තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

thanujaka

Well-known member
  • ලොක්ක හැම දේකම ආරම්භයක් තියෙනවා.... උදාහරණයක් විදියට ගහේ මුල විදියට ගහේ අගදල්ල තියෙන්නේ නෑ... ඒක පරිණාම කි‍්‍රයාවලියක්.... 1972 කියන්නේ 04 වන ව්‍යවස්ථාව (මට මතක විදියට* ඊට කලින් හැම එකක්ම වගේ හැදුවේ සුද්දෝ..... 1972 න් පස්සේ 1978 එනවා... 1978 කියන්නේ ශක්තිමත් ව්‍යවස්ථාවක්... එතනින් පස්සේ අද වෙනකං දුවන්නේ ඒ ව්‍යවස්ථාව.... අයෙත් ව්‍යවස්ථාව වෙනස් කරනවා නම් කරන්න ඔ්න 1978 ප‍්‍රතිපාදන මත ඉදගෙනයි.. ඒකෙන් පිට කළොත් ඒක ව්‍යවස්ථා විරෝධි වෙනවා... ප‍්‍රජාතන්ත‍්‍රවාදි විරෝධි වෙනවා... එහෙම කරන්න පුලුවන් හමුදාව පාවිච්චි කරලා.... මොකද ලොක්කා ජනාධිපතිවරණයක් කැදවන්නේ දැනට පවතින ව්‍යවස්ථානු රාමුව තුළයි.... ඒ හින්ද 1978 න් ජනාධිපති වෙලා ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගෙන බ්ලා බ්ලා ක‍්‍රමයට තමයි යන්න ඔ්න.... 1972 ක කියන්නේ මැරිච්ච ව්‍යවස්ථාවක්.... මීට වඩා සරලව සුගමව කෙලෙස තේරුම් කරන්නද....? ගෝඨා දැන් 20 ගෙනාවෙ ඒ පදනම මත.... ඒකත් ව්‍යවස්ථා විරෝධි කියල උසාවි ගියා නෙහ්..ත්ිත්ි
    යකෝ.
    අද තියෙන්නේ 78 නිසා උඹට 78 ලොකුවට පේනවා.
    අද 78 වගේම තමයි එදා තිබ්බේ සෝල්බරි ව්‍යවස්ථාව.
    එදා සෝල්බරි ව්‍යවස්ථාව ලොකුයි,
    නීතී පාස් කරන්නේ අග්‍රාණ්ඩුකාරවරයා.
    දැන් 1972 සම්මත කරන්න එතකොට අග්‍රාණ්ඩුකාරවරයා අත්සන් කලාද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒකත් ආවේ එහෙමම තමයි.
    කලින් අපු කරපු සෙල්ලමක්ම ආයේ කරද්දි බෑ බෑ කියනවා.
    ඔයා නීතිය ගැන දන්න කෙනෙක් විදියට ඔහොම කතා කරන එක පුදුමයි.... එදා සෙල්ලම අද බැරිද කියන තැනම තියෙනවා වනචාරි ගෝති‍්‍රක අදහසක්.... උදාහරණයක් විදියට එදා වහල්ලු ලෙස සැලකීම නිත්‍යානුකූලයි... ඒකට ප‍්‍රතිපාදන තිබුණා... පස්සේ ඒක වෙනස් වුණා... තව දුරටත් එදා වහල් නීතිය අදට වලංගු නෑ... ඔයාගේ 1972 1978 තර්කෙත් ඒ වගේම පුහු..... මම ආවේ වැදගත් හරවත් සංවාදයකට... බලද්දී ඔයා ළාමක ඩෑල් එකක්නේ සහෝ.... 1978 කොහේද තියෙන්නේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් ව්‍යවස්ථා සංශෝධනයක ජනතා කැමැත්ත කියල..... :shocked:
     
    thanujaka

    Well-known member
  • ඔයා නීතිය ගැන දන්න කෙනෙක් විදියට ඔහොම කතා කරන එක පුදුමයි.... එදා සෙල්ලම අද බැරිද කියන තැනම තියෙනවා වනචාරි ගෝති‍්‍රක අදහසක්.... උදාහරණයක් විදියට එදා වහල්ලු ලෙස සැලකීම නිත්‍යානුකූලයි... ඒකට ප‍්‍රතිපාදන තිබුණා... පස්සේ ඒක වෙනස් වුණා... තව දුරටත් එදා වහල් නීතිය අදට වලංගු නෑ... ඔයාගේ 1972 1978 තර්කෙත් ඒ වගේම පුහු..... මම ආවේ වැදගත් හරවත් සංවාදයකට... බලද්දී ඔයා ළාමක ඩෑල් එකක්නේ සහෝ.... 1978 කොහේද තියෙන්නේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් ව්‍යවස්ථා සංශෝධනයක ජනතා කැමැත්ත කියල..... :shocked:
    පිස්සුද බං උඹ කටින්ද කතා කරන්නේ මම ගොඩ පෙරකදෝරුවෙක් නේ. :rofl:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Kauru monawa kiuwath rata goda ganna puluwan ekama vidiya thamai mula idalama viwasthawak ape ratata dan gelapena vidiyata hadana eka. 225 set eke eka kawadavath balaporoththu wenna ba. e nisa NAGA ge me vivasthawa rate hamoma ekama vidiyata pili aragena vote kara nam hari.

    Balapan lagama siddiya,

    Pol thel boser 2ka usavi barayata ganna kiyala judge kiyala thiyeddith eka sir ge kimata custom ekata aragena giya.
    nithiye adipathya ethanin ma iwarai. viwasthawa ethanin ma viwarai mokada janadipathi thamai law ekatath udin inne.

    Thawa oya wage ewa kochchara thiyenawada bn.

    NAGA mata wadak na, eth porage viwasthawa mata 1000% hodai.
    eke adu padu thiyenawa nam ewa hada gannath kale thiyenawa one tharam.
     
    thanujaka

    Well-known member
  • ගොනෝ නීතියේ තියෙනවා උඹ නොදන්න ප්‍රින්සිපල්ස්.
    දැන් එදා සේපාල ඒකනායක ප්ලේන් එක හයිජැක් කරනකොට ලංකාවේ ගුවන් යාන පැහැරගැනීම ගැන කිසිම නීතියක් තිබුණේ නැනේ?
    ලංකාවේ නීතියෙත් නැත්තං කොහොමද සේපාල ඒකනායක හිරේ ගියේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,186
    17,118
    113
    සිංහයාවයි කොටියවයි කොටවපු නරියගේ කතාව මතක් වුණා :P
    බයියොන්ට ඵහෙම හිතුණට මට කරන්න දෙයක් නෑ..අනික මම රිප්‍ලයි කරා කියල කෙටවෙන්න තනුජක බයියෙක්වත් ටොයියෙක්වත් නෙමෙයිනේ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,186
    17,118
    113
    ඉතින් මෙතන කවුරුවත් කිසිම නීතියක් කඩල නෑ.

    Forum etiquette එක maintain කරන එක admin ගෙ වැඩක්.

    වැදගත් කතාවක් නේ ඒ දෙන්නා කරන්නේ, පාඩුවේ ඉමුකො උදැලි දාන්නේ නැතුව.
    කිසිම උදැල්ලක් දැම්මෙ නෑ මම දරන අදහස කිව්වෙ උඹට මොකක්ද තියෙන ප්‍රශ්ණේ ඒ ගැන?
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,629
    906
    113
    http://aboutrenewableenergy.com
    මම ත්‍රෙඩ් එක කියෙව්වා.
    මූ කිසි ලීගල් එකක් තියෙන එකෙක් නෙමෙයි.
    අඩුගානේ වැදගත් විදිහට ආවනං මූට මම වැදගත් විදිහට උත්තර දෙනවා. නොදන්න දේ කියලා දෙනවා.
    ත්‍රෙඩ් එකේ ඉදපං මම මූව මෙතනම සබන් ගාලා නාවනවා
    ado no 🤣😂
     
    • Like
    Reactions: dilann

    thanujaka

    Well-known member
  • බයියොන්ට ඵහෙම හිතුණට මට කරන්න දෙයක් නෑ..අනික මම රිප්‍ලයි කරා කියල කෙටවෙන්න තනුජක බයියෙක්වත් ටොයියෙක්වත් නෙමෙයිනේ..
    මූ මේ කතා කරන්නෙ මම නාගනන්දව දිනවන්න කඩේ ගියා වගේ.
    මගෙන් අහපු "නීතී" ප්‍රශ්නෙට විතරයි මම උත්තර දුන්නේ ඒ ත්‍රෙඩ් එකේ.
    එතනින් එහා මම ඌ ගැන කතා කලෙත් නෑ මට උගෙන් ඇති වැඩකුත් නෑ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පිස්සුද බං උඹ කටින්ද කතා කරන්නේ මම ගොඩ පෙරකදෝරුවෙක් නේ. :rofl:

    පිස්සුද බං උඹ කටින්ද කතා කරන්නේ මම ගොඩ පෙරකදෝරුවෙක් නේ. :rofl:
    ඒවා ගණන් ගන්න එපා... ඒ එළකිරි ක‍්‍රමය පකයා... කැරියා... වගේ දේවල් එක්ක තමයි සබදකම් තියුණු වෙන්නේ.... ඉතිං කියන්නකෝ දැනට බලාත්මක 1978 ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ කොතනක ද තියෙන්නේ ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් ජනමත විචාරණයක් හා ව්‍යවස්ථාදායකයේ බහුතර හෝ 2/3 ක කැමැත්ත ලෙස සලකා කටයුතු කළ හැකියි කියලා....

    ගොනෝ නීතියේ තියෙනවා උඹ නොදන්න ප්‍රින්සිපල්ස්.
    දැන් එදා සේපාල ඒකනායක ප්ලේන් එක හයිජැක් කරනකොට ලංකාවේ ගුවන් යාන පැහැරගැනීම ගැන කිසිම නීතියක් තිබුණේ නැනේ?
    ලංකාවේ නීතියෙත් නැත්තං කොහොමද සේපාල ඒකනායක හිරේ ගියේ.
    ඔයා දන්න පි‍්‍රන්සිපල්ස්.... :shocked: මචෝ අධිකරණයකින් කරන්නේ ව්‍යවස්ථාදායක සකසා ඇති රාමුවක ඉදලා කටයුතු කරනවා කියන එකයි... රටක නීතිය කියන්නේ ව්‍යවස්ථාදායකය... නීතියේ උත්තරීතර තැනක එකෙක් කියනවා ව්‍යවස්ථාවට පයින් ගහලා එහෙම කරන්න පුලුවන් මෙහෙම කරන්න පුලුවන් කියලා.. ඇත්තටම දැන්නම් මට සැකයි උඹ ගොඩ පෙරකදෝරුවෙක්මද කියල..... :growl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,186
    17,118
    113
    මූ මේ කතා කරන්නෙ මම නාගනන්දව දිනවන්න කඩේ ගියා වගේ.
    මගෙන් අහපු "නීතී" ප්‍රශ්නෙට විතරයි මම උත්තර දුන්නේ ඒ ත්‍රෙඩ් එකේ.
    එතනින් එහා මම ඌ ගැන කතා කලෙත් නෑ මට උගෙන් ඇති වැඩකුත් නෑ.
    ඵළ..කරගෙන යන්න බ්‍රෝ..මම මුකුත්ම කියන්නෙ නෑ සමහර අයට රිදෙනව මම ඔයාට රිප්ලයි කරහම.
     
    thanujaka

    Well-known member
  • ඒවා ගණන් ගන්න එපා... ඒ එළකිරි ක‍්‍රමය පකයා... කැරියා... වගේ දේවල් එක්ක තමයි සබදකම් තියුණු වෙන්නේ.... ඉතිං කියන්නකෝ දැනට බලාත්මක 1978 ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ කොතනක ද තියෙන්නේ ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් ජනමත විචාරණයක් හා ව්‍යවස්ථාදායකයේ බහුතර හෝ 2/3 ක කැමැත්ත ලෙස සලකා කටයුතු කළ හැකියි කියලා....

    ඔයා දන්න පි‍්‍රන්සිපල්ස්.... :shocked: මචෝ අධිකරණයකින් කරන්නේ ව්‍යවස්ථාදායක සකසා ඇති රාමුවක ඉදලා කටයුතු කරනවා කියන එකයි... රටක නීතිය කියන්නේ ව්‍යවස්ථාදායකය... නීතියේ උත්තරීතර තැනක එකෙක් කියනවා ව්‍යවස්ථාවට පයින් ගහලා එහෙම කරන්න පුලුවන් මෙහෙම කරන්න පුලුවන් කියලා.. ඇත්තටම දැන්නම් මට සැකයි උඹ ගොඩ පෙරකදෝරුවෙක්මද කියල..... :growl:
    ඉතිං ඔය කියන මොන රාමුව ඇතුලේද ඒක තිබුණේ? ලංකාවේ කොයි නීතියේ කොයි පණතේ කොයි ව්‍යවස්ථවේ කොයි වගන්තියේද තිබුණේ ගුවන් යාන පැහැරගැනීම ගැන ඒ වෙද්දි?:rofl:
    තිබුන් නෑනේ බං එතකොට සේපාල ඒකනායක හිරේ ගියේ කොහොමද?
    උඹ දන්න චුට්ට විතරක් නෙමෙයි නීතීය කියන්නේ.

    ඒවා ගණන් ගන්න එපා... ඒ එළකිරි ක‍්‍රමය පකයා... කැරියා... වගේ දේවල් එක්ක තමයි සබදකම් තියුණු වෙන්නේ.... ඉතිං කියන්නකෝ දැනට බලාත්මක 1978 ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ කොතනක ද තියෙන්නේ ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් ජනමත විචාරණයක් හා ව්‍යවස්ථාදායකයේ බහුතර හෝ 2/3 ක කැමැත්ත ලෙස සලකා කටයුතු කළ හැකියි කියලා....

    ඔයා දන්න පි‍්‍රන්සිපල්ස්.... :shocked: මචෝ අධිකරණයකින් කරන්නේ ව්‍යවස්ථාදායක සකසා ඇති රාමුවක ඉදලා කටයුතු කරනවා කියන එකයි... රටක නීතිය කියන්නේ ව්‍යවස්ථාදායකය... නීතියේ උත්තරීතර තැනක එකෙක් කියනවා ව්‍යවස්ථාවට පයින් ගහලා එහෙම කරන්න පුලුවන් මෙහෙම කරන්න පුලුවන් කියලා.. ඇත්තටම දැන්නම් මට සැකයි උඹ ගොඩ පෙරකදෝරුවෙක්මද කියල..... :growl:
    ඉතිං බං සෝල්බරි ව්‍යවස්ථාවේ කොහෙද තිබුනේ ව්‍යවස්ථා දායක සභා දාගෙන එහෙනං අලුතෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්න පුළුවන් කියලා.
    ඒකේ තිබුණෙත් අග්‍රාණ්ඩුකාරවරයා අත්සන් කරන්න ඕනේ කියලනේ.

    ඉතිං ඒවා කලාද?

    අපිට දැන් 78 ලොකුයි වගේම තමා එදා සෝල්බරි ලොකු.

    හෝද හෝද මඩේ දානවා වගේ එකම එක කියවන්න වෙලා උඹට.
    ------ Post added on Apr 3, 2021 at 12:01 PM

    දැන් මම ලොග් අවුට්.... ඒ වැඩ අධික නිසා... ආයෙත් එනවා... රිප්ලයි දෙන්න.... wait ma babies
    ආ තුවාය.
    පිහිදගෙනම පලයං නාල ඉවරනං.
    ඕන්නං වරෙං තව බාල්දි දෙක තුනක් නාවන්නං.
    ------ Post added on Apr 3, 2021 at 12:03 PM
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉතිං ඔය කියන මොන රාමුව ඇතුලේද ඒක තිබුණේ? ලංකාවේ කොයි නීතියේ කොයි පණතේ කොයි ව්‍යවස්ථවේ කොයි වගන්තියේද තිබුණේ ගුවන් යාන පැහැරගැනීම ගැන ඒ වෙද්දි?:rofl:
    තිබුන් නෑනේ බං එතකොට සේපාල ඒකනායක හිරේ ගියේ කොහොමද?
    උඹ දන්න චුට්ට විතරක් නෙමෙයි නීතීය කියන්නේ.

    ඉතිං බං සෝල්බරි ව්‍යවස්ථාවේ කොහෙද තිබුනේ ව්‍යවස්ථා දායක සභා දාගෙන එහෙනං අලුතෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්න පුළුවන් කියලා.
    ඒකේ තිබුණෙත් අග්‍රාණ්ඩුකාරවරයා අත්සන් කරන්න ඕනේ කියලනේ.

    ඉතිං ඒවා කලාද?

    අපිට දැන් 78 ලොකුයි වගේම තමා එදා සෝල්බරි ලොකු.

    හෝද හෝද මඩේ දානවා වගේ එකම එක කියවන්න වෙලා උඹට.
    ------ Post added on Apr 3, 2021 at 12:01 PM

    ආ තුවාය.
    පිහිදගෙනම පලයං නාල ඉවරනං.
    ඕන්නං වරෙං තව බාල්දි දෙක තුනක් නාවන්නං.
    ------ Post added on Apr 3, 2021 at 12:03 PM
    ඉතිං ඔය කියන මොන රාමුව ඇතුලේද ඒක තිබුණේ? ලංකාවේ කොයි නීතියේ කොයි පණතේ කොයි ව්‍යවස්ථවේ කොයි වගන්තියේද තිබුණේ ගුවන් යාන පැහැරගැනීම ගැන ඒ වෙද්දි?:rofl:
    තිබුන් නෑනේ බං එතකොට සේපාල ඒකනායක හිරේ ගියේ කොහොමද?
    උඹ දන්න චුට්ට විතරක් නෙමෙයි නීතීය කියන්නේ.

    ඉතිං බං සෝල්බරි ව්‍යවස්ථාවේ කොහෙද තිබුනේ ව්‍යවස්ථා දායක සභා දාගෙන එහෙනං අලුතෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්න පුළුවන් කියලා.
    ඒකේ තිබුණෙත් අග්‍රාණ්ඩුකාරවරයා අත්සන් කරන්න ඕනේ කියලනේ.

    ඉතිං ඒවා කලාද?

    අපිට දැන් 78 ලොකුයි වගේම තමා එදා සෝල්බරි ලොකු.

    හෝද හෝද මඩේ දානවා වගේ එකම එක කියවන්න වෙලා උඹට.
    ------ Post added on Apr 3, 2021 at 12:01 PM

    ආ තුවාය.
    පිහිදගෙනම පලයං නාල ඉවරනං.
    ඕන්නං වරෙං තව බාල්දි දෙක තුනක් නාවන්නං.
    ------ Post added on Apr 3, 2021 at 12:03 PM

    යන්න ගිහිල්ල ආවේ කමෙන්ට් එක දැකල... කවුරු හරි සාවධානව කියෙව්වනම් අපි දෙන්නගේ සංවාදය සබන් ගෙනල්ලම නාලා යන්නේ කවුද කියල තේරෙනවා.... තනුජක අදවත් තනතුරින් පිම්බෙන්න එපා.... ඔයා මම අහපු කිසිම දේකට උත්තර දුන්නේ නෑ... කිව්වෙ එකම දේ එදා පුලුවන්නං අද බැරිද වගේ ළාමක දේවල්.... හොට ඇනගත්තා තමයි.... අවුලක් නෑ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648

    සාවධානව කියෙව්වා

    කවුරුවත් නෑවෙ නෑ දෙන්නම තාම පටන්ගත්ත තැනම

    තනුජක තනතුර ගැන මොකුත් කිව්වෙ නෑ, අපහාස කළෙත් නෑ, කුණුහරුප කිව්වෙත් නෑ, මාතෘකාවෙ හිටියා

    දැන් එතකොට සංවාදෙ ඉවරද? :sorry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉතිං ඔය කියන මොන රාමුව ඇතුලේද ඒක තිබුණේ? ලංකාවේ කොයි නීතියේ කොයි පණතේ කොයි ව්‍යවස්ථවේ කොයි වගන්තියේද තිබුණේ ගුවන් යාන පැහැරගැනීම ගැන ඒ වෙද්දි?:rofl:
    තිබුන් නෑනේ බං එතකොට සේපාල ඒකනායක හිරේ ගියේ කොහොමද?
    උඹ දන්න චුට්ට විතරක් නෙමෙයි නීතීය කියන්නේ.

    ඉතිං බං සෝල්බරි ව්‍යවස්ථාවේ කොහෙද තිබුනේ ව්‍යවස්ථා දායක සභා දාගෙන එහෙනං අලුතෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්න පුළුවන් කියලා.
    ඒකේ තිබුණෙත් අග්‍රාණ්ඩුකාරවරයා අත්සන් කරන්න ඕනේ කියලනේ.

    ඉතිං ඒවා කලාද?

    අපිට දැන් 78 ලොකුයි වගේම තමා එදා සෝල්බරි ලොකු.

    හෝද හෝද මඩේ දානවා වගේ එකම එක කියවන්න වෙලා උඹට.
    ------ Post added on Apr 3, 2021 at 12:01 PM

    ආ තුවාය.
    පිහිදගෙනම පලයං නාල ඉවරනං.
    ඕන්නං වරෙං තව බාල්දි දෙක තුනක් නාවන්නං.
    ------ Post added on Apr 3, 2021 at 12:03 PM

    සෝල්බරි ව්‍යවස්ථාව ඩොමීනියන් තත්වය, 1972 ව්‍යවස්ථාව 1978 ව්‍යවස්ථාව ඔ්වා ගැන ඔයාට පොතක කරුණු කියන්න පුලුවන්... ජනරජ ව්‍යවස්ථාව සෝල්බර් ප‍්‍රතිසංස්කරණ කියන්නේ දෙකක් ලොක්ක.... ඒවට කාලේ මෙතන කන්න බෑ... ප‍්‍රශ්නේ සරලයිනේ... උත්තරේ දෙන්නකෝ..... 1978 ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ඔයාගේ දේ කරන්න බෑ කියලයි මම කියන්නේ.... ව්‍යවස්ථාදායකයෙන් පත් කළ අධිකරණ පද්ධතියක උත්තරිතර නිලයක් දරණ ඔයා ව්‍යවස්ථාදායකයට පයින් ගහල එහෙම කරන්න පුලුවන්ලු.... එතකෝට ඒක රාජ විරෝධි කැරල්ලක් නෙවෙයිද... හමුදා කුමන්ත‍්‍රණයක් නෙවෙයි ද...ඃ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි නෙවෙයිද....? මොකද රටක උත්තරීතර වෙන්නේ ව්‍යවස්ථාදායකය අධිකරණය හා විධායකයයි.... ඒවා වලංගු නැද්ද... ලොක්ක සබන් අරං තුවාය නැතිව ඇවිත් දැන් නෑවේ ඔයයි... අපි දෙන්නගෙ සංවාදය කියවන ඔ්න එකෙක්ට තේරෙයි නෑවේ කවුද කියල.... ඔයා සබන් ගෙනාවට තුවාය ගෙනාවේ නෑ... දැන් හෙලුවෙන් යන්න....
     
    thanujaka

    Well-known member
  • යන්න ගිහිල්ල ආවේ කමෙන්ට් එක දැකල... කවුරු හරි සාවධානව කියෙව්වනම් අපි දෙන්නගේ සංවාදය සබන් ගෙනල්ලම නාලා යන්නේ කවුද කියල තේරෙනවා.... තනුජක අදවත් තනතුරින් පිම්බෙන්න එපා.... ඔයා මම අහපු කිසිම දේකට උත්තර දුන්නේ නෑ... කිව්වෙ එකම දේ එදා පුලුවන්නං අද බැරිද වගේ ළාමක දේවල්.... හොට ඇනගත්තා තමයි.... අවුලක් නෑ...

    උඹ මං අහන එක දේකටවත් උත්තර දෙන්නේ නෑනේ?
    නීතීයේවත් නැතුව කොහොමද සේපාල ඒකනායක හිරේ ගියේ?

    උඹට ඕවා ගැන කියන්න ගියොත් south africa වල ඕව කොහොමද උනේ, නයිජීරියාවේ උන දේ මොකද්ද ඕවා උඹව පුටුවක ඉන්දවන් උඹට පැය ගානක් කියල දුන්න හැකි මට.
    Constitutional reforms ගැන උඹට කියලා දෙන්න උඹේ නීතිය ගැන තියෙන දැනුම ප්‍රමාණවත් මදි.
    උඹ වැදගත් විදිහට නොදන්න කමට ඇහුවනං මම ඕක ඔයිට වඩා රසවත්ව හරවත්ව කියලා දෙනවා.

    ඇගිල්ලේ තරමට ඉදිමියන්, නිකං කී බෝර්ඩ් එකක් දැක්ක පලියට රගන්න තියාගන්නේ නැතුව.
     
    • Haha
    Reactions: lk-maare and 119©

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    නීතීයේවත් නැතුව කොහොමද සේපාල ඒකනායක හිරේ ගියේ?
    විකීපීඩියාවෙ නං මෙහෙම තියෙනව

    pZNN91Z.png

    https://en.wikipedia.org/wiki/Sepala_Ekanayake#Aftermath
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹ මං අහන එක දේකටවත් උත්තර දෙන්නේ නෑනේ?
    නීතීයේවත් නැතුව කොහොමද සේපාල ඒකනායක හිරේ ගියේ?

    උඹට ඕවා ගැන කියන්න ගියොත් south africa වල ඕව කොහොමද උනේ, නයිජීරියාවේ උන දේ මොකද්ද ඕවා උඹව පුටුවක ඉන්දවන් උඹට පැය ගානක් කියල දුන්න හැකි මට.
    Constitutional reforms ගැන උඹට කියලා දෙන්න උඹේ නීතිය ගැන තියෙන දැනුම ප්‍රමාණවත් මදි.
    උඹ වැදගත් විදිහට නොදන්න කමට ඇහුවනං මම ඕක ඔයිට වඩා රසවත්ව හරවත්ව කියලා දෙනවා.

    ඇගිල්ලේ තරමට ඉදිමියන්, නිකං කී බෝර්ඩ් එකක් දැක්ක පලියට රගන්න තියාගන්නේ නැතුව.
    යකෝ සේපාල හිරේ යනව කියන එකයි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවයි සමාන කරන්නේ කවුද බං.... :shocked: උඹ ලෝ කොලෙජ් කාලේ ඉගෙන ගත්තේ අපරාධ නඩුවල දී වගේ ඒවායේ දී පූර්වගාමි නඩු තීන්දු උපකාර කරගන්නවා කියලා... රටක ව්‍යවස්ථාව වෙනස් කරනව කියන්නේ වෙනමම දෙයක්... සරල දෙයක් අහන්නද...? ඔය ලොකු මොලේට මම කියන ලොකු දේ තේරෙන්නේ නැති නිසා... දැන් ගෝඨට 2/3 ක් තියෙනවා.... විධායක ජනාධිපති බලතලත් 19 ට වඩා තියෙනවා... ඌට පුලුවන්ද ව්‍යවස්ථාපිත රාමුවෙන් පිට ඒකට පයින් ගහල නව ව්‍යවස්ථාවක් ගේන්න.... ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයේ පිහිට නැතිව... ඒක ප‍්‍රජාතාන්ති‍්‍රක රාමුවේ කරන්න බෑ... කරන්න පුලුවන් ඒ හමුදා සහයෙන්... ඒ හින්ද තුවාය ඇදගෙන මියන්මාරය දිහා බලන්න.....