කොටි සංවිධානය 26 වසරකට පෙර අම්පාර අරන්තලාවේදී භික්ෂූන් තිස් දෙනමක් ඝාතනය කිරීමේ සිද්ධිය සිහිපත් කරමින් භික්ෂූන් සිය නමක් අද උදෑසන පිණ්ඩපාත චාරිකාවක යෙදුනාහ.
කිරිදිවැල සෝමරත්න නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මුලින්ම අරන්තලාවේ ස්මාරකය වෙත ගොස් ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව චාරිකාව ඇරඹිණි.
කොටි ත්‍රස්තවාදීන් එදා භික්ෂූන් ගමන් කළ බස් රථයේදීම ඝාතනය සිදු කළ ආකාරය එතන මූර්තියට නගා ඇත.