1. H

    සුද්දෙක් කබල් බදුලු කෝච්චිවල කබල් ලැට් මුලු ලොවටම පෙන්වයි..සිංහලු ගූ නායි..🤣

    රටේ ජනාධිපති හෝ සංචාරක ඇමති ඉන්නේ කෝච්චි වල ටොයිලට් බලන්න නෙවෙයිනේ. දැන් අනික සංචාරකයො ලංකාවට ගෙන්වන්න කිව්වම අරකේ ටොයිලට් එක නෑ, මේකේ අරක නෑ නෙවෙයි, ගෙන්වන්න තරම් දෙයක් මොකක්ද තියෙන්නේ? මොකද ටොයිලට් හදලා ආ මෙන්න මේ ටොයිලට් එකට යන්න එන්න කියන්නයෑ. දැන් ලංකාවේ උන් රට පනිනවා, ඒ රටවල සේරම නියමෙට...
  2. H

    එදා සහ අද 😱😱🙆‍♂️

    දැන් මොකක්ද ඔය කියන පත හොරකම ගැන කියන්නේ? ඒ කාලේ කියපු අය දැන් ඉන්නේ කොහෙද?
  3. H

    ලංකාවේ ටුවරිස් වලට වෙලා තියන දේ......

    ඕක ආයතනික මට්ටමට වඩා මිනිස්සුන්ගෙන්ම හැදෙන්න ඕන දෙයක් ඉතින්. මොක්ද ඔය සූරා කන වැඩේ කරන්නෙත් මිනිස්සුනේ. ඒ මිනිස්සු දැන ගන්න ඕන මේකෙන් පහර වදින්නේ හැමෝටම කියලා. හැබැයි ඕක ඔතනට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි.
  4. H

    දොස්තර කබ්බන්/කබ්බියන්

    අර එක hospital එකක ඩොකෙක් කලින් තිබ්බ සයිටම් එකට හොඳ කියනවා. මොකද බලන කොට එයාගේ දුවට medicine යන්න Z මදි වෙලා. දුව ඊළඟ පාර medicine යන්න තේරුනා. මෙන්න මේ ඩොකා ඒ පාර සයිටම් එක කන්න හදනවා.
  5. H

    අන්තරේට ලිං මැඩියෝ ගාන උන් ලිදේ😹.මේවට දීපල්ලකෝ උත්තර?

    මේ කරන්නේ අර රුපියලේ අගය අඩු වැඩි වෙන්නේ කොහොමද රුපියල එදත් සත සීයයි අදත් සත සීයයි වගේ කතාවක්. ඒ රටවල ඔය රාජ්‍ය විශ්ව විද්‍යාල වැඩ කෙරෙන විදිහයි මෙහෙයි වෙනස්. සරලව කිව්වොත් ඔය විදේශ සරසවියේ සල්ලි ගන්නවා, ඒ වුනාට මෙහේ සල්ලි ගන්නේ නෑනේ ඒ තරමට. ළමයා පොත් ගන්න, කන්න වියදම් කරනවා තමයි,. ඒ වුනාට පන්ති...
  6. H

    ‘කුඩ්ඩෝ’ නව කැලණි පාලම මතදී මගීන් කොල්ලකති..⚠️

    //කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාපිටියේ පැවැති අයි පී එල් සමාරම්භක උත්සවය// මේ කියන්නේ SLPL ද? අනික මේ ලමයට ලක්ෂ 2 1/2 ක phone එකක් තිබ්බාලු, තාම ඉස්කෝලේ යනවාලු. දැන් ඒතකොට මේ නිකමට අහන්නේ, දැන ගන්න. ඔතනින් නිකන් රු 5000ක් විතර purse එකේ තියෙන හාදයෙක් කොල්ල කෑවොත් මේ වගේම ඉක්මනට හොරා අල්ලලා දෙනවද?
  7. H

    මහාචාර්ය වෙන්න යන කැලණි ආචාර්යවරයාගේ නිබන්ධනයේ සැබෑ තත්ත්වය හෙළිවෙලා

    මට නම් පේන්නේ මෙතන යන්නේ වෙන ප්‍රශ්නයක්. මොකද මෙයා නිබන්ධනයට ලකුණු අඩුවෙන් ගත්තා නම් ඒක ඒ වෙලාවේ සමත් කියලා නොදී ඉන්න තිබ්බානේ. මොකද මෙයාම මෙයාටම සමත් කියා ගත්තා වෙන්න බෑනේ. දැන් මහාචාර්ය වෙන්න යද්දි කවුරු හරි ලෙඩේ අදින්න ඇති.
  8. H

    කෙල්ලගේ ගෙදර යන්නේ කොහොමද?

    මුලින්ම කෙල්ල එක්කම කතා කරපන් මොනවද වෙන්න ඕන කියලා. ඔය සමහර පැති වල ගෙවල් වලට යනකොට උයන පිහන හාල් එළවළු තමයි අරන් යන්න ඕන.
  9. H

    ලෝකෙ නිවාඩු වැඩිම රටවල් වලින් 2ට ඉන්නේ ලංකාව..ජපානේ නම් අම්මා මළත් දවසයි..😦

    ඉතින් නිවාඩු දවස් වල ලංකාවේ මිනිස්සු නිකං ඉන්නෙ නෑනේ. class යනවා trip යනවා ගෙවල් වල වැඩ. මොකුත් නැත්නම් ගෑනි වහලේ උඩට හරි නග්ගනවා. ඉතින් නිවාඩු කියලා වැඩ නවතින්නේ නෑ. ‍රැකියාව හැර වෙනත් වැඩ තියෙනවා.
  10. H

    🌷ආනන්ද සිටුවරයාගේ කතා පුවත🌷

    දැන ගන්න අහන්නේ. දැන් ඔය කෙනෙක් මැරිලා ඊළඟ භවයේ උපදිනවා කියන්නේ එතකොට ඒ ඉපදුන කෙනා පෙර භවයේ කෙනාගේ කවුද? එතන තියෙන සබඳතාව මොකක්ද? ඒ කියන්නේ භවයෙන් භවයට යම් ඒකකයක් නැත්නම් වෙන දෙයක් යනවද?
  11. H

    පුහුණු අධිකාරියේ ’’ටැබ්’’ 950ක් නිලධාරීන්ම බෙදාගෙන

    මෙහෙමයි.ඔය ටැබ් ගත්තෙ/දුන්නේ මොකටද හා බෙදා ගත්ත අය ඒවා ගත්තේ රාජකාරි වැඩටද කියලා හොයන්න ඕන. එහෙම නැතුව මෙහෙම බෙදාගත්තා කියන එක ප්‍රශ්නයක්. මොකද පහුගිය covid කාලේ tec course කරපු ළමයිට online වැඩ කරලා තිබ්බා. අනික මෙතන කියන අපූරුම දේ තමයි මේ අනුමැතියක් අරගෙන නෑලු. එහෙම නැතුව ගත්ත එකේ...
  12. H

    නැවතත් ගුපියො ජ්‍යාත්‍යන්තරයට යයි

    ලංකාවේ මොකක් හෝ ක්‍රීඩාවක ජාතික ශූරිය වෙන රටක ගෘහ සේවයට යනවා කියන එක ඔච්චර කෑ ගහන්න දෙයක් වෙන්නේ කොහොමද? ලංකාව ඇතුළෙම ක්‍රීඩා වලට දක්ෂයො පුද්ගලික අංශයේ සමහර සමාගම් වලට ගන්නවා ඒත් අධ්‍යාපන සුදුසුකම් බලලා. අනික ඒක මෙයාගේ පුද්ගලික කැමැත්ත. මෙයා වේවා වෙනත් කෙනෙක් වේවා මොකක් හෝ ක්‍රීඩාවක ජාතික ශූරයා...
  13. H

    සිංදු හතරක් කියා කෝටිපති වෙච්ච රටේ

    මෙහෙමයි. සින්දු 4ක් නෙවෙයි එකක් කියලා හරි ලියලා හරි කෝටිපතියෙක් වෙනවා නම් ඒක ඒ මනුස්සයාගේ talent එක, වාසනාව. මෙතන ප්‍රශ්නේ ගීත රචකයාට තනු දාපු මනුස්සයාට ගායකයා සල්ලි දෙන නොදෙන ප්‍රශ්නේ. අර ringing tone වල නම් එහෙම වෙනවාලු.
  14. H

    ජපන්නු vs යක්කු

    ඒ ජපානේ. මේ ලංකාවනේ. දැන් ලංකාවේ අධ්‍යාපනේ ගැන කිව්වම ඒක ‍ෆින්ලන්තේ, නැත්නම් ජපානේ වගේ වෙන්න ඕනලු. සමාජ සේවා ගැන ගත්තම ඒක ස්කැන්ඩිනේවියානු රටවල් වගේ වෙන්න ඕනලු. පාර ගත්තම ඒවා ඩුබායි වගේ ඕනලු. එහෙම වෙන්න මෙහේ එහේ වගේ නෙවෙයිනේ. ලෝකේ එක එක රටවල තියෙන තමන්ට වාසි එක අරගෙන ඒක මෙහෙ නෑ කියලා වැළලිලා...
  15. H

    න්නත් කුප්පියක මිල රුපියල් 45.71කට ඇස්තමේන්තු කර තිබිය දී, කුප්පියක් රුපියල් 399.60කට, කුප්පි 2,50,000ක් මිලදී ගෙන

    මෙතන මුලින් කියනවා ඒ එන්නත රු 45.71ට ඇස්තමේන්තුවක් කරලා කියලා. ඒ වුනාට ඒකට අඩුම මිල ඉදිරිපත් කරලා තිබුණෙත් 70.70 ලු. එතකොට මේ එන්නත 45.71ට ගන්න තිබුණා කියන එක වැරදිනේ. එතනම මේ කතාව හදන කෙනා වැඩේ වරද්දලා. අනික ඇස්තමේන්තුවක් කියන්නේ හරියටම නූලටම හදන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඇස්තමේන්තුවට අඩුවෙන්...
  16. H

    සිංහල භාශාව සහ අනාගතය - සින්හලු ට්‍රිගර් වෙන ත්‍රෙඩ් 😂😂

    කතාවේ ඇත්තක් තියෙනවා. ඒත් ගැටළුව වෙන්නේ පාසැල් පෙළ පොතක යම් දේකට හරි පාරිභාෂික වචනය දාන්න බැරි වුනොත්, ඒක අල්ලන් ගහන්න බලාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. ඒ නිසාකරන්න දෙයක් නෑ. අනික ඔය office වල ඉංග්‍රීසියෙන් interview කරනවා, ඒ වුනාට වැඩ කරන්න ගියාම කතා කරන්නෙ අමු සිංහලෙන්. ‍රැස්වීම් වලට ගියාම කතා කරන්නේ...
  17. H

    තැපෑල පුද්ගලීකරණයට.. ඔන්ලයින් ඩිලිවරි වලට මුල් තැන

    තැපෑලේ වියදම් අඩු කරන්න ක්‍රම තියෙනවා, ඒත් ඒවා කරන්න ගියාම ඕකේ ඉන්න වෘත්තීය සමිති ලෙඩේ දානවා. මොකද ලංකාවේ අද වෙනකොට ලියුම් මත ලොකු ‍රැඳියාවක් නෑ. එතකොට ඇයි මේ සෙනසුරාදා තැපෑල ඇරලා තියෙන්නේ? හරි හමන් ගනුදෙනුවක් වෙන්නේ නැති ටික හරි සෙනසුරාදා වැහුවා නම් ඒ වියදම ඉතුරුයි. ඒත් ඒක කරන්න ගියාම O.T. එක...
  18. H

    ඉස්කෝලෙදි, class වලදි ගත්ත fun මොනවද?

    අපේ class එකක දවසක් අපිට ඉස්සරහා පේළියේ කෙල්ලො තුන් දෙනෙක් ඉන්නවා. අපේ පේළියේ එකෙක් දැක්කා එක කෙල්ලෙක් එක සෙරෙප්පුවක් ගලවගෙන කකුලක් පිට කකුලක් දාගෙන ඉන්න ගමන් තමයි පාඩම අහන් ඉන්නේ කියලා. මූ හිමීට අත යටින් දාලා ඒ කෙල්ලගේ එක සෙරෙප්පුවක් ඉස්සුවා. ඒත් මේක තියාගන්න බෑනේ. ඒ පාර එහා පැත්තෙ පේළියේ අපේ...
  19. H

    රාජ්‍ය සේවක හැත්තත් හිතාගෙන ඉන්නේ...

    කවුරුවත් පාරේ යන කොට බුම්මගෙන ගියා හිනා වීගෙන ගියා කියලා ඒක ඒ ඒ අයගේ පුද්ගලික ගැටළුවක්. එහෙම නම් බැංකුවල වැඩ කරන කෙල්ලො කොහොමද යන්නේ? පොලිසියේ,ආමි එකේ අය කොහොමද යන්නේ කියලත් ලියන්න වෙනවා. අර මොකක්ද ඇඩ් එකක් තිබ්බේ, දැකලා පුරුදුයි කිව්වම මම මොකක්ද කියලා company ක නමක් කියපු.

    No contents