කම්මැලි බං

Dilshan94

Active member
  • Dec 28, 2016
    628
    237
    43
    ඕප්පුව මොකද්ද බිම් සවියද?

    නැ බිම් සවිය නෙවෙයි..හවුල් ඔප්පුවක් තියෙන්නෙ සර්..මායිම් වෙන්කර ගන්න තමයි ඕනි බැංකුවකට හරි තියෙන්න පුළුවන් වෙන්න..
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    මට නං නාට්ටි බැලෙන්නේ නෑ බං ඔය කූඹියෝ එකනං නියම නාට්‍ටියක් කියලා වයිෆ් කිව්වා.

    අපිව නම් අදුරන්නේ නැතිව ඇති හැබැයි අපිත් මේකෙ ගුණාත්මක අවධියේ සිට මේකෙ හිටපු උං ආයුබොවන්ඩ....

    නාට්ටි බලන්නේ නැත්නම් මං කියනවට ''සහෝදරයා" බලන්න...එක එපියක් බලන්න..ඉතුරුවා නිකම්ම බැලෙයි.
     

    thanujaka

    Well-known member
  • එක වැදගත් ද ?

    මම ගොඩක් වෙලාවට වාහනයක් කම්පැනි එකකට සයිට් එකකට රෙන්ට් එකට දෙනකොට එන මම ලෙටර් එකක් ලියලා වාහනේ බාරගත්ත කියලා ඩ්‍රයිවර්ගේන සයින් එකක් විතරයි ගන්නේ.:baffled:

    එහෙම බෑ උගේම අත් අකුරෙන් ඌ ලෙටර් එක ලියල, 100 මුද්දරයක් උඩ අත්සන් කරන්න ඕනේ.
    එකයි හරි ක්‍රමය..
    එහෙමත් නැත්තං agreement එක ටයිප් කරලා හැම පේලියක් ඉස්සරහින්ම කෙටි අත්සනක් දම්ම ගන්න.
    එතකොට හරි.
     

    thanujaka

    Well-known member
  • ජොබ් එකත් එක්ක ආපු පවර් එක නිසා attitude එක personality එක වෙනස් වෙලා නැද්ද ?
    egoistic වෙයිද ඔලුවට ගහයිද කියල හිතිලා නැද්ද ?

    බලතලත් එක්ක යම් යම් වෙනස්කම් ඕනම කෙනෙක්ගේ සිද්ධ වෙනවා.
    ඒක මම නෑ කියන්නේ නෑ.
    ඒක මගෙත් එහෙමයි.
    එහෙම නෑ කියනවනං ඒක අලි බොරුවක්.
    නමුත් මම නං හුගාක් දුරට ඒවා පාලනයකින් ඉන්නවා.
    විශේෂම දේ වෙන්නේ පොලිස් නිලධාරීන් හරියට මගෙන් බැනුම් අහනවා හුගක් වෙලාවට ගොන් වැඩ කලාම.
    දෙයක් අහනකොට කටේ විටකෙල පුරෝගෙන බක් බක් ගාන උන් ඉන්නව නේද එහෙම උනාම මට 84000ට නගිනවා.
    ඒවා ඉතිං එක අතකට බලතලත් එක්ක ඇගට එන පොඩි පොඩි ලොකු සීන්.
    එවා මගෙත් තියෙනවා මම නෑ කියන්නේ නෑ.
    හැබැයි මම හුගක් පාලනයකින් ඉන්නවා.
    ඉස්සරට වඩා කාලෙ අඩු නිසා එලකිරි එනවා අඩු මිසක් ආවට පස්සේ ඉස්සර වගේම තමයි මම හැසිරෙන්න උත්සහ කරන්නේ ඉතිං ඇයි උඹලට මුකුත් වෙනසක් පේනවද මගේ?
     

    thanujaka

    Well-known member
  • call recording දාලා ඔබතුමාට call එකක් ගන්න ආසයි :D:D

    මගේ හෑන්ඩ් ෆෝන් නම්බරේ දන්නේ එලකිරියේ කීප දෙනයි.
    උන් උනත් මගේ අවසරයක් නැතුව කාටවත් මගේ නම්බර් එක දෙන්නේ නෑ මචං.
     

    thanujaka

    Well-known member
  • මහේස්ත්‍රාත්තුමා ඉන්න වෙලාවේ තව නොදන්න දෙයක් අහගන්න හිතුනා.

    පවුලක අම්මයි, තාත්තයි, දුවයි, පුතයි ඉන්නවා. ඒ දෙන්නා අක්කයි මල්ලියි. ලමයි දෙන්නා පොඩි කාලේ අම්මා මැරෙනවා. ඊට පස්සේ තාත්තා දෙවෙනි කසාදයක් කරගන්නවා. දෙවෙනි කසාදේ පුතයි, දුවයි ඉන්නවා. පලමු කසාදේ පිරිමි ලමයා විවාහකයි. තාත්තාට තියෙන ඉඩම් වලින් 1/3 ක් මේ පිරිමි ලමයාට ලියලා තියෙනවා. ඉතුරු ඒවා තාම තාත්තාගේ නමට තියෙන්නේ. පවුලේ වැඩිමල්, පලමු කසාදේ ගැහැනු ලමයාගේ විවාහ වන වයසත් පහුවෙලා. එයාට පියාගෙන් කිසිම දේපලක් ලැබිලත් නෑ. එයාගේ අම්මගේ දේවල් පාවිච්චි කරන්නෙත් දෙවන බිරිඳ. හදිසියේ තාත්තා මියගියොත් මේ ගැහැනු දරුවාට නීතියෙන් තියෙන රැකවරනය මොකද්ද?

    ඉතුරු දේපොල වලින් හරි අඩක් වර්තමාන විවාහක බිරිදට.
    ඉතුරු ටික සමානව දරුවන් අතරේ බෙදිලා යනවා.
     

    thanujaka

    Well-known member
  • නැ බිම් සවිය නෙවෙයි..හවුල් ඔප්පුවක් තියෙන්නෙ සර්..මායිම් වෙන්කර ගන්න තමයි ඕනි බැංකුවකට හරි තියෙන්න පුළුවන් වෙන්න..

    හවුල් ඔප්පුවක්ද එහෙනං බෙදුම් නඩුවක් කියන්නම ඕනේ.
    හවුල් කාරයො දෙන්න අතර සමගියක් තියෙනවනං අවුරුදු 1 හමාරක් දෙකක් යන්න කලින් මායිම් බෙදලා වෙන් කරගන්න පුළුවන්.
    දෙන්න අතර සමගියක් නැත්තං අවුරුදු 10 පනිනවා ස්ථීරවම.
    උඹලා නාකි වෙනකං නඩු කියාගන්න වෙන්නේ.
    දෙන්නම කතා වෙලා සමථයකට ඇව්ල්ල බෙදුම් නඩුවකින් බෙදාගන්න නැත්තං ඉතිං ඉවරයක් නැති මගුලක් ඕක.
     

    thanujaka

    Well-known member
  • අපිව නම් අදුරන්නේ නැතිව ඇති හැබැයි අපිත් මේකෙ ගුණාත්මක අවධියේ සිට මේකෙ හිටපු උං ආයුබොවන්ඩ....

    නාට්ටි බලන්නේ නැත්නම් මං කියනවට ''සහෝදරයා" බලන්න...එක එපියක් බලන්න..ඉතුරුවා නිකම්ම බැලෙයි.

    එපිසෝඩ් දෙකක්ම බැලුවා බං කම්මැලි නේ.:dull:
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    මටත් තියෙනවානේ අප්පා දැන ගන්න දෙයක් දැන්නේ මතක් උනේ...

    මෙහෙමයි සීන් එක අපේ ගෙදරට එන්න පාරක් තියෙනවා මේන් රෝඩ් එකේ ඉදලා කෙලින්ම අපේ ගෙදරට (මෙහෙම කියන්න බෑ ඉන්න ස්කෙච් එකක් ගහගෙනම එන්නම්...)


    1111-02.jpg


    ඔන්න හරි දැන් මෙහෙමයි සීන් එක ඔය පොඩි පාර තියෙනවනේ ඒක අපිට අයිති බවට වෙනම ඔප්පුවක් තියෙනවා...මොකද ඔය A කියන ඉඩමයි අපේ ඉඩමයි අක්කගෙයි මල්ලිගෙයි කලින් අපේ එක අයිති වුනේ අක්කට.. ඒ නිසා තම සහෝදරිය කෙරෙහි උපන් ස්වභාවික ආදර කරුණාවෙන් මල්ලි එයාගෙ ඉඩමෙ කොනෙන් අපේ ඉඩමට පාර දුන්නා කියලා ඔප්පුවේ තියෙනයවා...ඒත් දැන් A සහ B අය කියනවා එයාලටත් ඒ පාර අයිතියි...එකෙන් එයාලට ඇක්සස් දෙන්න කියලා...උන් පාදේශීය සභා සභාපති අල්ලගෙන අපිට සභාපතිට කියලා කියෙව්වා ඒක පොදු පාරක් ඒ නිසා උන්ට ඕනි තැනකින් ගේට්ටු දාගන්න දෙන්න කියලා (අපි නම් පඩේකට ගණන් ගත්තේ නැහැ..ඇවිත් පහුවදාම දෙපැත්තෙන් කම්බි වැට ගැහුවා..)

    ඔය A සහ B කියන ඉඩම් වලට බිම් සවිය ඔප්පු තියෙනවා...(අපේ එකට තාම නැහැ...) එයාලගේ ඔප්පු වල මේ පාර අයිති බව දක්වල නැහැ...හැබැයි උන් කපටිකමට පෙන්නන්නේ පොලීසි වලට වෙන ඔප්පුවක් (අපි ගාව බිම් සවි කාර්යාලයෙන් ගත්ත උන්ගේ බිම්සවි ඔප්පු වල කොපි තියෙනවා..) මට දැනගන්න ඕනි මේකයි..


    1. බිම්සවියෙ නැත්තන් ආයේ කතා කරලා වැඩක් නැද්ද පාරෙ අයිතිය ගැන
    2. බිම්සවි තියාගෙන වෙනත් ඔප්පු හෝ ඒ හා සමාන ලියවිලි ඉදිරිපත් කිරීමේ නෛතික තත්වය මොකද්ද?
    3. නඩුවක් ගියොත් වැඩි වාසි කාට ද? (අපි ඉන්නේ උන් නඩු දානකම්..ඒත් උන් නඩු දාන්නේ නැහැ..අපිව බය කරලා ගන්න හදන්නේ...)
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඔබතුමා අපි ගැන නම් දන්නේ නැතුව ඇති...
    මටත් මේ කාලේ දකින ප්‍රශ්නයක් තියෙනවා...ඔය එක එක කෙනාගේ පෞද්ගලික දර්ශන(අසභ්‍ය දර්ශන-අපි කියන්නේ ලීක් කරනවා කියල) අන්තර්ජාලයට එකතු කරොත් එකට ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ගය කුමක්ද...එහෙම කලහම වින්දිතයින්ට වන්දියක් ගන්න පුළුවන් විදියක් තියෙනවද...වැරදිකාරයින්ට මොනවද ලැබෙන දඬුවම්...:rolleyes:මේක දැන් හෙන ප්‍රශ්නයක්නේ සමාජේ තියෙන...:(
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    බලතලත් එක්ක යම් යම් වෙනස්කම් ඕනම කෙනෙක්ගේ සිද්ධ වෙනවා.
    ඒක මම නෑ කියන්නේ නෑ.
    ඒක මගෙත් එහෙමයි.
    එහෙම නෑ කියනවනං ඒක අලි බොරුවක්.
    නමුත් මම නං හුගාක් දුරට ඒවා පාලනයකින් ඉන්නවා.
    විශේෂම දේ වෙන්නේ පොලිස් නිලධාරීන් හරියට මගෙන් බැනුම් අහනවා හුගක් වෙලාවට ගොන් වැඩ කලාම.
    දෙයක් අහනකොට කටේ විටකෙල පුරෝගෙන බක් බක් ගාන උන් ඉන්නව නේද එහෙම උනාම මට 84000ට නගිනවා.
    ඒවා ඉතිං එක අතකට බලතලත් එක්ක ඇගට එන පොඩි පොඩි ලොකු සීන්.
    එවා මගෙත් තියෙනවා මම නෑ කියන්නේ නෑ.
    හැබැයි මම හුගක් පාලනයකින් ඉන්නවා.
    ඉස්සරට වඩා කාලෙ අඩු නිසා එලකිරි එනවා අඩු මිසක් ආවට පස්සේ ඉස්සර වගේම තමයි මම හැසිරෙන්න උත්සහ කරන්නේ ඉතිං ඇයි උඹලට මුකුත් වෙනසක් පේනවද මගේ?
    නෑ එහෙම පෙන්නේ නෑ:love:. මම නිකන් දැනගන්න ඇහුවේ. අපේ තාත්ත ගවර්මන්ට් ටිකක් ලොකු ජොබ් එකක් කරේ එයාට පොඩ්ඩක් එහෙම තිබ්බා. රිටයර් උනාට පස්සේ පොඩ්ඩක් මෙන්ටලි වැටුනා ටිකක් කල් ගියා හරියන්න.
    එහෙම බෑ උගේම අත් අකුරෙන් ඌ ලෙටර් එක ලියල, 100 මුද්දරයක් උඩ අත්සන් කරන්න ඕනේ.
    එකයි හරි ක්‍රමය..
    එහෙමත් නැත්තං agreement එක ටයිප් කරලා හැම පේලියක් ඉස්සරහින්ම කෙටි අත්සනක් දම්ම ගන්න.
    එතකොට හරි.
    Thank you
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    හලෝ අය්යා කොහොමද?
    මේ නීති ගැන ඔයාගෙ ත්‍රෙඩ් නිසා ආස හිතිලම මම ලෝ කරන්න පටන් ගත්තා ( ලෝයර් කෙනෙක් වෙන්න නෙමේ ඒත් පට්ට ආස හිතුනා )
    මට ලොකු අවුලකුත් තියේ, ප්‍රයිවට් මැසේජ් එකක් එවන්නම්
    තෑන්ක්ස්
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඉතුරු දේපොල වලින් හරි අඩක් වර්තමාන විවාහක බිරිදට.
    ඉතුරු ටික සමානව දරුවන් අතරේ බෙදිලා යනවා.

    බොහොම ස්තූතියි
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    තනුජක අයියා මේකට පුලුවන් නම් කරන්න පුලුවන්දේ කියන්න​. අපේ තාත්තා අතුරුදහන් උනා මීට අවුරුදු 20ට කලින්. නමුත් මරණ සහතිකයක් නැහැ, ස්වභාවික මරණයක් සිද්ද උනේ නැති නිසා. ඊට පස්සෙ නීතියෙන් එයාගෙ නමට තිබ්බ මහගෙදර අම්මාට 50% සහ ඉතිරි 50% දරුවන්ට අයිතිවෙනවා කියලා දන්නවා. අම්මගෙ කොටස, එක අයියා කෙනෙකුට ලිව්වා (එයාගෙ අයිති කොටසට ටිකක් අඩුවෙන්). ඉතිරි කොටස ඔක්කොම, පව්ලෙ හැමෝගෙම කැමැත්තෙන් මගේ නමට ලිව්වා මීට අවුරුදු හතරකට විතර කලින්. නමුත් මට දැන් ඒක අවශ්‍ය නැහැ කියලා හිතෙනවා. ඉතින් ඒක මම කාටවත් ලියන්නෙ නැතිව, මට ලියන්න කලින් තිබ්බ තත්වෙට පත්කරන්න පුලුවන් ක්‍රමයක් තියනවාද​, පව්ලෙ හැමෝටම අයිති වෙන විදියට? එතකොට හැමෝටම ආපහු කථාවෙලා හැමෝම කැමති කෙනෙකුට ලියන්න පුලුවන් වෙනනිසා. අම්මාත් එක්ක ඔක්කොම අට දෙනෙකුට ඉඩම අයිතියි.
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    THANUJAKA's THREADS are rocking :D


    Previous highest post count in LAW ADVICE THREADS :D

    RngJQtr.png


    QnOugs1.png

     

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    මෙහෙමයි.
    එයාගේ ඉඩමෙන් අඩි තුනකට වඩා එහෙම නිකං ඉල්ලන්න බෑ.
    එහෙනං අනිත් පවුල් දෙකත් එකතු වෙකා තුන් ගොල්ලොම දිවුරුම් පෙත්සමක් අත්සන් කරගෙන පාර ඉල්ලල නඩු දාන්න ඕනේ.
    ඊටපස්සේ ඒකට ඇස්තමේන්තු වටිනාකම ගෙවල ඕනේ ගන්න.
    නොමිලේ ගන්න පුළුවන් අඩි තුන විතරයි.
    ගත්තහකි පාර ඉතිං බර ගානක් ගෙවන්න වෙනවා.

    Bohoma pin upadeshayata aiya! Jaya wewa!!
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    කම්මැලි බං 01-20-2020 07:42 PM tho merunama ovva aran yanavda? e minissuntath paare yanna enna ida dila idapan ban kuhaka novi.

    මෙන්න මෙයාට කියන්නේ

    කෙලින්ම වරෙන් බං ඇයි හැංගි හැංගි එන්නේ... අපි උන්ට උන්ගේ ගෙවල් හදන කාලේ හොදට චාන්ස් දුන්නා ඔය පාර පාවිච්චි කරන්න උන් දැන් පාර ඉල්ලන්නේ නිකමට යන්න නෙවෙයි හු$%%(& උන්ගේ වාහන දාගන්න එතකොට අපේ වාහන යන්නේ Flight Gear දාලද කැ*^&&% වත්ත වටෙන්ම Entrance දාගන්න උන් උඹට හොදයි (බලපං මේන් ගේට් තියෙන්නේ මේන් රෝඩ් එකට ප&*^&) තියෙන එකම Entrance රැකගන්න අපි වැරදියි..තොපි නිසා තමා අද රටට මෙහෙම වෙලා තියෙන්නේ...
     
    • Like
    Reactions: IKL