1. H

    රාජ්‍ය සේවය, මහජන සේවය විය යුතුයි!

    ඒ වුනාට ඒ ගෙවන වියදම රජයේ දළ දේශීය නිෂ්පාදනයට එකතු වෙනවා. අපි හිතුවොත් අනෙකුත් ඔක්කොම සාධක නියතව තියෙද්දි රජයේ සේවක පඩි අඩු කරොත් ඒ ප්‍රමාණයෙන් රටේ දළ දේශීය නිෂ්පාදනය අඩු වෙනවා. අනෙක් අතට වැඩිම රජයේ සේවකයින් ගණනක් ඉන්නේ ආරක්ෂක අංශ වල. ඉතින් ඒක අඩු කර ගන්න රටේ මිනිස්සු කැමති වෙයිද?
  2. H

    ආණ්ඩුව දොස්තරලට අරියි

    ඉතිං එහෙම නම් යද්දි අත්සන් කරපු bond agreement එක බලන්න ඕන,. ඒකේ කියලා තියෙනවා නම් ආපහු ආවේ නැතොත් මෙන්න මේවා ගෙවන්න එකඟ වෙනවා කියලා, ඒ අනුව තමයි වැඩ කරන්න වෙන්නේ. නැත්නම් උසාවි ගිහින් විසඳ ගන්න ඕන.
  3. H

    ආණ්ඩුව දොස්තරලට අරියි

    ඔය සල්ලි ගෙවන්න කියලා තියෙන්නේ රට ගිහිල්ලා ආපහු ආපු නැති කෙනෙක්ටද?
  4. H

    X files පැරදවූ කේමදාස.... 😦

    මාස්ටර් මේ වැඩ ගොඩක් කලේ ලංකාවේ ඒ වෙනකොට තිබ්බ සම්පත් එක්ක. පිට රටවලිනුත් ඇතැම් ශිල්පීන් ආවා,ඒක හරි. ඒත් කාලයක් තිබ්බාලු ගුවන් විදුලිය ආදිපත්‍යයක් ලංකාවේ සංගීතයට දාපු. බටහිර සංගීත භාණ්ඩවලට පවා කෙනෙහිලි කම් වෙච්ච. දඬුබස්නාමානයේ වෙච්ච දේ ප්‍රසිද්ධ දෙයක්. එතනදි මුලින්ම දානවත් එක්ක මේ ගීතය පැරණි...
  5. H

    බබා හම්බුන දවසේ ඉදන් මුල පඩියම ඉවරයි .

    මොනවා කරන්නද ඉතින්? පිරි මහ ගන්න වෙනවා. ඔය diapers වගේ ගන්නවා නම් online තියෙනවා offers. විටමින් ටික නම් ආණ්ඩුවේ clinic එකෙනුත් ගන්න පුළුවන්. ත්‍රිපෝෂ අම්මටම කන්න දීපන්. උඹ කන්න යන්න එපා. breast feed කරන්න කියපන් හොඳට. ඉක්මනට ළමයට ඝන ආහාර වලට පුරුදු කරවන්න. කරවිල එහෙම කන්න හොඳයි අම්මට.
  6. H

    රථ වාහන නීතියක් සම්බන්ධව....

    මෙහෙමයි මචං. දැන් ඔය device එක wearable කියලා ඔයා කියනවා. පොලිසිය කියනවා නෑ ඕක පණතට අනුව වැරදියි කියලා. එහෙම නම් අහු වෙච්ච වෙලාවක උසාවි ගිහින් ඒක මේකක් නෙවෙයි අරකක් කියලා ඔප්පු කරලා දිනලා එන්න ඕන. ඒත් අන්තිමට ඒකෙන් ඇති වැඩේ මොකක්ද? වාහනයක රියදුරු විදිහට අපි කනේ මොකක් හරි ගහගෙන යන කොට අවට සද්දේ...
  7. H

    නන්පේරියල් වතුයායේ 23 න් වෙනි වංගුව | බේකර්ස් බෙන්ඩ් 🎋♥️🍃👣☘️

    සැමුවෙල් බේකර් මිය ගියේ එංගලන්තේදි නේද?
  8. H

    තම පන්තියෙ ‘A’ දහසයි කියන ටියුෂන් ගුරුගේ පන්තියේ ‘F’ පනස්දාහයි..

    මේ වගේ වලට කියන්නේ අතේ roll news කියලා. මොකද ඔය ප්‍රකාශකයා දන්නෙ කොහොමද F ගත්තේ මොන class ගිය ළමයද කියලා. මොකද කවුරුවත් ඔය ප්‍රකාශකයගේ ආයතනයට කියලා නෙවෙයිනේ class යන්නේ.
  9. H

    Socia Security Funds වලට විතරක් කෙලපු එකම රට ලකේ පංකාව

    තමන්ගේ fund එකක් කියන්නේ සමහර ආයතන තියෙනවා එයාලා EPF එකට සල්ලි යවන්නේ නෑ, වෙනමම fund එකක් තියෙන්නේ. ඒකට අවසර ගන්න වෙනවා වගේම එකට වඩා වැඩි ප්‍රතිලාභයක් දෙනවා කියලා තහවුරු වෙන්න ඕන ඒ අවසර ගනිද්දි. (මම දන්න විදිහට, දැන් ළඟදි නීති වෙනස් වුනේ නැත්නම්). එතකොට මහ බැංකුව වේවා වෙනත් බැංකුවක් වේවා තමන්ගේ...
  10. H

    Socia Security Funds වලට විතරක් කෙලපු එකම රට ලකේ පංකාව

    මේ ඔය සිද්ධිය ගැන තව පැහැදිලි කිරීමක්. https://economatta.blogspot.com/2023/09/blog-post_10.html
  11. H

    Socia Security Funds වලට විතරක් කෙලපු එකම රට ලකේ පංකාව

    ආයතනයක් EPF ගෙව්වේ නැත්නම් ඒක නීති විරෝධියි ඒක හරි. හැබැයි තමන්ගේ fund එකක් තියෙන තැන් වලත් තමන්ගේ කියලා සල්ලි නොදා ඉන්න බෑනේ. ඒ නිසා තමයි තමන්ගේ fund එකක් තියෙන තැන් වලට කියලා තියෙන්නේ වැඩි ප්‍රතිලාභයක් දෙන්න කියලා. ඒක තමයි මහ බැංකුව fund වේවා වෙනත් fund වලටත් අදාළ වෙන්නේ. දැන් මෙතන තියෙන හරි...
  12. H

    දිවයිනේ මුල් තරාවල ඉන්න ලමයි

    ඉතින් A/L වලින් ලංකාවේ ලොකු rank එකක් දැම්මා කියන්නේ ඒ විභාගෙන් වැඩිම ලකුණු ගත්තා කියන එකනේ. ඒත් අලුත් දෙයක් කරනවා කියන්නෙ ඒක නෙවෙයිනේ. දැන් ලංකාවේ සංගීතය ගොඩාක් දුරට ඉගෙන ගත්ත අය ඉන්නවා ඒත් සින්දුවක් අලුතින් ලියන්න කියන්න යන්නෙ නෑ, එක්කෝ කරන්නෙ නෑ. එහෙම නැත්නම් ගීත ජනප්‍රිය වෙන්නෙ නෑ. අලුත්...
  13. H

    Socia Security Funds වලට විතරක් කෙලපු එකම රට ලකේ පංකාව

    ලංකාවේ තියෙන එකම SSF එක EPF එක නෙවෙයි. අනික ආයතනයකට පුළුවන් තමන්ගෙම වෙනම fund එකක් හදාගන්න අවසර ගන්න EPF වෙනුවට. හැබැයි එතන ප්‍රධාන කරුණක් තමයි එහෙම නම් EPF එකට වඩා හොඳ ප්‍රතිලාභ දෙන්න ඕන කියන එක. ඒ නිසා එකේ EPF අයට මෙච්චරයි අනික් එකේ අයට මෙච්චරයි කියලා වැඩක් නෑ. ඒ වගේම ලංකාව යම් දවසක රජය...
  14. H

    මචංලා ඔෆිස් එකේ කේන්තිගන්නෙ නැතුව ඉන්න විදිහක් කියාපල්ලා

    පළවෙනිම දේ, කිසිම වෙලාවක වැඩක් නැතිව ඉන්නවා කියලා පෙන්නන්න එපා. වැඩක් නැත්නම් file එකක් අරගෙන පඩිපෙලක උඩට පහලට හරි යන්න. එහෙමත් බැරි නම් wash room හරි යන්න. පට්ට busy විදියට ඉන්න. තරහ යනවට ඉතින් අනේ මම මේ මුන් නිසා අමාරුවෙන් කාලා හදා ගත්තු ඇ‍ඟේ ලේ ටික පුච්ච ගන්නෙ මොකද කියලා හිතන්න. ගෙදර දෙහි...
  15. H

    අලි නැති පෙරහැර මේං බලාගනියව් කලු කැත කොට ගෝත්‍රික⁣යිනේ

    Agenda මම දන්නෙ නෑ. ඒ වුනාට අලියාගේ හෝ තල්මසාට හෝ කැස්බෑවාට හිංසා කරන්න එපා කිව්වම මාළු කනවද කතා අදාළ නෑනේ. එහෙම නම් සත්ත්ව හිංසනය ගැන කතා කරන්න නිඝණ්ඨයින්ව ගේන්න වෙනවා. ගෝත්‍රිකයෝ වුනත් දඩයම් කරත් ඒකේ ethics තිබ්බාලු. මොකද තමන්ට ඕන ප්‍රමාණයට ගත්තා. එහෙම නැතුව තමන්ට වැඩක් නැතිව විනෝදයට hunting...
  16. H

    කෙල්ලන්ගේ කටට දුන්නා

    ‍රැග් එක ගැන කිව්වාම ඒකට උත්තරයක් නොදී ඒ කියපු කෙනාගෙ වෙඩිමට දේශපාලකයෙක් ආපු එක ගැන කියවන එක නම් උත්තරේ, ඒ වගේ මිනිහෙකුට හෝ කණ්ඩායමකට රටේ ප්‍රශ්නයක් ගැන කිව්වොත් ලැබෙන ප්‍රතිචාරේ හිතා ගන්න පුළුවන්. හොයලා බලන්න අර campus loan එක අරගෙන private campus වලින් degree කරන්න ළමයි කී දෙනෙක් රජයේ කැම්පස්...
  17. H

    අලි නැති පෙරහැර මේං බලාගනියව් කලු කැත කොට ගෝත්‍රික⁣යිනේ

    මෙතන වැඩේ පෙරහරෙ යන අලින්ට හිංසා වෙනවා කියපුවාම ඒකට උත්තර දෙන්නේ නැතිව වෙන වෙන බයිලා ගහන එක. අර ඉන්දියාවෙත් ජල්ලි කට්‍ටු වලට එරෙහිව තීන්දුවක් දුන්නාම ඒක මේ කිරි නිෂ්පාදනේටත් සම්බන්ධ කරලා කුමන්ත්‍රණ වාද අරගෙන එනවා. ඒත් ඇත්ත ප්‍රශ්නය එතනමයි. ඇයි අලින්ට/ඇතුන්ට සැලකීමේ ප්‍රමිතියක් ගේන්න මේ...
  18. H

    පිරමිඩයට දැමූ මුදල් ගන්න හැටි මහ බැංකු අධිපති කියා දෙයි…

    මේකනේ බං වැඩේ. social media වල keyboard උඩ නැගගෙන type කරන එවුන්ට ඕනම දෙයක් දැක්කා ලිව්වා. ඒත් රටේ ආයතනයකින් යමක් නිගමනය කරලා කියන්න නම් investigate කරන්න වෙනවා. ඒවට කල් යනවා. නිකමට ad එකක් දැකලා ආ මේක pyramid කියලා කියලා උන් ඒක එහෙම නෙවෙයි කියලා නඩු ගියොත් එතනදි අහන්නේ මොකද කරපු investigation...
  19. H

    5S සංකල්පය ගැන උඹලා දන්නවද?

    ඔය S 5 න් cup ගහපු ඉස්කෝලයක් තියෙනවාලු. ඒකේ වැඩේ යන්නේ මෙහෙමයි එළියට පේන්න හරි ලස්සන හදලා තියෙනවා. මේවට සල්ලි කොහෙන්ද ඇහුවාම, ඒකට මිලියන මෙච්චරයි, OB එකෙන් අරකට මිලියන මෙච්චරයි OB එකෙන්. එතකොට අරක ඒකත් එහෙම තමයි OB එකෙන් සල්ලි ගත්තා හැදුවා. එහෙම බලන කොට 5 S කෙසේ වෙතත් කට්ටිය හොඳට සල්ලි එහා මෙහා...
  20. H

    සුද්දෙක් කබල් බදුලු කෝච්චිවල කබල් ලැට් මුලු ලොවටම පෙන්වයි..සිංහලු ගූ නායි..🤣

    ඒකම තමයි බං මම කියන්න හදන්නේ. සංචාරකයො ගෙන්වන්න සියල්ල perfect වෙනකම් ඉන්න හරි එහෙම නැත්නම් මේ කෝච්චියක ටොයිලට් හරි නෑ ඒ හින්දා සංචාරකයො එන්නේ නෑ කියලා හරි යන්නෙ නෑ. සංචාරකයින්ට එන්න හේතු හදන්න වෙනවා. තියෙන දේ market කරන්න වෙනවා. සංචාරකයාගෙන් සල්ලි කඩා ගන්න නෙවෙයි, කැමැත්තෙන් වියදම් කරවන්න තරම්...

    No contents