ධීවරයින් බේරාගන්න හෙළිකොප්ටරයක් නොදුන් සජින් වාස් පැයකට රු. 65,000 ගාණේ මාධ්‍ය ආයතනයකට හෙළිකොප්ටරයක් කුලියට දීලා
June 13, 2013 03:28 pm | Ada derana reports
සුළි කුණාටුව හේතුවෙන් ධීවර ජනයා විපතට පත්වීම " ජාතික ව්‍යසනයක් " ලෙස දකින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
බලපිටිය ප්‍රදේශයේ ධීවර පවුල්වල...