1. H

    degree තියෙන කෙල්ලෝ degree නැති කොල්ලෝ marry Karanawada ?

    ඒක තීරණය වෙන්නේ degree ඇති නැති එක කෙල්ලගේ හා කොල්ලගේ ඔලුවට අරන් තියෙන මට්ටමට. ඔයා මෙහෙම කරන්නේ degree ය ඇති නැති නිසා නේද කියලා හිතන මට්ටමට එනවා කියන්නෙ විනාසයි.
  2. H

    අන්තරේට ලිං මැඩියෝ ගාන උන් ලිදේ😹.මේවට දීපල්ලකෝ උත්තර?

    දැන් අලුත්ම strategyය තමයි දැනුවත් කරන්න කියලා ළමයින්ගෙන් සල්ලි එකතු කරලා කොහෙ හරි තියෙන නගරෙකට හරි ගමකට හරි ගිහිල්ලා ඒ මිනිසුන්ට මෙලෝ දානයක් නොතේරෙන දෙයක් ගැන කියවලා එන එක. ඒ සල්ලි වලට වෙන දේ ගැන ඉතින් දන්නෝ දනිති.
  3. H

    ඩිග්‍රි කරලා වැඩක් නෑ කියන්නේ මේකයි..

    ඒක කියන්න දන්නෙ නෑ. මොකද සමහර දොස්තරලා PP කරලා හම්බ කරනවා, අනික් අයට වඩා ගොඩක්. එහෙම කරන අය gaps අතරත් තියෙනවා. මම දැම්මේ මේ ad එක ගැන. උදාහරණයක් දැම්මේ ‍රැකියා තත්ත්වයන් වෙනස් කියන්න. ‍රැකියාවන් අතර එහෙම නැත්නම් ශ්‍රමයට ගෙවන මිල තීරණය වෙන සාධක ගොඩක් තියෙනවා.
  4. H

    ඩිග්‍රි කරලා වැඩක් නෑ කියන්නේ මේකයි..

    මෙහෙමයි ඔතන ඔය තනතුරු දෙකේ වගේම ad දෙකෙත් වෙනසක් තියෙනවා. ඔය security ට ඔක්කොම දීමනා එක්ක තමයි 50ක් දෙන්නේ. තියෙන්නේ 8-5 ‍රැකියාවක් නෙවෙයි. ඕක සාමාන්‍යයෙන් පැය 12 shift වලට යන්නේ. සතියේ දවස් 7ම වුනත් එන්න වෙනවා. office එකක වැඩක් නෙවෙයි ඕක. වරු ගණන් හිටගෙන. අව්ව,වැස්ස කියලා නෑ. මෙතන මේ වෙලා...
  5. H

    Accounts දන්න කෙනෙක්ගෙන් හෙල්ප් එකක් ඕන

    https://corporatefinanceinstitute.com/resources/accounting/trial-balance/
  6. H

    Accounts දන්න කෙනෙක්ගෙන් හෙල්ප් එකක් ඕන

    TB එක කොහොමත් දිනයකට තමයි හදන්න වෙන්නේ. ඒකට හේතුව income/expense account එකක කියන්නේ දිනපතා නෙවෙයි වෙලාවෙන් වෙලාවට වුනත් වෙනස් වෙන්න පුළුවන් එකක්. P & L එක ගත්තාම ඒක හදන්නේ period එකකට, ඒ කියන්නේ ඒ period එකේ ලාභ/පාඩු දැන ගන්න. එතකොට එක year එකක P & L එකක් හැදුවාම ඔය income/expense accounts වල...
  7. H

    මාර් ග සංවර් ධනය - දවල් හීනය

    පාරවල් ඕන. ඒක හරි. ඒත් මේ ප්‍රවාහනය කියලා ලංකාවේ තියෙන්නේ උන්මාදයක්. ඉස්සර පොඩි අඩි පාරක් තිබ්බ තැන මිනිස්සු ගෙවල් හදාගෙන හිටියා. foot cycle එකකින් එහෙහ් මෙහේ ගියා. දැන් මොකද වෙන්නේ? එකෙක් three wheel එකක් ගත්තම අල්ලපු ගෙදර එකාටත් ඕන වෙනවා three wheel එකක්. ඕක ඉවරයක් වෙන්නේ නෑ. මිනිස්සු ණය...
  8. H

    Accounts දන්න කෙනෙක්ගෙන් හෙල්ප් එකක් ඕන

    මෙහෙමයි. trial balance එක හෝ balance sheet ගිණුම් නෙවෙයි. ඒවට එන්නේ ගිණුම් වල ශේෂ. ඔයා tally කරනවා කියලා කරන්න ඇත්තේ ඕක. එතකොට ගිණුමක හර බැර කියලා දෙපැත්තක් තියෙනවනේ. ඒක equity, assets, liabilities, income, expense කියලා අදාල නෑ. සරලව කිව්වොත් ඔය TB හෝ BS ට එන්නේ ඔයා ඔය වෙනස තමයි. එකම දේ...
  9. H

    නෝමල් පින් බතාගෙ සරම ගැලවු තරුෂි

    ඔය සපත්තු කතාව වෙන එකක්. ඒක එහෙම කියන්න හේතු තිබ්බා. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ අනෙක් රටවලත් ක්‍රීඩකයො විවිධ ප්‍රශ්න ගොඩක් මැද තමයි ක්‍රීඩා කරන්නේ. ඒ ප්‍රශ්න වල ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. හොයලා බලන්න අච්චර ක්‍රීඩාවෙන් පදක්කම් ගත්ත ඇලිසන් ෆෙලික්ස් කොච්චර ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නද? අනික...
  10. H

    ත‍්‍රිපෝෂ සමාගමට විස විකිනීමට රුපියක් 10,000 දඩයක්

    මේ කියන විදිහට report එකේ කියලා තියෙන්නේ අවුරුදු 3ට අඩු ළමයින්ට හොඳ නැති කතාවක්නේ. එතකොට ඇෆ්ලටොක්සින් වයස 3ට වැඩි ළමයින්ට ඒ ගාණට තිබ්බට කමක් නැති අදහසක්ද කියන්නේ? අනික ඔය report එකේ ඇෆ්ලටොක්සින් තිබ්බා කියලා කියන්නෙ නෑ, අර දෙන්නා වරද පිළි ගත්ත හින්දා දඩ ගැහුවාලු. වරද පිළි නොගත්තා නම්?
  11. H

    නාමල්ගෙ විදුලි බිල හදිසියේ ගෙව්වෙ ලබන මාසේ FR නඩුවට බයේ

    මෙතන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. දැන් කාගේ හරි වෙඩිමකට විදුලිය වෙනමම අරගන්න කියලා දෙයක් තියෙනවද?එතන ලොකු වැඩක් යනවා ඒ හින්දා දෙනවා නම් අඩු ගාණේ deposit/advance එකක්වත් ගන්නෙ නැද්ද? ඒකේ බිල මනමාලයගේ නමට නැත්නම් කාගේ නමටද ආවේ?
  12. H

    බැදපු උන් මෙහෙම වෙනස් වෙනවද ? නැත්තම් හැටිද ?

    සුදු ලූනුත් සැරයි පොතු ගලවනා විට මහ පාරත් සැරයි අවු ‍රැස් ගලන විට කරුණක් කියමි තරහ නොවනු මැන කොයි ගෑනිත් සැරයි ඇරියම හැකර කට
  13. H

    ශ‍්‍රී පාදයේ යන්නට ඊයේ සිට මුදල් ගෙවා ප‍්‍රවේශ පත‍්‍ර.. ශ‍්‍රීපාද හිමිගේ විරෝධය…

    මම මේ නිකන් දැන ගන්න අහන්නේ. ඔය ටිකට් ගන්න එපා නම් ඔය එකතු වෙන සල්ලි වියදම් වෙන්නේ (පිං කැට වලට එහෙම) මොනවටද?
  14. H

    🔴 69 ලක්ෂේ සාපය පඩිසන් දෙයි.. සිංහලුන්ගේ උපත් අනුපාතය වේගයෙන් පහලට...

    ජනගහන පිරමීඩය බැරල් හැඩයක් ගන්නවා කියන්නේ ඒ ඒ වයස් මට්ටම් වල ඉන්න ජනගහන ප්‍රතිශතය ආසන්නව හරි සමාන ප්‍රතිශත වලට එනවා කියන එක. ඒක එහෙම නැත්නම් වෙන්න තියෙන්නේ පුනීලාකාර( ඒ කියන්නේ වැඩිහිටි ජනගහනය වැඩියි,ළමා ජනගහනය අඩුයි). ඒක ප්‍රශ්නයක්, මොකද වයස්ගත ජනගහනය නඩත්තු කරන්න අමාරුයි. ශ්‍රම ප්‍රශ්න එන්නේ...
  15. H

    ලොකු කුමන්ත්‍රණයක්

    මේ මොන විකාරයක්ද මේ? අර මේ cooking channel එකකද කොහෙද මල විකාරයක්.
  16. H

    ඊයේ වෙච්ච සීන් එකක්

    උඹේ wife ගේ කුඩේ අරගෙන දුවලා ගිහින් ඒ සුදු අම්මිට ඇල්ලුවා නම් ඉවරයිනේ.
  17. H

    අන්තරේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට වෛර මේකයි..

    විශ්ව විද්‍යාලෙ යන එක එක පිරිසකට විතරයි කියලා ඔය කියන එවුන් මතයක් හදනවා. එතකොට උන්ම තර්කයක් ගේනවා එකෙක් මැරීගෙන A/L කරලා පාස් වෙලා campus එනවා. තව එකෙක් සල්ලි දීලා private universities වල degree එකක් කරනවා කියලා. අන්න එහෙමයි ඔය වෛරය හදන්න ගන්නේ.
  18. H

    රාජ්‍ය සේවය, මහජන සේවය විය යුතුයි!

    රාජ්‍ය සේවය මහජන සේවය කියලා මහජනයාට ඕන දේවල් කරන්න යනවා නම් රක්ෂිත කපලා ගෙවල් හදන එක, වැව් ඉහත්තාවේ බිල්ඩින් හදන එක, RDA reservation එකේ කඩ හදන එක, අලි ගම් වදිනවා කියලා උන්ට වෙඩි තියන එක, සාධාරණීකරනය වෙනවා. අනික හොඳම එක, අර super market එකේ පුද්ගලික සේවය මොකද දන්නෙ නෑ එහෙම වෙන්නේ?
  19. H

    රාජ්‍ය සේවය, මහජන සේවය විය යුතුයි!

    පුළුවන් නම් හොයලා බලන්න, අර 1970 ගණන් වල නැගෙනහිර පළාතේ සුළි කුණා‍ටුවෙන් අවතැන් වෙච්ච මිනිස්සු බේර ගන්න යවපු නිලධාරියා බෝට්‍ටු යන්න බෑ කියද්දි ඒ මිනිස්සු බේර ගන්න ඕන හින්දා ඔරු තෙප්පම් වලට කතා කරාම ඒ ඔරු වල මිනිස්සු සල්ලි එපා අරක්කු අරන් දෙන්න කිව්වම අර මිනිස්සු බේර ගන්න ඕන් හින්දා එහෙම අරගෙන...
  20. H

    රාජ්‍ය සේවය, මහජන සේවය විය යුතුයි!

    2019 ඡන්දෙ කිට්‍ටුව ලංකාවේ මිනිස්සුන්ගේ මතය කොහොමද හැසිරුනේ කියලා මතක් කරලා බලන්නකො.

    No contents