ගැමි චන්ද බලන්න ඕන දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කෙට. තැන් තැන් වල වෙනස්. ගම්පහ නම් මහින්ද 50% ඉක්මවයි කියල මම හිතන්නේ නෑ. නුවර පළාතත් එහෙමයි. ගාල්ල, කළුතර, අනුරාධපුර, පොලොන්නරුව, රත්නපුර වගේ එව කොහොමද කියල කාට හරි තේරෙනවද?
හැබැයි අපි තාත්වික වෙන්න ඔනෑ. මේ poll වලින් පෙන්නේ SF ට 2010 තිබුන සහයෝගයට...