මොන උසාවියෙද නඩුව දාන්නනේ ගොඩක් කල් යයිද තින්දුව දෙන්න ?
දිසා උසාවියේ දන්න ඕනේ.
අවමය අවුරුදු 5+
මොන උසාවියෙද නඩුව දාන්නනේ ගොඩක් කල් යයිද තින්දුව දෙන්න ?
ඔයාට දෙන්න පුළුවං ලොකුම සිර දඬුවම සහ ලොකුම දඩ මුදල කොපමණද ?
අයියේ pm එකක් දැම්මා පොඩ්ඩක් බලන්න free නම්!
එහෙම නෙමෙයි බං.
ඌගෙන් අහපං ෆස්ට් වයිෆ් ගෙන් ඈත් වෙලා කොච්චර කාලෙකට පස්සේද සෙකන්ඩ් මැරේජ් එක රෙජිස්ටර් කලේ කියල.
ඒ කියන්නේ අද වෙනකං ගත උන ටෝටල් කාලේ නෙමෙයි හොදේ.
ෆස්ට් වයිෆ් ගෙන් අයින් වෙලා අවුරුදු 7කට පස්සේ නං සෙකන්ඩ් මැරේජ් එක රෙජිස්ටර් කරලා තියෙන්නේ එහෙනං ඕකේ,, නැත්තං ගැටලුවක්.
එහෙම මට දෙන්න පුළුවන් ලොකුම එකක් කියල එකක් නෑ බං ඒවා ඉතින් අනිවාර්යයෙන්ම ඉහල උසාවියකින් ඇපීල් වෙනවනේ.

1st marriage එකෙන් වෙන් වෙලා අවුරුදු 5 ක් විතර ගියාට පස්සෙ කිව්ව 2nd එක register කරේ. Wife එයාගේ ගෙදර ගිහිං හිටියේ. සමහර දවස් වල පොඩි එකා එන්න දෙන්නේ නැතුව අඩනවලු. එතකොට එහේ නවතිනව. අම්මයි තාත්තයි ඉන්නෙත් ඒ ගෙදරලු.
ඉඩම් නඩු කල් ගත වන්නේ ඇයි .
කම්මැලි නම් බිම පැදුරක් එළගෙන නිදාගනිං. ටික ටික ඇඟ රිදීගෙන එනකොට කම්මැලි කම කෙහෙන් ගියාද නෑ

පොඩ්ඩක් ස්ට්‍රෙස් එක වගේ ආවම මම නිවාඩුවක් දානව බං.
ඔලුව පොඩ්ඩක් ආයෙ හදාගෙන තමයි උසාවියට නගින්නේ.

සිරාවට ජිවිත්ගේ අපි මොන මට්ටමේ හිටියත් අපිට හිතට බලපෑම් කරන හිත අවුල් කරන මොනව හරි බලපෑමක් ඒ මට්ටමෙන් කරනවා. සමහර අය ජිවිතේ ඉහල තැන වලට ගිහින් එක ස්ට්‍රෙස් වෙන තැන තියනව දුෂ්ශාන්ත් වීරමන්ගේ වගේ. අපි වුනත් business එක ගොඩ දාගන්න මහන්සි වෙද්දී එකෙන් ස්ට්‍රෙස්.
මන් අහල තියනව දෙයක් මානසික පීඩනය ඇතිවෙන දෙයක් එක නවත්තන්න බැ අපි එක ගැන වැඩිපුර හිතන්න ගියහම එකේ බලපෑම වැඩිපුර දැනෙනවා වගේ සීන් එකක්.

කොල්ලගේ අම්ම තාත්ත ඉන්නෙත් ඒ ගෙදරද එතකොට?
ෆස්ට් වයිෆ් එක්ක?
සිරාවට ජිවිත්ගේ අපි මොන මට්ටමේ හිටියත් අපිට හිතට බලපෑම් කරන හිත අවුල් කරන මොනව හරි බලපෑමක් ඒ මට්ටමෙන් කරනවා. සමහර අය ජිවිතේ ඉහල තැන වලට ගිහින් එක ස්ට්‍රෙස් වෙන තැන තියනව දුෂ්ශාන්ත් වීරමන්ගේ වගේ. අපි වුනත් business එක ගොඩ දාගන්න මහන්සි වෙද්දී එකෙන් ස්ට්‍රෙස්.
මන් අහල තියනව දෙයක් මානසික පීඩනය ඇතිවෙන දෙයක් එක නවත්තන්න බැ අපි එක ගැන වැඩිපුර හිතන්න ගියහම එකේ බලපෑම වැඩිපුර දැනෙනවා වගේ සීන් එකක්.

පොලිසියට පුළුවන් ද සිවිල් ඇදුමෙන් ඉදලා අපිව පරික්ෂා කරන්න
lankawe nithiya bala panne nathi apita langama thiyana ratawal monwada?
aparada karayek aparada karaya ratakata panala hitiyoth ape police yata gehin genna ganna bari ratawal?.