1. H

    ඇත්තටම ශ්‍රී නම්බර් ප්ලේට් අයින් කරේ ඇයි? 🤔

    http://chamikawp.blogspot.com/2012/06/rmv-vehicle-number-plate-system-in-sri.html මේ blog එකේ මේ ගැන ලියලා තියෙනවා. blog ක මගේ නෙවෙයි.
  2. H

    මේවලට වැටෙන කමෙන්ට්ස් දැක්කම මේ රටේ අනාගතය ගැන කලකිරෙනවා

    මෙයා ලංකාවේ කෘෂි කර්මය ගැන කතා කරනවා දැකලා තියෙනවා. ඇත්තටම මෙයාට තියෙන අධ්‍යාපන සුදුසුකම් මොනවාද?
  3. H

    Life insurance බොරුවක් කියන නුඹ මේක හොඳට අහගන්න

    කෙනෙක් ජීවිත රක්ෂණයක් ගන්න කැමති නම් ඒක එයාගේ කැමැත්ත. ලංකාවේ රක්ෂණ විකුණ ගන්න ලොකු ගැටළුවක් තියෙනවා. ඒකට හේතුවක් තමයි ලංකාවේ අතීතයේ ඉඳන් තිබුණේ හැමෝම එකිනෙකාට උදව් කර ගන්න ක්‍රම. අත්තම් ක්‍රමය,කයිය කියන්න ඒ වගේ ඒවා. එතකොට මේ රක්ෂණ සමාගම් ගිහිල්ලා ඔයාට මෙහෙම වුනොත් වෙන්නෙ මොකද කියලා අහපු ගමන්...
  4. H

    නම් තැබීමේ ඵලවිපාක 🤣

    තේරුම නම් හොඳ ඇති , ඒ වුනාට ඔය නම පොඩ්ඩක් එහාට මෙහාට පෙරළලා බලන්නකෝ, කොල්ලො මොනවා කියන්න ඇතිද කියලා.
  5. H

    නම් තැබීමේ ඵලවිපාක 🤣

    ඕක මොකක්ද මචංලා අපිත් එක්ක class ආපු කෙල්ලක් හිටියා නම මු තු හා රි
  6. H

    සුද්දෝ හදපු ඒව්වගේ ගිනි කතුරු ගහලා

    එක එක උන් එක එක කතා කියනවා. ඇත්ත මොකක්ද දන්නෙ නෑ.
  7. H

    සුද්දෝ හදපු ඒව්වගේ ගිනි කතුරු ගහලා

    ගිනි කතුර කියලා මම නම් දන්නෙ ගෙදරක මුළු හතර එක් කරලා ඒ මැදට කතුරක ඇණේ වගේ එන්නේ, අන්න එතන කියලා. ඒත් ඉතින් ගෙදරක ඔය විදිහට හරි මැදක් නැති කරන්න බෑනේ.
  8. H

    🔴"රාජ්‍ය බැංකු බංකොලොත්… තැන්පත්කරුවන්ගේ මුදල් නොලැබේවි.."-සුනිල් හඳුන්හෙත්ති

    ලංකාවේ ඕනම බැංකුවක (ලේ බැංකු වගේ බැංකු හැර) ඔක්කොම තැන්පතුකරුවො එකපාර සල්ලි ඉල්ලුවාම දෙන්න සල්ලි තියාගෙන නෑ. මොකද ඒ සල්ලි ආයෝජනය කරලා ණය දීලා තමයි පොළී ගෙවන්නේ.
  9. H

    රූමත් තිදරු මව තියාගෙන සිටි කඹුරුපිටියේ මාළු මුදලාලි අත්අඩංගුවට - කුඩා කල සිට බලාපොරොත්තු තිබුණාලු...ai me dakune adu kule paryo mehema

    මෙතන අමුතු දේවල් ගොඩක් තියෙනවා. මේ මිනිහා ඔය කාන්තාව බලෙන් තියා ගත්තා කියන්නේ හිර කරලා වෙන්න බෑනේ. ඔය පිහි කතාව ගත්තාමත් ඉතින් මාළු මුදලාලි කෙනෙක් ළඟ පිහි තියෙන්න පුළුවන්නේ. ඒත් ප්‍රශ්නේ මිනිහට මෙච්චර පොලිසිය එක්කම ලෙඩ තිබ්බා නම් ඇයි මේ පොලිසියෙන් මොකුත් කරේ නෑ කියන්නේ? මෙතන නම නොකියන ලොක්කෙක්...
  10. H

    බැංකු help

    බැංකුව එක්ක වලියට යන්න එපා එක පාරටම. සල්ලි දාපු කොලේ තමයි ඔතන ලොකුම සාක්කිය. මොකද එතන ගිණුම් අංකය එක්ක අයිතිකාරයගේ නම වැටෙනවා. ඒ දෙක වෙනස් නම් බැංකුව පැත්තටත් වරදක් එනවා. අනෙක ඔය සල්ලි ගත්ත එකාගේ විස්තර ඔක්කොම බැංකුව දන්නවා. බැංකුවේ manager ලවාම කතා කරවලා ඔය සල්ලි ගන්න හදාගන්න. මොකද ඔය සල්ලි...
  11. H

    මුන් හදන බ්‍රෑන්ඩ් එක සුපිරි ඇති 🤣🤣🤣

    ජීප් එක යතුරත් එක්ක පොලිසිය දාලා ගිහින්, ඒක වෙන්න පුළුවන්ද? හරි අමතක වීමක් කියමු. ඒත් වෙන වාහනයක් අරන් යන්නෙ කියලා දුරක් යන කම් දැන ගෙන නෑ. ඒ බිව්ව නිසා කියමු. ඒත් පොලිසියටම ඒක කියනවා කියන්නෙ මේකේ වෙන ප්‍රශ්නයක් තිබෙන හැඩක් තමයි පේන්නේ.
  12. H

    පුහුණු කරන්න පවා අමාරු හැකියාවක් තමයි ඔහුට පිහිටලා තියෙන්නේ - ලසිත් මාලිංග ඉදිරියට කරන්න යන දේ

    පොඩි කොල්ලා දක්ෂයෙක් වෙන්න ඇති. ඒ වුනාට මොකක්ද මේ video එකක් viral කරලා ඒකෙන් ළමයෙක්ව උඩ දාන එක? මේ ළමයාව දැන් නග්ගලා අරගෙන අවුරුදු ගාණකින් ක්‍රීඩකයෙක්ව බිහි කරනවා කියමු. ඒත් එතකොට මේ ළමයා එක්ක සෙල්ලම් කරපු අනික් ළමයි ඔ‍ටුවොද? සමහර වෙලාවට මේ ලමයා ඉන්න ගමේම මීටත් වඩා හොඳ දක්ෂළමයි ඇති. ඒත් ඒ ගැන...
  13. H

    පිටකොටුවෙ චොකලට් කඩ සේරටම ශොට් එක දෙනව නේත සිංහලු

    ඔය බෝතලේ කතාව නම් අහලා තියෙන්නේ chemical එකක් වැරදිලා බොන්න ගෙනාවා කියලා බීපු කතාවක්.
  14. H

    අජාන් හිමිට ගුවන් යානය මග හෑරුනේ වී අයි පී හින්දාද?

    මම මේ දන්නෙ නැති නිසා අහන්නේ. ඔය VIP එකට ගියාම තමන්ගේ flight එකට යන්න ඕන වෙලාවට ක්වුරු හරි ඇවිත් එක්ක යන්න ඕනද? ඒ කියන්නෙ තමන්ගේ plane එක මේ වෙලාවට කියලා කලින් දැන ගෙන ඉඳලා නැද්ද? හරි ඒක අමතක වුනා කියමු. ඒත් ඕකට VIP කවුද ආවේ මොන flight එකටද යන්න ඕනේ කියලා list එකක් වත් තියා ගන්නෙ නැද්ද?
  15. H

    හොද වැඩක් ! පේරාදෙණිය

    කැම්පස් වල ළමයි හරි ළමයි වෙන කට්ටියක් දාලා හරි canteen කරනවා, ඒක magic නෙවෙයි. මෙතන මේ පේරාදෙනියේ වෙන්නේ මොකක්ද ඒක ලොකූවට මාධ්‍යයෙන් පුම්බනවා. හොයලා බලන්න ඕන තරම් වෙන කැම්පස් වලත් ළමයි නැත්නම් union එකෙන් canteen කරනවා.
  16. H

    රනිල් ගොබ්බ ජනයාට කෙලින ආකාරය අහු වෙන්න එපා

    ඉතින් මොකක්ද කියන්න හදන්නේ?
  17. H

    මහ බැංකුව දොයි. අපි පව්.

    මහ බැංකුව නෙවෙයි, වෙන ආයතනයක් ගත්තත් ඒක සාමාන්‍යයෙන් ප්‍රශ්න හොයාගෙන ගිහිල්ලා විසඳනවා අඩුයි. ඒකට හේතුව මම ඔය වගේ ආයතනයකින්ම ඇහුවාම කිව්වේ එහෙම කරලා නඩු ගියොත් අනෙක් පැත්තේ වරදක් නෑ කිව්වොත් පළි ගත්තා කියලා ඒ කරපු නිලධාරීන්ට ලෙඩක් වැටෙන හින්දා කියලා. අනෙක් අතට ලංකාවේ ඔය මහ බැංකුවේම හිටපු ලොකුම...
  18. H

    ගාමන්ට් වලට මොකද වෙන්නේ....ගාමන්ට් වැහෙන්නේ රජයේ වරදකින්ද.....

    ලංකාවේ ඇඟළුම් මිලට ගන්න රටවල මිනිස්සු ඇඳුමක් අඳින වාර ගාණ වැඩි කරොත් ඒක ඔක්කොම මිනිස්සු කරොත් ලංකාවේ ඇඟළුම් කම්හල් වැහෙනවා.
  19. H

    පොඩි මිනිහා අහු වෙන්නයි ලොකු එකා රිංගන්නෙයි කොහොමද

    මේක දාන මම ඇවිල්ලා මේවයේ කාපර් කෙනෙක් නෙවෙයි, හැබැයි මට තේරෙන විදිහට දෙයක් කියන්න හිතුවේ. දැන් ලංකාවේ අපි කියනවා රු 50000 ලෝන් එක ගෙවා ගන්න බැරුව එකෙක් වහ බොනවා, ඒත් කෝටි ගණන් ගත්ත එකාගේ ණය කපනවා කියලා.(බොල් ණය කියලා).ඕකේ කතාව මම දන්න විදිහට මෙහෙමයි. ඔය කෝටි ගාණ ගන්නවා කියන...
  20. H

    පොඩි පොඩි එව්වා ටිකක් {(a less than a million )little things}

    ඔය කතාව මම අහලා තියෙන්නේ මෙහෙම. දැන් ලී ටොන් එකකුයි, යක්ඩ ටොන් එකකුයි සලකලා බලනකොට,ඒ දෙකම වතුරට දාලා විස්ථාපනය වෙන ඒ කියන්නෙ එළියට එන වතුර වල බර බැලුවාම යකඩ එක බර වැඩියි කියලා.

    No contents