කම්මැලි බං

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මේකනේ බං මිනිස්සු හුගක් දෙනා කල්පනා කරන්නේ තමන්ගේ ප්‍රශ්නනේ.
    දැන් මට වෙලා තියෙන්නේ බං මම තනිකර කල්පනා කරන්නේ අනුන්ගේ ප්‍රශ්නනේ.
    පුද්ගලික ජීව්තේ සල්ලි ප්‍රශ්න පවුල් ප්‍රශ්න ලෝන් ප්‍රශ්න ඔය කිසිම එකක් නෑ.
    අනුන්ගේ දේවල් හිතලා හිතලා ඔලුව කුරුවල් කරගන්න බෑනේ බං.
    ඒ නිසා පොඩ්ඩක් ස්ට්‍රෙස් වගේ එනකොට මම ටක්ගාල ලීව් එකක් දානවා.
    දාල පොඩ්ඩක් රෙස්ට් එකේ ඉදල හීනියට අඩියක් ගහලා ෆිල්ම් දෙක තුනක් බලල බැක්ටු නෝර්මල් වෙලා වැඩට යනවා.
    ඊයේ අරූ කිව්ව නිසා එලිවෙනකංම වගේ අර කූඹියෝ එකේ එපිසෝඩ් වගයක් බැලුවා විස්කි පොඩ්ඩක් ගගහ.:rofl:
    දැන් ආයේ පොඩ්ඩක් මෙහෙම ඉදලා බදාදා ඉදල කෝට්ස් යනවා.

    මේකට ආවම අපිත් එක එක ප්‍රශ්න අහන්න ගන්නවා. එතකොට ඉතින් උසාවි ගියා වගේමනේ. සමාවෙන්න මාත් දිගටම ප්‍රශ්න ඇහුවා. ඇත්තමට මාත් හිතුවෙ නෑ මේක මෙච්චර සීරියස් කේස් එකක් කියලා. අපිත් ඌට කිව්වෙ ලංකාවට එන්නේ නැතිව හිටපන් කියලා.
     
    thanujaka

    Well-known member
  • නෑ.. 1st wife ව බැන්දට පස්සේ දෙන්නා හිටියේ උගේ මහගෙදර තියෙන ඉඩමේම වෙනම ගෙයක් හදාගෙන. wife ප්‍රශ්න ඇතිකරගෙන ලමයත් අරන් wife ගේ අම්මලා ලගට ගියා. මූ තනියෙන් මේ ගෙදර හිටියා. ඔය අතරේ තමයි අනිත් කෙල්ල සෙට් වෙලා තියෙන්නේ. ලමයා බලන්න යන්නේ wife ගේ අම්මලා ඉන්න ගෙදරට.

    කොහොමත් ඔය කියන සිටුවේශන් එක අනුව උඹේ යාලුවා අමාරුවේ වැටිලා ඉන්නේ.
    කට්ටි පනිනවා කියන එක ප්‍රශ්න වලට උත්තරයක් නෙමෙයි නේ බං.
    ෆස්ට් වයිෆ්ට මල් තියලා දණගහලා වැදලා හරි කමක් නෑ ගොඩින් බේරෙන්න කිකියපං.
    එයාගේ ලෝයර්ට උඹේ යාලුවගේ බෙල්ලෙන්ම අල්ලලා හිරකරන්න පුළුවන් සිටුවේශන් එකක් තියෙන්නේ.
    හොදම දේ දෙන දෙයක් දීල සමාදානයෙන් අයින් වෙන්න කියපං.
    ඔතන බං තනිකරම වරද තියෙන්නේ උඹේ යාලුවගෙනේ.
    ෆස්ට් වයිෆ් ඉල්ලුවොත් දරුවට නඩත්තු දීමනාවක් දෙන්නත් වෙනවා
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එහෙම අන්තිම අමාරු රටවල් කිහිපයක් තියෙනවා ඒ උනාට බං මට ඒවා උබලට මෙහෙම ප්‍රසිද්ධියේ කියල දෙන්න බෑනේ :rolleyes:

    11.gif
    11.gif
    11.gif
    ela ela Sir.
     
    thanujaka

    Well-known member
  • මේකට ආවම අපිත් එක එක ප්‍රශ්න අහන්න ගන්නවා. එතකොට ඉතින් උසාවි ගියා වගේමනේ. සමාවෙන්න මාත් දිගටම ප්‍රශ්න ඇහුවා. ඇත්තමට මාත් හිතුවෙ නෑ මේක මෙච්චර සීරියස් කේස් එකක් කියලා. අපිත් ඌට කිව්වෙ ලංකාවට එන්නේ නැතිව හිටපන් කියලා.

    මේවා නං මොන ප්‍රශ්නද බං මේ මේවා මම නිකං මගේ දැනුමෙන් උත්තර දෙන ප්‍රශ්නනේ.
    එහෙම මොලේ වෙහෙසන්නේ නෑනේ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    thatha kenek ta aurudu 6yak wayasa ganu daruwek ge aythiya ganna puluwan wenne monwa wage awasthawakida ammai thathi denna divorce wenna nadu dala thiyeddi?.

    naduwa divorce eken iwara unath.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    thatha kenek ta aurudu 6yak wayasa ganu daruwek ge aythiya ganna puluwan wenne monwa wage awasthawakida ammai thathi denna divorce wenna nadu dala thiyeddi?.

    naduwa divorce eken iwara unath.

    උඹේ 2nd වෙඩිමට මටත් invitation එකක් එවපන් :baffled:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ත්‍රෙඩ් ලිව්වට වැඩක් වෙන තත්ත්වයක් දැන් නෑ වගේ තමයි බං කිරිය නිකං උදාසීන වෙලා මැලවෙලා ගිහිල්ලා.
    ත්‍රෙඩ් බමප් වෙන්නේ හෙන ස්ලෝ.

    I am reading your Q&A thread.
    Helpful thread.

    I also stopped writing NEW threads :yes:
     
    thanujaka

    Well-known member
  • thatha kenek ta aurudu 6yak wayasa ganu daruwek ge aythiya ganna puluwan wenne monwa wage awasthawakida ammai thathi denna divorce wenna nadu dala thiyeddi?.

    naduwa divorce eken iwara unath.

    මෙහෙමයි.
    ඒක නං චුට්ටක් විතර අමාරුයි බං කෙල්ලෙක්නේ.
    ෆස්ට් වයිෆ් වෙන කෙනෙක් එක්ක ඉන්නවා, ඒ මිනිහගෙන් කෙල්ලට කරදරයක් වෙන සිටුවේශන් එකක් ඔප්පු කරන්න ඕන.
    නමුත් කෙල්ලෙක්ව නං තාත්ත ලගට ගන්න එපා බං කෙල්ලට ලොකු වෙනකොට හැමදෙයක්ම තාත්ත් එක්ක කතා කරන්න බෑනේ.
    එතකොට ලමය ලොකු වෙනකොට තනිවෙන්න තියෙන ඉඩ වැඩී.
    කෙල්ලෙක්නං අම්මට දෙන එක තමා බං හොදම කවදහරි කෙල්ල ලොකු ලමයෙක් උන කාලෙක එහෙම නැත්තං දරුවා තනි වෙනවා
    උබත් ඉක්මණින්ම මැරි කරනවනං දුවව ඉල්ලපං.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කොහොමත් ඔය කියන සිටුවේශන් එක අනුව උඹේ යාලුවා අමාරුවේ වැටිලා ඉන්නේ.
    කට්ටි පනිනවා කියන එක ප්‍රශ්න වලට උත්තරයක් නෙමෙයි නේ බං.
    ෆස්ට් වයිෆ්ට මල් තියලා දණගහලා වැදලා හරි කමක් නෑ ගොඩින් බේරෙන්න කිකියපං.
    එයාගේ ලෝයර්ට උඹේ යාලුවගේ බෙල්ලෙන්ම අල්ලලා හිරකරන්න පුළුවන් සිටුවේශන් එකක් තියෙන්නේ.
    හොදම දේ දෙන දෙයක් දීල සමාදානයෙන් අයින් වෙන්න කියපං.
    ඔතන බං තනිකරම වරද තියෙන්නේ උඹේ යාලුවගෙනේ.
    ෆස්ට් වයිෆ් ඉල්ලුවොත් දරුවට නඩත්තු දීමනාවක් දෙන්නත් වෙනවා

    බොහොම ස්තූතියි උපදෙස් වලට. ඊයේ රෑම මේ විස්තර මැසේජ් කරා. අම්ම එක්ක මේ ගැන කතා කරනවා කිව්වා. 1st wife ට 2nd marriage එක ගැන හොයාගන්න විදියක් තියෙනවද?
     
    thanujaka

    Well-known member
  • බොහොම ස්තූතියි උපදෙස් වලට. ඊයේ රෑම මේ විස්තර මැසේජ් කරා. අම්ම එක්ක මේ ගැන කතා කරනවා කිව්වා. 1st wife ට 2nd marriage එක ගැන හොයාගන්න විදියක් තියෙනවද?

    එහෙම නිකං හොයන්න බෑ.
    බැන්ද පැත්ත දන්නවනං උදාහරණෙකට බොරැල්ල පැත්තේ බැන්දේ කියල දන්නවනං කච්චේරියෙන් හොයාගන්න පුළුවන් ඉතිං.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම නිකං හොයන්න බෑ.
    බැන්ද පැත්ත දන්නවනං උදාහරණෙකට බොරැල්ල පැත්තේ බැන්දේ කියල දන්නවනං කච්චේරියෙන් හොයාගන්න පුළුවන් ඉතිං.

    දික්කසාද නඩුවක් දානවනං කොහෙ උසාවියෙද දාන්න ඕනෙ ? විවාහහය කලේ එක දිහාවක නං, දැන් පදිංචිය ඊට හුඟක් ඈත පැත්තක නං කොහෙ උසාවියකද දික්කසාද නඩුව දාන්න ඕනෙ ? ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්නකො. :D
     
    thanujaka

    Well-known member
  • දික්කසාද නඩුවක් දානවනං කොහෙ උසාවියෙද දාන්න ඕනෙ ? විවාහහය කලේ එක දිහාවක නං, දැන් පදිංචිය ඊට හුඟක් ඈත පැත්තක නං කොහෙ උසාවියකද දික්කසාද නඩුව දාන්න ඕනෙ ? ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්නකො. :D

    එක්කෝ බැන්ද දිහාවට අදාල උසාවියේ,
    එහෙම නැත්තං දෙන්න දැන් වෙන්වෙලා උඹ අනුරාධපුරේ වයිෆ් පානදුරේ ඉන්නේ කියපංකෝ.
    එහෙනං උඹ පානදුර උසාවියේ නඩු දාන්න ඕනේ වයිෆ් දානවනං අනුරාධපුරේ දාන්න ඕනේ.
    උඹල දෙන්නම පානදුරේ ඉන්නවනං පානදුරේ උසාවියේ දාන්න පුළුවන්.

    දික්කසාද වෙන්න කලින් බැදලා ඉදපංකෝ මුලින්ම.:rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක්කෝ බැන්ද දිහාවට අදාල උසාවියේ,
    එහෙම නැත්තං දෙන්න දැන් වෙන්වෙලා උඹ අනුරාධපුරේ වයිෆ් පානදුරේ ඉන්නේ කියපංකෝ.
    එහෙනං උඹ පානදුර උසාවියේ නඩු දාන්න ඕනේ වයිෆ් දානවනං අනුරාධපුරේ දාන්න ඕනේ.
    උඹල දෙන්නම පානදුරේ ඉන්නවනං පානදුරේ උසාවියේ දාන්න පුළුවන්.

    දික්කසාද වෙන්න කලින් බැදලා ඉදපංකෝ මුලින්ම.:rofl:

    මං හිතුව ඕක කියයි කියල :sorry:
    මට නෙමේ දන්න වෙන කෙනෙක්ට :yes:
    ගෑණු කෙනාගෙ ඉන්න දිහා රෙජිස්ට්‍රාර් වරයෙක් ගාව විවාහ වුනේ. පිරිමි කෙනා ඉන්නෙ රටේ අනික් කෙලවරේ. එතකොට ගෑණු කෙනා තමන් දැන් ඉන්න විවාහ වුන ප්‍රදේශයේ උසාවියකට නඩුව දැම්මොත් පිරිමි කෙනාට පුලුවන්ද යන්න එන්න කරදරයි වගේ හේතු කියල නඩුව එයාට පහසු එයා ඉන්න දිහෑ උසාවියකට මාරු කරගන්න
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එක්කෝ බැන්ද දිහාවට අදාල උසාවියේ,
    එහෙම නැත්තං දෙන්න දැන් වෙන්වෙලා උඹ අනුරාධපුරේ වයිෆ් පානදුරේ ඉන්නේ කියපංකෝ.
    එහෙනං උඹ පානදුර උසාවියේ නඩු දාන්න ඕනේ වයිෆ් දානවනං අනුරාධපුරේ දාන්න ඕනේ.
    උඹල දෙන්නම පානදුරේ ඉන්නවනං පානදුරේ උසාවියේ දාන්න පුළුවන්.

    දික්කසාද වෙන්න කලින් බැදලා ඉදපංකෝ මුලින්ම.:rofl:

    ehema bane ayye

    etakota valid na

    tawa deyak mage case ekedi lawyer kiwwa awasan tinduwa dunnata passet 3 months yanakan marry karanna epa aye kiyala

    anith party eka ona nam aye appeal karanna puluwan lu...
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එක්කෝ බැන්ද දිහාවට අදාල උසාවියේ,
    එහෙම නැත්තං දෙන්න දැන් වෙන්වෙලා උඹ අනුරාධපුරේ වයිෆ් පානදුරේ ඉන්නේ කියපංකෝ.
    එහෙනං උඹ පානදුර උසාවියේ නඩු දාන්න ඕනේ වයිෆ් දානවනං අනුරාධපුරේ දාන්න ඕනේ.
    උඹල දෙන්නම පානදුරේ ඉන්නවනං පානදුරේ උසාවියේ දාන්න පුළුවන්.

    දික්කසාද වෙන්න කලින් බැදලා ඉදපංකෝ මුලින්ම.:rofl:
    :rofl::rofl:
     
    thanujaka

    Well-known member
  • මං හිතුව ඕක කියයි කියල :sorry:
    මට නෙමේ දන්න වෙන කෙනෙක්ට :yes:
    ගෑණු කෙනාගෙ ඉන්න දිහා රෙජිස්ට්‍රාර් වරයෙක් ගාව විවාහ වුනේ. පිරිමි කෙනා ඉන්නෙ රටේ අනික් කෙලවරේ. එතකොට ගෑණු කෙනා තමන් දැන් ඉන්න විවාහ වුන ප්‍රදේශයේ උසාවියකට නඩුව දැම්මොත් පිරිමි කෙනාට පුලුවන්ද යන්න එන්න කරදරයි වගේ හේතු කියල නඩුව එයාට පහසු එයා ඉන්න දිහෑ උසාවියකට මාරු කරගන්න

    එහෙම බෑ බොල ඉතිං එතකොට ඒක එතකොට අනිත් අතට ගෑනු කෙනාට කරදරයි නේ ඌ ඉන්න දිහා යන්න එන්න ගියාම.
    ගැනු කෙනා ඉන්න දිහානං කසාද බැන්දේ ඒක තමයි නිවැරදිම උසාවිය නඩු දන්න.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඔයත් ආවද හිනාවෙන්න :angry:

    එහෙම බෑ බොල ඉතිං එතකොට ඒක එතකොට අනිත් අතට ගෑනු කෙනාට කරදරයි නේ ඌ ඉන්න දිහා යන්න එන්න ගියාම.
    ගැනු කෙනා ඉන්න දිහානං කසාද බැන්දේ ඒක තමයි නිවැරදිම උසාවිය නඩු දන්න.

    :love: thank you
     
    thanujaka

    Well-known member
  • ehema bane ayye

    etakota valid na

    tawa deyak mage case ekedi lawyer kiwwa awasan tinduwa dunnata passet 3 months yanakan marry karanna epa aye kiyala

    anith party eka ona nam aye appeal karanna puluwan lu...

    මොකද්ද වැලිඩ් නැත්තේ :eek:
    උඹේ නඩුව ඒක පාර්ශවිකවද ඇහුවේ වයිෆ් නැතුව.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    එහෙම නිකං හොයන්න බෑ.
    බැන්ද පැත්ත දන්නවනං උදාහරණෙකට බොරැල්ල පැත්තේ බැන්දේ කියල දන්නවනං කච්චේරියෙන් හොයාගන්න පුළුවන් ඉතිං.

    Divorce වෙන්නේ නැතුව marry කරන්න යනකොට අපි කිව්වා පස්සේ ඕක ලෙඩක් වෙයි කියලා. ඌ ගනන් ගත්තේ නෑ රට යන අදහස තිබ්බ නිසා. යාලුවනේ කියලා අපිත් උදව් කරා.

    නිදහසේ ඉන්න තියෙන වෙලාව අපි වෙනුවෙන් යොදවන එකට ගොඩක් ස්තූතියි. කලින් එවා වගේම මේකේ දාන හැම දෙයක්ම එකක් නෑර කියවනවා.
     
    • Like
    Reactions: D_Mad