සෝල්බරි ව්‍යවස්ථාව ඩොමීනියන් තත්වය, 1972 ව්‍යවස්ථාව 1978 ව්‍යවස්ථාව ඔ්වා ගැන ඔයාට පොතක කරුණු කියන්න පුලුවන්... ජනරජ ව්‍යවස්ථාව සෝල්බර් ප‍්‍රතිසංස්කරණ කියන්නේ දෙකක් ලොක්ක.... ඒවට කාලේ මෙතන කන්න බෑ... ප‍්‍රශ්නේ සරලයිනේ... උත්තරේ දෙන්නකෝ..... 1978 ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ඔයාගේ දේ කරන්න බෑ කියලයි මම කියන්නේ.... ව්‍යවස්ථාදායකයෙන් පත් කළ අධිකරණ පද්ධතියක උත්තරිතර නිලයක් දරණ ඔයා ව්‍යවස්ථාදායකයට පයින් ගහල එහෙම කරන්න පුලුවන්ලු.... එතකෝට ඒක රාජ විරෝධි කැරල්ලක් නෙවෙයිද... හමුදා කුමන්ත‍්‍රණයක් නෙවෙයි ද...ඃ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි නෙවෙයිද....? මොකද රටක උත්තරීතර වෙන්නේ ව්‍යවස්ථාදායකය අධිකරණය හා විධායකයයි.... ඒවා වලංගු නැද්ද... ලොක්ක සබන් අරං තුවාය නැතිව ඇවිත් දැන් නෑවේ ඔයයි... අපි දෙන්නගෙ සංවාදය කියවන ඔ්න එකෙක්ට තේරෙයි නෑවේ කවුද කියල.... ඔයා සබන් ගෙනාවට තුවාය ගෙනාවේ නෑ... දැන් හෙලුවෙන් යන්න....
ඉතිං කවුද කියන්නේ ඒකට අනුව කරනවා කියලා.
ඒක මෙතෙන්ට අදාලත් නෑ.
යකෝ එක ගෙදෙට්ටම එන්න පාරවල් දෙකක් තියෙනවා වගේ වැඩක් මේක.
එක්කෝ ව්‍යවස්ථාවේ පාරේ යන්න පුළුවන්,
එක්කෝ autochthonous constitution පාරේ යන්න පුළුවන්.
ඔය දෙක දෙකක්.
ඒක තේරුම් ගනින් මුලින්ම
එහෙම කරන්න පුළුවන් සමගි පෙරමුණ කලා වගේ ප්‍රතිපත්තියක් විදිහට ඉදිරිපත් කරලා සම්මත කරගත්තනං.යකෝ සේපාල හිරේ යනව කියන එකයි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවයි සමාන කරන්නේ කවුද බං....උඹ ලෝ කොලෙජ් කාලේ ඉගෙන ගත්තේ අපරාධ නඩුවල දී වගේ ඒවායේ දී පූර්වගාමි නඩු තීන්දු උපකාර කරගන්නවා කියලා... රටක ව්‍යවස්ථාව වෙනස් කරනව කියන්නේ වෙනමම දෙයක්... සරල දෙයක් අහන්නද...? ඔය ලොකු මොලේට මම කියන ලොකු දේ තේරෙන්නේ නැති නිසා... දැන් ගෝඨට 2/3 ක් තියෙනවා.... විධායක ජනාධිපති බලතලත් 19 ට වඩා තියෙනවා... ඌට පුලුවන්ද ව්‍යවස්ථාපිත රාමුවෙන් පිට ඒකට පයින් ගහල නව ව්‍යවස්ථාවක් ගේන්න.... ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයේ පිහිට නැතිව... ඒක ප‍්‍රජාතාන්ති‍්‍රක රාමුවේ කරන්න බෑ... කරන්න පුලුවන් ඒ හමුදා සහයෙන්... ඒ හින්ද තුවාය ඇදගෙන මියන්මාරය දිහා බලන්න.....
අහක යන ඒවා දැන් කොහොමද කරන්නේ බං
------ Post added on Apr 3, 2021 at 12:37 PM
උඹ ලෝ කොලෙජ් කාලේ ඉගෙන ගත්තේ අපරාධ නඩුවල දී වගේ ඒවායේ දී පූර්වගාමි නඩු තීන්දු උපකාර කරගන්නවා කියලා... රටක ව්‍යවස්ථාව වෙනස් කරනව කියන්නේ වෙනමම දෙයක්... සරල දෙයක් අහන්නද...? ඔය ලොකු මොලේට මම කියන ලොකු දේ තේරෙන්නේ නැති නිසා...
ඊට පස්සේ සෝල්බරිගේ අත්සන තිබ්බද කියල ඇහුවා...
මම ජනරජ ව්‍යවස්ථාවයි සෝල්බර් ප‍්‍රතිසංස්කරණ ගැනයි පෙන්නලා දුන්නා... ඊට පස්සේ සේපාල කියල හොරෙක් එක්ක රටක ව්‍යවස්ථාව සමාන කරන්න හැදුවා...
දැන් කියනවා පාරවල් දෙකක් ගැන කියනවා...
තනුජක උඹත් දන්න මමත් දන්න දේ තමයි නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව තුළ ඒ වගේ දෙයක් කරන්න බෑ කියලා... එහෙම කරන්න ගියාම මියන්මාරය වගේ කේස් එනවා.... දැන් බලපං 20 ත් ව්‍යවස්ථා විරෝධි කියල උසාවි යන්නේ 2/3 ක බහුතරයකින් පාස් කරගෙනත්.... උඹ නීතිය ගැන දන්නවා ඇති හැබැයි රාජ්‍ය පාලනය, රාජ්‍ය සංකල්ප, නූතන ගෝලීය දේශපාලන ප‍්‍රවණතා බ්ලා බ්ලා දේවල් ගැන දැනුම අඩුයි....

