1. eransooriya

    නොසිතු දෙය සිදු වී ඇත

    ආ තව එකක් අමතක උනානෙ මෙයා :D ඔය copy paste කර කර දාන එකට කියන්නෙ spam කරනව කියල නේද? ඒ වැඩේ නං ඕන forum එකක වැරද්දක් හැටියටයි සලකන්නේ
  2. eransooriya

    නොසිතු දෙය සිදු වී ඇත

    ඒ කියන්නෙ poll බොරු කියල පෙන්නන හදන එක මේ වෙනකොටත් අත්හැරල. දැන් බහුතර ජනතාව මෝඩයො කියල පෙන්නන්න හදනවා? ඔබතුමා වෙනුවෙන් එක දෙයක් කියන්න පුළුවන් - උඹ නම් අනිවාර්යයෙන්ම රාජපක්ෂ media unit එකේ කෙනෙක් නෙමෙයි, සත්‍ය පුද්ගලයෙක්. මොකද media unit එකේ එකෙක් කවදාවත් බහුතර ජනතාවට මෝඩයො කියන්නෙ නෑ. :D
  3. eransooriya

    නොසිතු දෙය සිදු වී ඇත

    මෙන්න තවත් උදාහරණයක්. එළකිරි account එකකින් ඇවිත් එළකිරියෙ උණ්ට මෝඩයෝ කියල කියන එකෙන් තියෙන චන්දත් කැඩෙනව කියල නොතේරීම. මිනිස්සුන්ට අපහාස කරල චන්ද දිනන්න බෑ. මෙතන වෙලා තියෙන්නේ බලය අතේ තියෙද්දී ප්‍රතිවාදියෝ නිශ්ශබ්ද කරන්න පාවිච්චි කරපු ප්‍රයෝගම චන්ද කාලෙටත් වැඩ කරනවයි සිතීමයි. ඇත්තටම එකෙන්...
  4. eransooriya

    නොසිතු දෙය සිදු වී ඇත

    අර මම කියපු බිඳවැටීම මෙන්න. මේගොල්ලන්ගෙ comment search කරල බලන්න. ක්‍රම ක්‍රමයෙන් කෙටි වෙලා, තර්ක නැතිවෙලා, ඒ වෙනුවට තනි වාක්‍යයේ බණින comment විතරක් දැන් වැටෙනව. ඒවයෙ සංඛ්‍යාතයත් අඩුවෙලා. ඊට අමතරව copy paste තේමාව (සුරක්ශිත රටක්. සුබ අනාගතයක්) හැම එකටම අමුණන්න අරං.
  5. eransooriya

    අලුත්+පරපුර Aluth Parapura

    සහතික ඇත්ත :yes:
  6. eransooriya

    නොසිතු දෙය සිදු වී ඇත

    දැනට සති 2කකට කලින් එහෙම හිතුවනම් සාධාරණයි. එත් දැන් මහින්දට විරුද්ධ ප්‍රතිශතය පැහැදිලිව පෙනවා. කොටිම්ම සාමාන්‍යයෙන් හොරෙන් දිනන්න පුළුවන් පරතරයත් (ඒ කියන්නෙ 5% - 10%) ඉක්මවල ඉවරයි. රාජපක්ෂලා අලුත්ම ජාතියෙ ජිල්මාට් එකක් දාන්න පුළුවන්. ඒත් ඒවට ආරක්ෂක අංශ වල උදව් ඕන. ඒවුනාට කලින් පාර වගේ නෙමෙයි...
  7. eransooriya

    මෙමත්‍රී කියන බැටලු හම පොරවාගත්ත රනිල්

    මචං මේ නූල් ඇත ඇරල දාපන්. හොඳට බලපන් පහුගිය දවස් 4 ඇතුලත commenting රටාව. මහින්ද පිලේ පැහැදිලි ඇදවැටීමක් පෙන්නුම් කරනවා. එක්කෝ උන්ගේ morale එක සම්පූර්ණයෙන් බිඳවැටිල. එහෙම නැත්තං එළකිරියෙන් පිට වැඩට බැහැල. රාජපක්ෂ පවුල ගෙදර යායුතුයි කියන මතය අන්තර්ජාලෙ ඇතුලෙ සම්පූර්ණයෙන්ම තහවුරු වෙලා ඉවරයි. මම...
  8. eransooriya

    නොසිතු දෙය සිදු වී ඇත

    නොසිතු දෙය සිදු වී ඇත ශ්‍රී ලංකා ඉතිහාසයේ (නිදහසින් පස්සෙ) පාලකයකුගෙ වේගවත්ම බිඳවැටීම මේක වෙන්න පුළුවන්. සති 4කින් පමණ සිදුවූ දේ සලකා බලමු: නොවැම්බර් මස අග භාගය වන විට විපක්ෂයට කිසිදු සුදානමක් පෙනෙන්න නොතිබුණි එක වරම තම පක්ෂයේම ලේකම් රාජපක්ෂට විරුද්ධව ඉදිරිපත් විය එජාප නායක තරඟකරනු ඇතැයි යන...
  9. eransooriya

    මෛත්‍රීගේ ජනගඟ අදහාගන්න බෑ

    මෙහෙමයි මෙයා, ඔය බත් පැකට් එකටයි රුපියල් 500ටයි රැළි වලට එන උදවිය හුඟක් දුප්පත් අය. ඒගොල්ලො ඉන්න තත්වේ හැටියට එහෙම offer එකක් අහක නොදැම්මට වරදක් කියන්න බෑ. හැබැයි බත් පැකට් එක කාල ගිහිල්ල රාජපක්ෂ පවුලට විරුද්ධව චන්දෙ දාන එකත් නවත්තන්න බෑ :) මොකද මේ පාර තියෙන්න කවදාවත් මම ලංකාවේ නොදැකපු ජාතියෙ...
  10. eransooriya

    2005_2015_චින්තන_ඉතිහාසය

    ඒ කිව්වේ... කුණුහරුප හැරුණහම උත්තර නෑ කියන එක නේද මෙයා? ඉපදුන රටට කෙළපු අවජාතක පිරිසක් ගැන නේන්නං මේකෙ අවුරුද්දෙන් අවුරුද්ද ලියල තියෙන්නෙ. අනික මේ අන්තර්ජාලයත් මාධ්‍යයක් තමයි. දැන් එළකිරියේ බර ගානක් ඔබ වහන්සෙත් එක්ක සති ගානක් සාකච්චා කළා නේද? මුත්‍රා ප්‍රශ්ණ ආවේනං ඒගොල්ලන්ට නෙමේ වගේ තමයි මතක :lol:
  11. eransooriya

    2005_2015_චින්තන_ඉතිහාසය

    ඉතිං මේක නේද ඔබතුමාගේ ලොක්කගෙ ඇත්තම ප්‍රතිපත්ති ප්‍රකාශය? මේ දුෂණ කතා වලට එහෙම උත්තරයක් දෙන්ඩ හිතුනෙ නැද්ද? එහෙම නැත්නම් දැනටමත් අධෛර්‍යයට පත්වෙලාද? :D
  12. eransooriya

    2005_2015_චින්තන_ඉතිහාසය

    මුළු ණය බර හා රාජ්‍ය ණය කියල මෙතන ගණන් 2ක් තියනව. වෙනස මොකක්ද?
  13. eransooriya

    JVP Christmas Massage

    1 මචන්, පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ, ජෙප්පන්ගෙන් කුප්පි අරං නං උඹට පාස් වෙන්න වෙන්නෙ නෑ :lol: උන්ගේ බැහැල වැඩ කරන උන් බහුතරයක් හරියට ඉගෙන ගන්නේ නෑ 2 උඹ හරි. කොමියුනිස්ට් වාදය ආ ආ තැන ලේ විලක් වෙච්ච එකයි වුනේ. මොකෝ මධ්‍යගත බලයෙන් නායකයො දුෂිත වීම (මහින්දට වුනා වගේ). අද මේ ලෝකෙ සාර්ථක වෙලා...
  14. eransooriya

    Iraj Comment Delete කරයි

    දැන් පේනවා නේද මේගොල්ලන්ගෙ නියම පාට? මේගොල්ලන්ව පරද්දන්ඩ මේකම ඇති හේතුවකට. ආයි දින්නොත් කීදෙනෙක් white van කරයිද?
  15. eransooriya

    අවසන්_අවස්තාව_අත්_නොහැරීම.....අපේ_වගකීම

    යුද්ධෙ දින්න ඇන්.ජී.ඕ සංවර්ධනෙ කෙළෙහිගුණය විදුලි පුටුව කොටි තර්ජන තව මොනවා කියනවාද? :D
  16. eransooriya

    හමුදා පාලනයකට මහින්ද සැරසෙයි

    කැමැත්ත තිබුනත් වැඩිපුර තියෙන්නෙ officers ල අතරෙ කියල තමයි මට දැනගන්න ලැබුනේ. lower ranks වල බහුතරයක් රාජපක්ෂට අකමැතියි (කියල ඇතැමෙක් කියනව). මේක SF කාලෙම ඇතිවුණු split එකක්
  17. eransooriya

    ඡන්ද_බෝම්බයක්_6_හෝ_7 .....

    ඔබ පත්වී ඇති තත්වය ගැනත් අපිට දුකයි සොයුර

    No contents