මාස පහෙන් මාසෙට දෙපාරක් චැනලින්

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මාස පහෙන් මාසෙට දෙපාරක් චැනලින්

    අනේ මචන්ලා මගේ වයිප්ට බබා හම්බවෙන්න ඉන්නේ...දැන් මාස 5 යි...මෙච්චර කාලයක් මාසෙට සැරයක් ඩොක්ටර් එන්න කියලා කිව්වේ..දැන් අන්තිමට ගිය වෙලාවේ තව සති දෙකකින් එන්න කිව්ව බන්....ඉතින් එහෙම ගිහාම ස්කෑන් කරනවා බබාව...එහෙම ස්කෑන් කරන්න හොදද..අනික පට්ට වියදමක්නේ බන්.....අපිව ගරන් කන්න බන් මේ ඩොකාලා ඉන්නේ...
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    anthima masa wala eka parakata wada check karanawa
    uba doctorwa select kale kohomada
    samahara doctorsla salli garanawa clinin enna kiyala
    eth anith aya salli denna amaru ayata scan walata hospital ennath kiyanawa
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    anthima masa wala eka parakata wada check karanawa
    uba doctorwa select kale kohomada
    samahara doctorsla salli garanawa clinin enna kiyala
    eth anith aya salli denna amaru ayata scan walata hospital ennath kiyanawa

    Sanath Lanarole kiyala Castle eke Dr. Kenek machan
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Sanath Lanarole kiyala Castle eke Dr. Kenek machan

    scan karana eka lamayata hodai,e wagema wadagath
    doctor hamadema danaganne scan eken
    scan eka government hospital eketh karanawa
    eka ithin thiranaya wenne doctor matha
    salli kadanna private clinic ekata enna kiyanawa
     

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    Macahn,
    oya koheda inne?
    colombo awata nam Castle eke register weyan
    clinic gihin, eka thamai lankawe tiyana hodama hospital eka
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    Scan karana ekanam echchara hoda na machan. eth doctor ta mokakhari awlak athi. uba bayawenna epa. scan karala balanne wayasa bara. pramanaya, babage adupaadu awl ehema thiyenavada kiyala. kokatath gihin balana eka hodai.
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    අනේ මචන්ලා මගේ වයිප්ට බබා හම්බවෙන්න ඉන්නේ...දැන් මාස 5 යි...මෙච්චර කාලයක් මාසෙට සැරයක් ඩොක්ටර් එන්න කියලා කිව්වේ..දැන් අන්තිමට ගිය වෙලාවේ තව සති දෙකකින් එන්න කිව්ව බන්....ඉතින් එහෙම ගිහාම ස්කෑන් කරනවා බබාව...එහෙම ස්කෑන් කරන්න හොදද..අනික පට්ට වියදමක්නේ බන්.....අපිව ගරන් කන්න බන් මේ ඩොකාලා ඉන්නේ...

    හ්ම්ම් එක ඇත්ත ගරන් කනවා නම් තමයි. මම දන්නා තරමින් නම් ස්කෑන් කරන එකේ ලොකු හානියක් නැහැ හානිය තියෙන්නේ පොකට් එකට තමයි. දැන් කි පාරක් ස්කෑන් කලත් හම්බවෙන්න කලින් හොස්පිටල් එකෙන් ස්කෑන් කලේ නැත්නම් හරි දුකක් විඳින්න වෙනවා අම්මට. ඒ නිසා උඹ ඇඩ්මිට් කරන හොස්පිටල් එකේ අවසාන මොහොතේ ස්කෑන් කරලා හරි වෙලාවට ලේබර් රුම් එකට ගන්නවද බලපන්. නැත්නම් අම්ම හෙන දුකක් විදින්න ඕනේ බන් පව්.


    මම මේවා කිවේ මගේ පුතා ලැබෙන්න ගිහින් වයිෆ් ට දිනේට කලින් ඇඩ්මිට් වෙන්න කියල VOG කිවා ඇඩ්මිට් උනාට පස්සේ මුන් ස්කෑන් කලේ නැහැ දහසක් වද දුන්න දවස් 4ක් අවසානෙට සීසර් කරන්න කියල අපටම කියන්න උනා. ඒ දෙන වද ඉවසන්න බහ මනුස්සයෙකුට.

    මගේ සුභ පැතුම්.. දරුවට අම්මට තාත්තට නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබෙන්න කියල.

    ජය.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    අනේ මචන්ලා මගේ වයිප්ට බබා හම්බවෙන්න ඉන්නේ...දැන් මාස 5 යි...මෙච්චර කාලයක් මාසෙට සැරයක් ඩොක්ටර් එන්න කියලා කිව්වේ..දැන් අන්තිමට ගිය වෙලාවේ තව සති දෙකකින් එන්න කිව්ව බන්....ඉතින් එහෙම ගිහාම ස්කෑන් කරනවා බබාව...එහෙම ස්කෑන් කරන්න හොදද..අනික පට්ට වියදමක්නේ බන්.....අපිව ගරන් කන්න බන් මේ ඩොකාලා ඉන්නේ...

    Consultation fee eka keeyada bun? Scanning fee eka keeyada? Anomally Scan kiyala ekak karanawa. Oken balanne lamayage vadeema, gender eka. Monahari abnormalities ehema thiyenawada kiyala.

    Scan karana eka awulak na. Radiations nathi scanners dan godak ewage thiyenne.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    සමහර ඩොක්ටර්ලා එහෙමයි බන්. මගේ දූ හම්බවෙන්න වයිෆ් චැනල් කරද්දී ඒ ඩොක්ටර් ස්කෑන් කරා. එත් එකට වෙනම සල්ලි ගත්තේ නෑ. ෆොටෝ අරන් පොතේ ඇලෙව්වේත් නෑ. සීසර් කරන්න කිව්වෙත් නෑ.
    නමුත් වෙන ඩොකෙක් මගේ යාලුවෙක්ට ස්කෑන් වලට වෙනම සල්ලිත් අරන්. සීසර් කරන්නත් කිව්වා.
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    clinic giya nam iwarai ne..
    (scan walin kisima haniyak naha, baya wenna epa e gana nam.)
    clinic giyat oya care 1 ma labeno ne.
    galle nam inne, mahamodara clinic yanna. wenna ona okkoma karano.

    ohoma scan karanna hetuwak tiyeda nadda kiyala ahanna doc gen. eka pahadili karanna eya badila inno.
     
    Last edited:

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    apeth ohoma scan kala asiri ake chaneling fee 2200/= ultrasound scan 1700/=. scan aken kisima haniyak ne mchn,. ath risk akak neththam wenama chanel kara kara pennanna one ne bn. hospitl aken okkoma balanawa.
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    CHANNEL KARAPU DOCA AWL BN.masayakata eka parak pennuwama athi bn.babage mokak hari awlak kiuwada.ehema awlak nathnam once a monht pennuwama ati.
     

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    babek hamba weddi 3 times wage scan karanawa.

    anthima masa 2 ,3 two weeks walin enna kiyanawa. wife ge blood pressure eka normal nathnam.

    VOG anuwath eka wenas wenawa. koho math VOG risk ekak ganne naha.