මෙහෙමයි.
ඒක නං චුට්ටක් විතර අමාරුයි බං කෙල්ලෙක්නේ.
ෆස්ට් වයිෆ් වෙන කෙනෙක් එක්ක ඉන්නවා, ඒ මිනිහගෙන් කෙල්ලට කරදරයක් වෙන සිටුවේශන් එකක් ඔප්පු කරන්න ඕන.
නමුත් කෙල්ලෙක්ව නං තාත්ත ලගට ගන්න එපා බං කෙල්ලට ලොකු වෙනකොට හැමදෙයක්ම තාත්ත් එක්ක කතා කරන්න බෑනේ.
එතකොට ලමය ලොකු වෙනකොට තනිවෙන්න තියෙන ඉඩ වැඩී.
කෙල්ලෙක්නං අම්මට දෙන එක තමා බං හොදම කවදහරි කෙල්ල ලොකු ලමයෙක් උන කාලෙක එහෙම නැත්තං දරුවා තනි වෙනවා
උබත් ඉක්මණින්ම මැරි කරනවනං දුවව ඉල්ලපං.
Divorce වෙන්නේ නැතුව marry කරන්න යනකොට අපි කිව්වා පස්සේ ඕක ලෙඩක් වෙයි කියලා. ඌ ගනන් ගත්තේ නෑ රට යන අදහස තිබ්බ නිසා. යාලුවනේ කියලා අපිත් උදව් කරා.
නිදහසේ ඉන්න තියෙන වෙලාව අපි වෙනුවෙන් යොදවන එකට ගොඩක් ස්තූතියි. කලින් එවා වගේම මේකේ දාන හැම දෙයක්ම එකක් නෑර කියවනවා.

මොකද්ද වැලිඩ් නැත්තේ
උඹේ නඩුව ඒක පාර්ශවිකවද ඇහුවේ වයිෆ් නැතුව.

na degolloma awa
![]()
මේකනේ බං මිනිස්සු හුගක් දෙනා කල්පනා කරන්නේ තමන්ගේ ප්රශ්නනේ.
දැන් මට වෙලා තියෙන්නේ බං මම තනිකර කල්පනා කරන්නේ අනුන්ගේ ප්රශ්නනේ.
පුද්ගලික ජීව්තේ සල්ලි ප්රශ්න පවුල් ප්රශ්න ලෝන් ප්රශ්න ඔය කිසිම එකක් නෑ.
අනුන්ගේ දේවල් හිතලා හිතලා ඔලුව කුරුවල් කරගන්න බෑනේ බං.
ඒ නිසා පොඩ්ඩක් ස්ට්රෙස් වගේ එනකොට මම ටක්ගාල ලීව් එකක් දානවා.
දාල පොඩ්ඩක් රෙස්ට් එකේ ඉදල හීනියට අඩියක් ගහලා ෆිල්ම් දෙක තුනක් බලල බැක්ටු නෝර්මල් වෙලා වැඩට යනවා.
ඊයේ අරූ කිව්ව නිසා එලිවෙනකංම වගේ අර කූඹියෝ එකේ එපිසෝඩ් වගයක් බැලුවා විස්කි පොඩ්ඩක් ගගහ.
දැන් ආයේ පොඩ්ඩක් මෙහෙම ඉදලා බදාදා ඉදල කෝට්ස් යනවා.




අයියට හිතෙන්නේ නැද්ද උය විදිහට කරනවට වඩා හිතේ හිර වෙලා තියන පිඩනේ කාත් එක්ක හරි කතා කරන්න ලැබුණ නම් හොදයි කියල දවසේ උදේ ඉදන් හවස් වෙනකන් උය නඩු වල කියන ප්රශ්න ටික අහල ගෙදර ඇවිල්ල ඒ හිර කරන තියන දේවල් ටික එක දිගට කියල දන්නා පුළුවන් නම් කාට හරි, පහුවදාට ඒ අවුල් mind එක පොඩ්ඩක් හරි අඩු කරන යන්න පුලුවන් නේ අයිය. මගෙත් තියන අවුල එකයි....![]()
එක කාලෙකට විතරයි බං ඒක එන්නේ එහෙම නිතරම එන්නේ නෑ.
ස්වීමින්ග් කරන එක ඒකට හොදම විකල්පයක්.
ස්වීමින්ග් පලයං සතිකයට සැරයක් එතකොට ඕක ඇරිලා යනවා




එක්කෝ බැන්ද දිහාවට අදාල උසාවියේ,
එහෙම නැත්තං දෙන්න දැන් වෙන්වෙලා උඹ අනුරාධපුරේ වයිෆ් පානදුරේ ඉන්නේ කියපංකෝ.
එහෙනං උඹ පානදුර උසාවියේ නඩු දාන්න ඕනේ වයිෆ් දානවනං අනුරාධපුරේ දාන්න ඕනේ.
උඹල දෙන්නම පානදුරේ ඉන්නවනං පානදුරේ උසාවියේ දාන්න පුළුවන්.
දික්කසාද වෙන්න කලින් බැදලා ඉදපංකෝ මුලින්ම.![]()
ඔව් එකත් ඇත්ත. මාත් කලින් ගිය අයියේ දැන් යන්නේ නැ අර ක්ලෝරීන් වතුරට ඊට වඩා අවුල්. කමක් නැ මේ කට්ට කනවා කොහොමත් හැමදාම කන කට්ටක් නෙවේ. වැඩේ ගොඩ දල කස්ටියට බලගන්න කියනවා .හොදම දේ ප්රශ්නෙට ඉන්න කියල ප්රශ්නෙන් ඇත් වෙන එක.මොකද හොයන උත්තරෙත් තවත් ප්රශ්න ගොඩකට හේතුවක් වෙන නිසා අයියේ.![]()
math ithin danna deyin udaw kara naduwata![]()
තෝල්ක මුදලි කෙනෙක් ගත්ත නං හොඳයි වගේ නේද මොකෝ කියන්නේහම්මේ නඩු තොගේ
උබ තෝල්ක ජොබ් එක කරපන්තෝල්ක මුදලි කෙනෙක් ගත්ත නං හොඳයි වගේ නේද මොකෝ කියන්නේ![]()
තෝල්ක මුදලි කෙනෙක් ගත්ත නං හොඳයි වගේ නේද මොකෝ කියන්නේ![]()
meaning please