අද මචන් 8.30 p.m. විතර කළුතර - පයාගල sea side එක පැත්තෙන් අහසෙ ටිකක් හිමින් සද්දයක් නැතුව ගමන් කරපු U.F.O කියල හිතන්න පුලුවන් object 2ක් දැක්ක, එකක් ත්‍රිකොණයක් වගේ මුලු 3 නේ ලයිට් 3 ක් blink වෙනව අනිත් එක කහ පාට ටිකක් දිග object එකක් ඒකෙ පිටිපස්සෙ ලයිට් එකක් blink වෙනව මේක දැකපු වෙන කවුරු හරි ඉන්නවද? 










