කම්මැලි බං

TISSA1

Well-known member
  • Jun 24, 2017
    403
    253
    63
    මාස තුනක් යනකං ඇපීල් භාරගන්නවා.
    ඇපීල් එකක් උනත් අවුරුදු 5ක්.මිනිමම් ඇදෙනවා ඒ උනාට තීන්දුව වෙනස් වෙන්නේ නෑ.

    1. ඔය ඉඩම් නඩු තීන්දුව උන් ඇපිල් කරොත් ඇපිල් එකේදී අපිට අර පාර්ශවය නැති අයිතියක් පෙන්වමින් ඇපිල් කරකර අපිව වාත කරනවා කියල නඩු ගාස්තු ඉල්ලන්න පුලුවන්ද ?

    2.අපේ සීයාගේ කාලේ වෙන කට්ටියක් දාපු ඉඩම් නඩුවක තීන්දුව ලෙස ඉඩම පාවිච්චි කල විදියට පාවිච්චි කරන්න කියල නඩුව විසි කරලා. දැන් සීයා නෑ. හරියටම මායිම් මොනවද කියල මම දන්නෙත් නෑ. නඩුවට ගියේ අපේ තාත්තා. මම නඩුවට ගිහින් නෑ. තාත්ත දැන් ලංකාවේ නෑ. (ඕන නම් තාත්තා ලංකාවට ගෙන්වා ගන්න පුළුවන්, ඒත් තාත්තටත් මායිම් හරියටම මතක නෑලු). මට ඕන දැන් මේ ඉඩම වටා වැට ගහගන්න.
    මහේස්ත්‍රාත්තුමා මේක කරගන්නේ කොහොමද ? මායිම් සිමාවන් මම හරියටම දැනගන්නේ කොහොමද ?

    3. වැටවල් ගහන්න යද්දී අර නඩු දාල ඉඩම අයිති කරගන්න ගිහින් නඩුව විසික්කරපු නිසා නොන්ඩි වෙච්ච එවුන් කේස් දාන්න අවොත් ගන්න පුළුවන් ක්‍රියා මාර්ගේ මොකක්ද ?
     

    thanujaka

    Well-known member
  • මටත් තියෙනවානේ අප්පා දැන ගන්න දෙයක් දැන්නේ මතක් උනේ...

    මෙහෙමයි සීන් එක අපේ ගෙදරට එන්න පාරක් තියෙනවා මේන් රෝඩ් එකේ ඉදලා කෙලින්ම අපේ ගෙදරට (මෙහෙම කියන්න බෑ ඉන්න ස්කෙච් එකක් ගහගෙනම එන්නම්...)


    1111-02.jpg


    ඔන්න හරි දැන් මෙහෙමයි සීන් එක ඔය පොඩි පාර තියෙනවනේ ඒක අපිට අයිති බවට වෙනම ඔප්පුවක් තියෙනවා...මොකද ඔය A කියන ඉඩමයි අපේ ඉඩමයි අක්කගෙයි මල්ලිගෙයි කලින් අපේ එක අයිති වුනේ අක්කට.. ඒ නිසා තම සහෝදරිය කෙරෙහි උපන් ස්වභාවික ආදර කරුණාවෙන් මල්ලි එයාගෙ ඉඩමෙ කොනෙන් අපේ ඉඩමට පාර දුන්නා කියලා ඔප්පුවේ තියෙනයවා...ඒත් දැන් A සහ B අය කියනවා එයාලටත් ඒ පාර අයිතියි...එකෙන් එයාලට ඇක්සස් දෙන්න කියලා...උන් පාදේශීය සභා සභාපති අල්ලගෙන අපිට සභාපතිට කියලා කියෙව්වා ඒක පොදු පාරක් ඒ නිසා උන්ට ඕනි තැනකින් ගේට්ටු දාගන්න දෙන්න කියලා (අපි නම් පඩේකට ගණන් ගත්තේ නැහැ..ඇවිත් පහුවදාම දෙපැත්තෙන් කම්බි වැට ගැහුවා..)

    ඔය A සහ B කියන ඉඩම් වලට බිම් සවිය ඔප්පු තියෙනවා...(අපේ එකට තාම නැහැ...) එයාලගේ ඔප්පු වල මේ පාර අයිති බව දක්වල නැහැ...හැබැයි උන් කපටිකමට පෙන්නන්නේ පොලීසි වලට වෙන ඔප්පුවක් (අපි ගාව බිම් සවි කාර්යාලයෙන් ගත්ත උන්ගේ බිම්සවි ඔප්පු වල කොපි තියෙනවා..) මට දැනගන්න ඕනි මේකයි..


    1. බිම්සවියෙ නැත්තන් ආයේ කතා කරලා වැඩක් නැද්ද පාරෙ අයිතිය ගැන
    2. බිම්සවි තියාගෙන වෙනත් ඔප්පු හෝ ඒ හා සමාන ලියවිලි ඉදිරිපත් කිරීමේ නෛතික තත්වය මොකද්ද?
    3. නඩුවක් ගියොත් වැඩි වාසි කාට ද? (අපි ඉන්නේ උන් නඩු දානකම්..ඒත් උන් නඩු දාන්නේ නැහැ..අපිව බය කරලා ගන්න හදන්නේ...)

    මෙහෙමයි උන්ට ප්‍රධාන පාරෙන් වත්තට ඇක්සස් දෙන්න අනුමත කරන්නේ නෑ කොහොමත්.
    මේ A සහ B ට ඒ ඒ අයගේ වතු වලට ඇතුළු වෙන්න වෙනමම පාරවල් දෙකක් ප්ලෑන් එකේ දීල තියෙනවද?
    උන් කෙලින්ම ප්‍රධාන පාරෙන් එනවද දැනට නැත්තං වෙන වෙනමම පාරවල් උන්ට දීල තියෙනවද ප්ලෑන් එකෙන්?
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    මාධ්‍යට එහෙම වාරණ දාන්න අතිශය සංවේදී කාරණාවක් වෙන්න ඕනේ.
    එහෙම නැතුව ඔය වගේ දේවල් වලට ප්‍රශ්නයක් නෑ.

    නෑ සෙක්ශුවල් කන්ටෙන්ට් නැති ඔහොම එකක් දැම්ම කියල ප්‍රශ්නයක් නෑ.

    පුද්ගලිකත්වයට හානි කිරීම පිළිබඳව නඩුවක් බැරිද රන්ජට
     

    thanujaka

    Well-known member
  • ඔබතුමා අපි ගැන නම් දන්නේ නැතුව ඇති...
    මටත් මේ කාලේ දකින ප්‍රශ්නයක් තියෙනවා...ඔය එක එක කෙනාගේ පෞද්ගලික දර්ශන(අසභ්‍ය දර්ශන-අපි කියන්නේ ලීක් කරනවා කියල) අන්තර්ජාලයට එකතු කරොත් එකට ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ගය කුමක්ද...එහෙම කලහම වින්දිතයින්ට වන්දියක් ගන්න පුළුවන් විදියක් තියෙනවද...වැරදිකාරයින්ට මොනවද ලැබෙන දඬුවම්...:rolleyes:මේක දැන් හෙන ප්‍රශ්නයක්නේ සමාජේ තියෙන...:(

    ඕක ගැන පූර්ණ පැහැදිලි කිරීමක් කරලා වෙනමම ත්‍රෙඩ් එකක් දාල ඇති බං චරිත්84.
    අන්න ඒක කියවන්න ඒකෙ A-Z සියල්ලම කියල ඇති මම ;)
     
    • Like
    Reactions: JohnnySS

    thanujaka

    Well-known member
  • නෑ එහෙම පෙන්නේ නෑ:love:. මම නිකන් දැනගන්න ඇහුවේ. අපේ තාත්ත ගවර්මන්ට් ටිකක් ලොකු ජොබ් එකක් කරේ එයාට පොඩ්ඩක් එහෙම තිබ්බා. රිටයර් උනාට පස්සේ පොඩ්ඩක් මෙන්ටලි වැටුනා ටිකක් කල් ගියා හරියන්න.

    Thank you

    ඒක නෝර්මල් බං ඒ ගතිය කාගෙ උනත් ඇගට එනවා ටිකක් ඉතිං.
     

    thanujaka

    Well-known member
  • හලෝ අය්යා කොහොමද?
    මේ නීති ගැන ඔයාගෙ ත්‍රෙඩ් නිසා ආස හිතිලම මම ලෝ කරන්න පටන් ගත්තා ( ලෝයර් කෙනෙක් වෙන්න නෙමේ ඒත් පට්ට ආස හිතුනා )
    මට ලොකු අවුලකුත් තියේ, ප්‍රයිවට් මැසේජ් එකක් එවන්නම්
    තෑන්ක්ස්

    කෙලින්ම ලෝයර් කෙනෙක්ම වෙයං ඉතිං ආයේ වෙන කිසිම දෙයක් ඕනේ නෑ එතකොට.
     

    thanujaka

    Well-known member
  • තනුජක අයියා මේකට පුලුවන් නම් කරන්න පුලුවන්දේ කියන්න​. අපේ තාත්තා අතුරුදහන් උනා මීට අවුරුදු 20ට කලින්. නමුත් මරණ සහතිකයක් නැහැ, ස්වභාවික මරණයක් සිද්ද උනේ නැති නිසා. ඊට පස්සෙ නීතියෙන් එයාගෙ නමට තිබ්බ මහගෙදර අම්මාට 50% සහ ඉතිරි 50% දරුවන්ට අයිතිවෙනවා කියලා දන්නවා. අම්මගෙ කොටස, එක අයියා කෙනෙකුට ලිව්වා (එයාගෙ අයිති කොටසට ටිකක් අඩුවෙන්). ඉතිරි කොටස ඔක්කොම, පව්ලෙ හැමෝගෙම කැමැත්තෙන් මගේ නමට ලිව්වා මීට අවුරුදු හතරකට විතර කලින්. නමුත් මට දැන් ඒක අවශ්‍ය නැහැ කියලා හිතෙනවා. ඉතින් ඒක මම කාටවත් ලියන්නෙ නැතිව, මට ලියන්න කලින් තිබ්බ තත්වෙට පත්කරන්න පුලුවන් ක්‍රමයක් තියනවාද​, පව්ලෙ හැමෝටම අයිති වෙන විදියට? එතකොට හැමෝටම ආපහු කථාවෙලා හැමෝම කැමති කෙනෙකුට ලියන්න පුලුවන් වෙනනිසා. අම්මාත් එක්ක ඔක්කොම අට දෙනෙකුට ඉඩම අයිතියි.

    ඒක වෙන්නේ අම්ම ඉඩම දීපු ඔප්පුව අනුව.
    අම්ම ප්‍රාණ භුක්තිය තියං ලියපු එකක්ද? නැත්තං නිකං තෑගි ඔප්පුවකින් දුන්න එකක්ද?
    නැත්තං සින්නක්කර ඔප්පුවකින් ලිව්ව එකක්ද?
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    මාසෙකට කලින් මගේ ෆෝන් එක නැතිවුනා .
    දැන් ෆෝන් එක ගත්ත කෙනා මගේ ෆෝන් එකේ තිබ්බ විඩියෝ පට , පින්තුර අන්තර්ජාලයට මුදාහරියොත් ඒවා අන්තර්ජාලෙන් අයින් කරගන්න සද්දයක් බද්දයක් නැතුව කරන්න පුළුවන් හොදම විදිය මොකද්ද ?
    අන්තර්ජාලෙට මුදාහරපු කෙනාට නඩු විරුද්දව නඩු මගට ගියොත් හොහෝ ගලා යයිද ?උපරිම දෙන්න පුළුවන් දඩුවම කොපමණද ?
    පොලිසියට අමතරව මෙවා ගැන හොයන්න පෞද්ගලික රහස් පරිස්ෂකයෝ ඉන්නවාද ?
     

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    පුළුවන්.
    බයික් එකේ පොත් පත් ලයිසන් ඉන්ශුවරන්ස් සහ ඒකේ ලියාපදිංචි අයිතිකාරයව එදාට එක්කන් යන්න එතකොට ගන්න පුළුවන්.
    Thanks Ayye!
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    1.උසාවියෙන් දික්කසාදයක් දෙන්නේ,චේතනාන්විතව හැරයාම හෝ ලිංගික බෙලහීනතාව යන කරුණු 2න් එකක් මත පදනම්ව නේද ?
    2. නළු /නිලියෝ සට සට ගාල දික්කසාද වේවි වේවි ආයේ බදින්නේ කොහොමද ? හැරයාම කියන චෝදනාව ලේසියෙන්ම ඔප්පු කරලද ? (නළු /නිලි දික්කසාද තීරණ ඉක්මනින් ලැබෙනවා නේද ?)
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    ඉඩමක අපෙ ඔප්පුවේ අයිති නැති කොටසක් අපි බුක්ති විදිනවා නම් අදාළ ඉඩම් කොටස අපේ ඔප්පුවට ඇතුලත් කරගන්නේ කොහොමද .

    අපි නම් දැනට අවරුදු 60 වගේ ඉදන් බුක්ති විදිනවා ලොකු කොටසක් නෙමේ 80sqft වගේ කොටසක් පෞද්ගලික අයිතිකාරයෝ නැහැ රජයේට අයිති කෑල්ලක් වෙන්න ඇති . මෙන් රෝඩ් එකක් තියෙන්නේ
    මේක නිත්‍යානුකුලව අපේ ඔප්පුවට ඇතුලත් කරගන්න පුලුවන්ද රජයට ගානක් ගෙවලා ?
    තක්සේරු මුදල් අමතරව දඩ්යක් කන්න වෙයිද ?

    දැනටනම් කිසිම ප්‍රශ්නයක් නැහැ ගෙදර විකුනන්න යනකොට නැතනම් ප්ලැන් පාස් කරන්න යනකොට ප්‍රශ්නයක් ඇති නොවෙන්න දැනම හදාගන්න බලන්නේ
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    ඒක වෙන්නේ අම්ම ඉඩම දීපු ඔප්පුව අනුව.
    අම්ම ප්‍රාණ භුක්තිය තියං ලියපු එකක්ද? නැත්තං නිකං තෑගි ඔප්පුවකින් දුන්න එකක්ද?
    නැත්තං සින්නක්කර ඔප්පුවකින් ලිව්ව එකක්ද?

    අම්මාගෙ කොටස අයියාට ලියලා තියෙන්නෙ තෑගි ඔප්පුවකින්. ඒකෙ ගැටලුවක් නැහැ අයියෙ. එයා ඒකෙ ගෙයකුත් හදලා තියෙන්නෙ. මගෙ එක තමයි ආපහු හරවන්න ඕනෙ මගෙ උවමනාවට, මට එපා කියලා. මටත් තෑගි ඔප්පුවකින් ලියලා තියෙන්නෙ හැමෝගෙම කැමැත්තෙන්, අටදෙනාම අත්සන් කරලා. දෙකේම ප්‍රානබුක්තියක් නැහැ. ඉඩම ලියපු ලෝයර් දැන් මැරිලා.
     
    Last edited:

    thanujaka

    Well-known member
  • 1. ඔය ඉඩම් නඩු තීන්දුව උන් ඇපිල් කරොත් ඇපිල් එකේදී අපිට අර පාර්ශවය නැති අයිතියක් පෙන්වමින් ඇපිල් කරකර අපිව වාත කරනවා කියල නඩු ගාස්තු ඉල්ලන්න පුලුවන්ද ?

    2.අපේ සීයාගේ කාලේ වෙන කට්ටියක් දාපු ඉඩම් නඩුවක තීන්දුව ලෙස ඉඩම පාවිච්චි කල විදියට පාවිච්චි කරන්න කියල නඩුව විසි කරලා. දැන් සීයා නෑ. හරියටම මායිම් මොනවද කියල මම දන්නෙත් නෑ. නඩුවට ගියේ අපේ තාත්තා. මම නඩුවට ගිහින් නෑ. තාත්ත දැන් ලංකාවේ නෑ. (ඕන නම් තාත්තා ලංකාවට ගෙන්වා ගන්න පුළුවන්, ඒත් තාත්තටත් මායිම් හරියටම මතක නෑලු). මට ඕන දැන් මේ ඉඩම වටා වැට ගහගන්න.
    මහේස්ත්‍රාත්තුමා මේක කරගන්නේ කොහොමද ? මායිම් සිමාවන් මම හරියටම දැනගන්නේ කොහොමද ?

    3. වැටවල් ගහන්න යද්දී අර නඩු දාල ඉඩම අයිති කරගන්න ගිහින් නඩුව විසික්කරපු නිසා නොන්ඩි වෙච්ච එවුන් කේස් දාන්න අවොත් ගන්න පුළුවන් ක්‍රියා මාර්ගේ මොකක්ද ?

    1.ඔව් නඩු ගාස්තු ඉල්ලගන්න.

    2. ඒකනං හෙන ගැටලුවක් බං ඔප්පුවේ භුක්තියේ හිමිකමට බෙදලා දුන්නම මායිම දැනගන්නම ඕනේ.
    ඕකට නං කරන්න දෙයක් ඇත්තෙම නෑ.

    3.එහෙම කේස් දාන්න එන්නේ නෑ තීන්දුවක් තියෙනවනේ.
    කොහොමත් මාස තුනක් යනකං ඕකට වියදම් නොකර ඉදපං.
    මේ මාස තුන බලලම කරන එකක් කරන්න.
     

    thanujaka

    Well-known member
  • අම්මාගෙ කොටස අයියාට ලියලා තියෙන්නෙ තෑගි ඔප්පුවකින්. ඒකෙ ගැටලුවක් නැහැ අයියෙ. එයා ඒකෙ ගෙයකුත් හදලා තියෙන්නෙ. මගෙ එක තමයි ආපහු හරවන්න ඕනෙ මගෙ උවමනාවට, මට එපා කියලා. මටත් තෑගි ඔප්පුවකින් ලියලා තියෙන්නෙ හැමෝගෙම කැමැත්තෙන්, අටදෙනාම අත්සන් කරලා. දෙකේම ප්‍රානබුක්තියක් නැහැ. ඉඩම ලියපු ලෝයර් දැන් මැරිලා.

    අහ්හ් තෑගි ඔප්පුවක් නං ප්‍රශ්නයක් නෑ උසාවි ගිහිල්ලා ඔප්පුව කැන්සල් කරගන්න.
     

    thanujaka

    Well-known member
  • 1.උසාවියෙන් දික්කසාදයක් දෙන්නේ,චේතනාන්විතව හැරයාම හෝ ලිංගික බෙලහීනතාව යන කරුණු 2න් එකක් මත පදනම්ව නේද ?
    2. නළු /නිලියෝ සට සට ගාල දික්කසාද වේවි වේවි ආයේ බදින්නේ කොහොමද ? හැරයාම කියන චෝදනාව ලේසියෙන්ම ඔප්පු කරලද ? (නළු /නිලි දික්කසාද තීරණ ඉක්මනින් ලැබෙනවා නේද ?)

    1. අනාචාරයත් ඇතුලත්.

    2. ද්වේශ සහගත අතහැරයාම කියල තමයි ඒව දාන්නේ.
    නලු නිලියෝ විතරක් නෙමෙයි දෙන්න කැමැත්තෙන්ම දික්කසාද වෙන හැම වෙලාවකම එහෙම තමයි නඩු දාන්නේ.
    එතකොට දෙන්න කැමති නං ටක්ගාල ඩිවෝස් එක දෙනවා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නීතිය ඉගෙන ගන්න අයට සමහර නඩු, දුන්නු තීන්දු එහෙම ඉගෙන ගන්න තියෙනව නේද ? කොහෙද ඒව තියෙන්නෙ :) අපිට බැරිද ඒව අරං කියවන්න ?