මෙහෙමයි,
ගෑණි දැන් කියනවනේ උඹට එරෙහිව නඩුවක් දැම්ම කියලා.
සමහරක් විට ගෑණි උඹට විරුද්ධව නඩුවක් දාල තියෙනවනං, උඹට සිතාසියක් නොයෙන්නෙත් පුළුවන්.
ඒ කියන්නේ ගෑණි අතුරු තහනම් නියෝගයක් ඉල්ලලා නඩුවක් ගොණු කරලා තියෙන්න පුලුවන්, එහෙම උනොත් උඹට සිතාසියක් එන්නේ නැතුව කෙලින්ම තව මාසයක් ඇතුලත උඹට "ඉඩමේ සිදුවන...