගෙ ළමයින්ටත් ජීවිත කාලෙටම මතක හිටින පින්කමක් වේවි.

    ඔව් මචං අපි කොහොමත් පන්සලට එදාට දානේ යවනවා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :)
    akkitath amaaru nisa langa thanak balala contact karala balana ayye, eka eka homes eka eka vidiyay, samahara thanwala kama gena denava, samahara than salli dena one egolanma uyala denava, samahara thanwala dena pramaanaya adukarana kiyanava:baffled:
    honda wadak saarthaka wena kiyala prarthana karanava :)

    ඔව් නංගි. සල්ලි දෙන වැඩේ හරියන්නේ නැ. අපිට හිතේ හැටියට උයල දෙන්න ඕනේ. ඔය ටිකෙන් එහෙම තැනක් බලන්න ඕන..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දැනට දන්නා තැනක් නම් නෑ අයියේ එත් හොයල බලන්නම් අනිවා......

    ළමා නිවාස කියන්නේ මම යන්න අකමැතිම තැනක්..... මට හිත වාවගන්න බෑ ඒ තැන් වල ඉන්නා ළමයි දැක්කම.....

    ඔව්.. එක නම් ඇත්ත.
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Machan dura awlak netnam mama kiwwa thena poddak balapan.etana run karanne wishramika viduhalpathi ladiesla 3k deciplin habits clean uparimai.lamainta uparima selakillen balanawa math uba wage godak ewa hoyala mata ethana allapu nisai dunne.anit ewa horu martiya gahana un karannan wale karana un.ena minissunta penna hodata udin act eka dena un.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    http://www.nearby.lk/search/orphanages

    මචන් ලන්කාවේ හැම ලමා නිවාසයක්ම් දිස්ත්‍රික්කය අනුව වෙන් කරලා තිබ්බ ලිස්ට් එකක් තිබ්බ මොකක් හරි අමාත්‍යාංශයක සයිට් එකක .ඒක නම් හොයාගන්න බැරි වුනා .ටිකක් ට්‍රයි කරලා බලන්න.ඉන්න ලමයි ගානත් එක්ක ඒකේ දාලා තිබ්බ
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    moratuwa sarwodaya godak podi aya habai :( 1year to 3 wage :( paw ban :(
    hoda wadak machang suba pathanawa :)
    kiwwath wage happy meal :D kfc wage dewal dipan :D agata hoda na thama bt ee podi ayath asa athi ne ban :)
    all the best bro :D jayawewa