1. Anathai

    Used Desktop එකක් හදාගන්න උදවු කරන්නකෝ.

    Machanla mama Used Parts daala Desktop ekak hada ganna inne.. Mulin hithuwe i5 Gen 4 ekak hadanawa kiyala. Budget eka 60i :( only for office works(PS and web dev) i5 4th gen 4690 MB - H85 DDR3 16GB Ram SSD - 128GB (අනික් බඩු ටික තියෙනවා) ගොඩක් අය කියලා තිබ්බා 8th Gen 6 core වගේ එහෙකට යන්න...
  2. Anathai

    කොරෝනා හැදිලා, ජොබ් එක කෙළවෙයි වගේ බන්.

    මට කොරෝනා හැදිලා අදට සතියයි. අලුතෙන් බන් ජොබ් එකට ගියේ. එහෙම ලොකු කොම්පැණියක් නෙමේ.. පොඩි ඔපිස් එකක්.. අපි 365 ම වැඩ.. මට යන්න බැරි උන නිසා මම අද බොසාට කෝල් එකක් දැම්මා.. පොර කිව්වා ඉතින් සනීප වෙලා එන්න අනන් මනන් කියලා.. පොරටත් උණ කිව්වා.. මට ජොබ් එක අහිමිවෙයි වගේ කියලා හිතෙනවා බන්... මට සති...
  3. Anathai

    පස්‍.යාල වෙද හාමුදුරුවන්ගේ කොරෝනා ගුලිය

    මචන්ලා, කිරියේ කවුරු හරි මේ හාමුදුරුවන්ගේ ගුලිය ගහලා තියෙනවද? දවසට වේල් 2යි. ගුලි 6යි.. උණ බහිනවලු.. මේ ගැන විස්තර දන්න ගම්පහ කුකුල්ලු ටික එන්නකෝ.. ගුලි වගයක් හම්බුනා.. ගහන්නද..?
  4. Anathai

    4th Gen or 6th Gen | හාඩ්වෙයාර් වැඩ්ඩෝ දුවලා එන්න.

    මචන්ලා අලුතෙන් මැෂීන් එකක් ගහන්න හිතුවා.. මේවා තමා Specs.. කොහෙන්ද අඩුවට ගන්න පුළුවන්? 4th Gen එහෙකට වඩා 6th Gen යන එක හොඳයි නේද? 6th Gen Proc - i5 6500 MB- H110 SSD - 128 Ram - 16GB DDR4 4th Gen Proc - i5 4590 MB- H85 SSD - 128 Ram - 16GB DDR3 ගේම් ගැහිලි නෑ.. ප්‍රෝග්‍රෑමින්ග් වල්ට සහ...
  5. Anathai

    ගෙදර කෙනෙක්ට කොරෝනා හැදිලා. ගමෙන් කොන් වෙලා මචන්ලා..

    ගෙදර නංගිට කොවිඩ් හැදිලා මචන් අදට දවස් 2යි.. නංගි වෙනම ඉන්නේ.. මම බස් එකේ වැඩට යන්නේ. ගමේම සීන් එක ගිහින් මචන්.. මිනිස්සු වපර ඇහෙන් බලන්නේ.. මම හෙට උදේ වැඩට යන්න ගියොත් මිනිස්සු මන්න අරන් එයිද බන්? එහෙම ලයින් එකක් තියෙන්නේ. මම මොකද කරන්නේ? අලුතෙන් මම ජොබ් එකටත් ගියේ.. උදාව් කරපල්ලා කොල්ලනේ..
  6. Anathai

    freepik premium help. plzz

    අනේ.. පුළුවන් පින්වතෙක් මට මේ ටික අරන් දෙන්නකෝ... අරසණයි.. https://www.freepik.com/free-vector/denim-typography-logo-emblems-set_3948978.htm#page=1&query=denim%20tag&position=12...
  7. Anathai

    Kadda Hira wela. Ikmanata Help karapalla kollaneeee..

    කොල්ලනේ බොසා ඊමේල් එකක් ගහන්න කිව්වා.. මේක කඩ්ඩෙන් ගහලා දීපල්ලකෝ.. Mala panal wage gahanna one. plz plz plz අපි ගිය සෙනසුරාදා පාර්සල් වගයක් ඩ්ලිවර් කරන්න කියලා මැසේජ් එකක් දැම්මා ඔයාලට.. දවල් 12 ට දැම්මේ අපේ ඕඩර්ස් හැන්ඩල් කරන්නේ ගයාන්. එයා OK කියලත් එවලා තිබ්බා.. මේ වෙනකන් කිසිම කෙනෙක් ආවේ...
  8. Anathai

    SEO වැඩ්ඩෝ දුවලා දුවලා එන්න.. වැඩේ නොකෙරුවොත් බොසා එළවනවා කිව්වා...

    මචන්ලා අපේ ඔෆිස් එකේ නම ගූගල් කලාම 7/ 8 ට වගේ තමා එන්නේ Site එක.. බොසා කිව්වා මුලින් රෑන්ක් වෙන විදියට (මේ ස්ක්‍රින් ශොට් එකේ එන විදියට) Sub category දාලා හදලා දෙන්න කියලා.. කොහොමද බන් මෙහෙම මුලින්ම මේ වගේ එන විදියට හදන්නේ..? SEO කරනේ කොහොමද? උදව් කරන්න එළකිරි අයියලා ටික.. ජොබ් එකයි නම්බුවයි...
  9. Anathai

    කෙල්ලෝ විතරක් ඉන්න FB Groups

    මචන්ලා , බුකියේ කෙල්ලෝ ඉන්න Groups මොනවද බන්? කෙල්ලෝට අදාල බඩු වගයක් ප්‍රමෝට් කරගන්න ඕනේ ඒකයි....
  10. Anathai

    instagram එකේ Followers ලා වැඩි කරගන්නේ කොහොමද?

    මචන්ලා ඉන්ස්ටා එකේ ෆලෝවර්ස්ලා වැඩි කරගන්න මොකද්ද කරන්න ඕනේ? පොඩ්ඩක් උදවු කරන්නකෝ මචෝ.. බිස්නස් පේජ් එහෙකට... (Apparel )
  11. Anathai

    IT වැඩ්ඩෝ දුවලා දුවලා එන්න. SEO Help

    කොහොමද මචන් අපි මේ වගේ ඔෆිස් Name එකක් search කලාම ගූගල් එකේ මේ විදියට මුලින්ම Rank වෙන්නේ සබ් කැටගරි එක්ක ? ඔය දකුණු පැත්තේ සීන් එක ඇඩ් කරන්නේ කොහොමද? අනාථ වෙලා ඉන්නේ.. ප්ලීස් උදව් කරන්නකෝ කොල්ලනේ.. :( @ හෙළයෙක්
  12. Anathai

    Facebook Boost Help. Tracking Rich girls...

    මචන්ලා.. FB post Boost එකෙන් බිස්නස් කරන අය පොඩ්ඩක් කියන්නකෝ කොහොමද රාජගිරිය / වැල්ලවත්ත / නුගේගොඩ / වත්තල / තලවතුගොඩ පැතිවල ඉන්න පොෂ් කෙල්ලොන්ගේ ඇටෙන්ශන් එක ගන්නේ එකේ? අපේ ඔෆිස් එකේ දැනට යන ප්‍රඩක්ට්ස් වලට ගොඩක් එන්නේ ඔය පැති වෙල පොෂ් කෙල්ලෝන්ගේ Online ඕඩර්ස්.. මුන් වැඩිපුර ගැවසෙන්නේ කොහෙද...
  13. Anathai

    IT වැඩ්ඩෝ එන්න.Marketing වැඩ්ඩෝ එන්න.උදව් කරන්න මට..

    මචන්ලා, ඇඳුම් කඩේක ජොබක් සෙට් උනා.. ප්‍රාථමික මට්ටමේ තියෙන්නේ ශොප් එක.. ඔන්ලයින් තමයි ගොඩක් බිස්නස් කෙරෙන්නේ.. මට තියෙන්නේ සේල්ස් වැඩි කරන්න.. whole SALE බිස්නස් එකත් කෙරෙනවා. FB page එකක් තියෙනවා.. වෙබ් සයිට් එකක් තියෙනවා.. අයිතිකාරයා බලාපොරොත්තු වෙන්නේ එයාට Nils / GFlock / Zigzag වගේ ලෙවල්...
  14. Anathai

    සීනී චෙක් කලා.. මට කෙළවෙයිද?

    මචන්ලා මම අද සීනි චෙක් කලා.. 107 යි.. මේ ගාන කේස් ද? සාමන්‍යය ගාන70-100 නේද? ඒ කියන්නේ ටිකක් වැඩිද? පරිස්සම් වෙන්න ඕනෙද?
  15. Anathai

    මට දියවැඩියාවද..?

    මචන්ලා දැන් මාසයක් වෙනවා බිජ්ජේ foreskin එකේ රෑෂ් එකක් ආවා.. ඒක දැන් ස්ප්‍රේඩ් වෙලා.. දැන් චූටී පැලීම් ඇති වෙලා දනවා ඉස්සරහට පස්සට කරන්නත් බෑ.. වල්ලෙත් අවුරුද්දක් තිස්සේ සනීප වෙන්නේ නැති රෑෂ් එකක්.. කිරියේ කොල්ලෝ කියලා තිබ්බා කලින් සීනී ආවාම ඔහොම වෙනවා කියලා.. නිකමට වගේ ගූගල් කලා මචන්.. රෝග...
  16. Anathai

    උඹලට දවසට GB කොච්චර යනවද?

    උඹලට දවසට GB කොච්චර ඕනෙද සිංහළු? Youtube බලන්නේ 1080p දාගෙනද? දවල්ට ටොරන්ට් බානවද? ප්‍රෝග්‍රැමින්ග් කරද්දි Node Pkg වලට ගොඩක් Data එහෙම යනවද? මම 100 කාඩ් එක දාගෙන එන්නේ.. හැරෙන්නවත් බෑ බන්.. කිසිම වීඩියෝ එකක් මම බලන්නේ නෑ.. එළකිරි විතරයි එන්නේ.. එහෙම ඉඳලත් උදේ 100 Data card එක දැම්මාම හවස...
  17. Anathai

    ඊස්‍රාලයට සංක්‍රමණය වෙමු

    මේ ටිකේම බුකියේ කිරියේ isreal ගැන පෝස්ටු කියෝලා මාර මොරාල් එකක් ආවා බන්.. මට පේන්නේ මුන් තමයි ලෝකෙන්ම යක්කු.. ආයේ ජීවත් වෙන්න මීට වඩා රටක් නෑ.. කොහොමද බන් isreal ට යන්නේ? ASUI වැඩක් නෑ.. බොරු වැඩක්..
  18. Anathai

    මේ කථාව ඇත්තද? IT වැඩ්ඩෝ වරෙව්..!!!

    මොකද්ද බන් මේ? පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකෝ.. කොහොමද ඉගෙන ගන්නේ මේක? :(
  19. Anathai

    Freelance කරන උන් ගොරෝන වෙලාවට වැඩ කරන්නේ කොහොමද?

    මේහ්.. උඹලා අකුණු ගගහ වහින වෙලාවට වැඩ කරන්නේ කොහොමද? PC එක OFF කරලා ඉන්නවද? නැත්නම් මොනවද පාවිච්චි කරන safety methods.. ? ලක්ෂ ගණන් වියදම් කරලා කෙලෝ ගන්නත් බෑ.. පොඩ්ඩක් වැඩ්ඩෝ පැහැදිලි කරහල්ලකෝ...
  20. Anathai

    ඊයේ පොඩ්ඩක් ගැහුවා.ඇඟට අමාරුයි

    ඊයේ නසරානී වෙන්න බිව්වා බන්.. බෝතල් 5යි.. අද පට්ට ඇඟට අමාරුයි.. මැරිලා වගේ.. නිදා ගන්නත් බෑ ගෙදරින් බැනුම් එහෙම උනොත්.. උදේට කෑවෙත් නෑ.. recover වෙන්න මොකද බන් කරන්න ඕනේ..? බොන එකත් එපා වෙනවා බන්... අම්මපා.. ආයේ නම් කටේ තියන්නේ නෑ..

    No contents