1. Anathai

    හොඳ Bluetooth earbud එකක් කියන්නකෝ

    මචන්ලා.. සවුන්ඩ් කොලිටි හොඳ Bluetooth earbud එකක් කියන්නකෝ.. බැටරි ලයිෆ් එක වැඩි කාලයක් තියෙන.. 20,000 අඩුවෙන් වගෙ...
  2. Anathai

    How to increase Sperm Volume ???

    උදේ පොඩි වැලක් බැලුවා බන්.. ඒ සුද්දට 10 පාරක් විතර විද්දනේ බන් අඬු කෝප්ප බාගෙකට කිට්ටු වෙන්න. .උගෙ එක ශොට් එකක් අපේ Total එහෙකට සමානයි... දුකත් හිතුනා.. කොහොමද බන් මෙහෙම sperm volume එක වැඩිකරගන්නේ ??? ළමයෙක් හදන්න අවුල් වෙයිද කියලත් බයයි. බඩු ගහන වැඩ්ඩෝ උදවු කරන්නකෝ..
  3. Anathai

    පවුමක මාලයක් හදන්න කීයක් යනවද?

    කොල්ලනේ. පවුමක මාලයක් හදන්න සම්පූර්ණ වියදම කීයද ? වැඩ කුලී ? හෙට්ටිවීදියේ දේවී එක හොඳයිද ? කැරට් 22 සහ 24 වෙනස මොකද්ද ?
  4. Anathai

    Domain Reniew Help

    machanla.. mage danata LK domain ekak thiyenne.. thawa dawas 2 kin expire wenawa.. mama mulin 25k pay kala.. 2nd year idan 5000 kiuwe... dan muu 25k illanawa renew karanna... Kohomada ban thiyena LK domain ekak Renew karanne ?? charges kohomada ? kohomada kara ganne ? Reputed places...
  5. Anathai

    Redmi Note 10 Pro හොඳයිද?

    කිරියේ Redmi Note 10 Pro පාවිච්චි කරන අය කවුද ඉන්නේ ? කොහොමද ෆෝන් එක ? බග්ස් තියෙනවද? කාලයක් ඇද ගන්න පුලුන්වන්ද?
  6. Anathai

    මාස 3 කින් ගෙවන්න ෆෝන් එකක් ගන්න තැනක්...

    මචන්ලා මට POCO F3 එකක් ගන්න උවමනයි.. ඒත් මාස 3කින් මාසෙට 30 ගානේ ගෙවන්න.. එහෙම දන්න තැනක් තියෙනවා නම් කියන්නකෝ.. ගොඩක් පින්.. එක පාර ගන්න කාසි නෑ.. සිංගර් එකේ කාඩ් ඉල්ලනවා.. තවම කාඩ් නෑ.. කොකෝ එකෙත් දෙන්නේ සොච්චමයි...
  7. Anathai

    DFCC එකෙන් මට 1 යි 50 ක් දෙන්නම් කිව්වා. ක්‍රෙඩිට් කාඩ් වැඩ්ඩෝ වරෙව්!!!

    මේකයි කතනදරේ.. බුකියේ ගෘප් එහෙකින් DFCC එකේ කෙල්ලෙක් සෙට් වෙලා ඇහුවා කාඩ් එකක් දෙන්නම් පඩි කීයද කියලා. මම කිව්වා ඉතින් 75 ක් වගේ සෙට් වෙනවා කියලා.. මේකී කිව්වා මාස 3ක් පේ ශීට් ඕකේ නම් දෙන්නම් සති දෙකෙන් කියලා.. මට ඕනේ ගෙවන්න ෆෝන් එකක් ගන්න... කාඩ් වැඩ්ඩෝ කියපල්ලා මෙහෙම අපිට ආදරේට දෙන්නේ...
  8. Anathai

    Hosgator එකේ බයි කරන්න. බොසා බලන් ඉන්නේ.. IT වැඩ්ඩෝ උදාව්..

    machanlaa,, Loku help ekak one.. Nambuwa pilibanda prashnayak.. bossa kaatada kiyola PHP walin site ekak hadawala ape office ekata. ofiz name ekata LK domain ekak thibba kalin idan.. bossa kiuwa Hostgator eke 3 Yrs HOST karanna ganna one. ekata pay karanna one. kiyala. kohomada ban meka...
  9. Anathai

    Google My Business එකේ Verify Post Card එන්නේ නෑනේ බන්.ගූගල් වේසාවෝ!!!

    මචන්ලා මම දෙපාරක් ට්‍රයි කලා මගේ Google BUsiness Page එක Active කර ගන්න.. ඒත් බන් මේ උට්ටෙර්‍ර් පෝස්ට් කාඩ් එක එන්නේ නෑනේ.. ? (Verification Code) අඩේ උඹලට එනවද? මම උන්ට Mail කලා මට Email කරන්න කියලා Code එක.. උන් මට මෙහෙම එවලා.. පොඩ්ඩක් වැඩ්ඩෝ අයියලා ටික පැහැදිලි කරන්නකෝ..
  10. Anathai

    11.11 VS Black Friday

    දන්න කවුරු හරි පොඩ්ඩක් කියපල්ලා, මොකද්ද මේ 11.11 සහ Black Friday කියන්නේ ?? දෙකක්ද එකක්ද? දෙකේම එදාට විතරක් Offers / Deals යනවද? බොසා කිව්වා ප්‍රමෝෂන් එකක් කරන්න කියලා 11 වෙනුවෙන්.. එළකිරි එකේ අයියලා ටික උදව් කරන්නකෝ.. :( @imhotep ------ Post added on 1635986597
  11. Anathai

    ලයිට් කපයිද බන්? මිනිස්සු ලන්තෑරුම් ගෙනියනවා...

    කොල්ලනේ ලයිට් කපයිද බන් මුන් දවස් දෙකක්? මෙහෙ මිනිස්සු හෝ ගාලා ලන්තෑරුම් ගෙනියනවා.. කවුද බන් හිතුවේ ගෝඨා මෙහෙම වැලි දාලා අරී කියලා.. ඉරෝසානයව දැක්කෙත් නෑ... :( නකමුරා කෝ?
  12. Anathai

    ගෙවන්න Phone එකක් ගන්න තැනක් ?

    මචන්ලා මාසෙට 10 ක් වගෙ ගෙවාගෙන යන්න 60 කට වගේ ෆෝන් එකක් ගන්න තැනක් කියපල්ලකෝ.. ක්‍රෙඉට් කාර්ඩ් නෑ බන්.. අසරණයි.. :(
  13. Anathai

    හොඳම යාළුවා ගෑණිට කුනුහරුපෙන් බැන්නා.

    දැන් හැමිනෙන්න එන්න එපා.. සෙනාල් බොක්ක.. අනුරාධ ගගා මෙතන වැලලෙන්න එන්න එපා..! මම ඒ එකෙක්වත් නෙමේ.. මෙන්න මේකයි සිද්ධිය. මම දැන් පැයකට කළින් මගේ හොඳම යාළුවෙක් එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් දැම්මා.. පොඩි කියන්නේ ඉතින් ගල් එකක් ගැහුවේ.. මගේ යාළුවා බිස්නස් එකක් කරන්නේ.. ශොප් එකත් වහලා ආතල් එකේ පළවෙනි...
  14. Anathai

    ෆිල්ම් පිස්සෝ දුවලා එන්න.. ඩේටා ඉතුරුයි

    කොල්ලනේ. මේ දවස් වල රිලීස් උන හොඳ ෆිල්ම්ස් මොනවද කියලා කොටාගෙන යමුකෝ.. ඩේටා ඉතුරුයි බන්.. අපරාදේ..
  15. Anathai

    Bell Bottom Jeans - උදව් කරන්න

    මචන්ලා, මේ වගේ බෙල් ටයිප් ඩෙනිමක් ගන්න පුළුවන් තැනක් දන්නවද?
  16. Anathai

    Dual Monitors පාවිච්චි කරන මෘදුකාංග ඉන්ජිනේරුවරු වරෙල්ලා...

    මේකයි කථාව හරිද.. Youtube එකේ Desktop setup බලලා මටත් Dual Monitors ගහන්න හිතිලා තියෙන්නේ.. පොඩ්ඩක් කියපල්ලා බලන්න Dual Monitors කරන එකේ තියෙන වාසී..? Developers ලට Code එක කරද්දි තව කෝඩ් එකක් simultaneously බලා ගන්න පුළුවන් නේද? Minimize කර කර ඉන්නේ නැතුව... වෙන මොනවද වාසි? No Game Play...
  17. Anathai

    ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න උදව් කරන්න.

    මචන්ලා, මට ගෙවාගෙන යන ක්‍රමයට ෆෝන් එකක් ගන්න ඕනේ.. Poco F3 එකක් ගන්න ඉන්නේ.. මගේ මාසේ පඩිය 90යි.. pay slip එකක් හම්බ වෙනවා.. මට ලක්ෂෙක වගේ කාඩ් එකක් ගන්න ඕනේ.. කොහොමද මචෝ කරගන්නේ? මට එහෙම ගන්න පුළුවන්ද? මේ මාසේ පඩි වැඩි උනේ.. මාස කීයක බලනවද? මොනවද බලන්නේ? උදවි කරන්නකෝ. :(
  18. Anathai

    Freepik Help- මේ ටික අරන් දෙන්නකෝ

    කවුරු හරි පින්වතෙක් මේ ටික අරන් දෙන්නකෝ.. ලොකු පිනක්...
  19. Anathai

    උඹලා මොනවද බන් ගෙදරට අඳින්නේ?

    සිංහළු මොනවද ගෙවල් වලට අඳින්නේ??? සරම් අඳිනවද? අඳින්න කලිසම් වගයක් බැලුවා බන්.. පට්ට ගනන් නේහ් යකෝ කියන්නේ.. ඔක්කොම 1000යි.. දාඩිය නොදා සෙට් එක කූල් එකේ තියෙන එකක් වෙන්න ඕනේ.. නැත්නම් ෆන්ගස් කේස් එනවා... අඩුවට ගන්න තැනක් කියපල්ලකෝ..
  20. Anathai

    ක්‍රෙඩිට් කාඩ් උගුලට අහු වෙයිද? මේ ව්දියට අඩුවට ගන්න පුළුවන්ද?

    මචන්ලා, මම ජීවිතේ පළමු වතාවට ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න බැලුවා. මගේ පඩිය 45ක් වගේ.. අද කාලේ කොයි මගුල ගන්න ගියත් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවද අහනවා. අනික ක්‍රෙඩිට් කාඩ් තියෙන අයට ගෙවීමේ ක්‍රමයට අඩුවට ගන්න පුළුවන් කියලා දාලා තියෙනවා.. මම මේ කිසි දෙයක් ගැන දන්නේ නෑ.. පොඩ්ඩක් ක්‍රෙඩිට් කාඩ් ගැන...

    No contents