මචන්ලා අපේ ගෙදර පූසෙක් ඉන්නව මෑන් දවස් 3 ක් විතර missing වෙලා ඉදල ඊයෙ ආව :yes: ඒත් මූ තාම මුකුත් කෑවෙ නෑනෙ බන් මෙයාගෙ අතකුත් මොකක් හරි කේස් එකක් වෙලා වගේ පේනව මෙයාව පෙන්නන හොද veterinarian කෙනෙක්ව කළුතර,පානදුර,මොරටුව,ගල්කිස්ස,....කොළඹ කොහෙන් හරි contact කරගන්න පුලුවන් විදියක් කියනවද? දන්නේ...