gayankuwait ගේ නිරුවත

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එකක් මගෙ කියලා ඔප්පු කරපන් නැත්නම් ඇඩ්මින්ලාට කියලා ඔප්පු කරපන් නිකන් බොරු නොකියා හිටපන් දෙශපාලන බංකොලොත් බාවය වහ ගන්න :rofl:

    ඔප්පු කරා කියලා මට ඇති වැඩේ මොකක්ද?සිගිති ආතල් නේ..අනික උබ මොනතරම් fake හදන් ආවත් උබ උබමනේ..:rofl::rofl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උබ මොන හෙතුවක් නිසාද පොලිටිකල් මතෙ චාටර් කියන්නෙ මාව ගොඩ කාලෙක ඉදන් දන්න මිතරයෙක්නෙ උබ :cool::yes:
    උබලා දරන මතෙ 80% වත් හරිද මම දරන මතෙ 50% ක් වත් හරිද මොකද අපි චන්දෙ දෙන්න කියන දෙගොල්ලොම හොද මිනිස්සු නෙමෙයි එතකොට මගෙ මතෙ විතරක් චාටර් වෙන්නෙ කොහොමද?

    උබ ජෙවිපි මත දරන එකෙක් :yes: එතකොට ජෙවිපි එකට කිසිම විස්වසයක් නැති කොට්ටාසයක්
    කිසිම සම්බන්දයක් නැති පිරිසක් හංසයා වාටා ඉන්නෙ උන් විස්වස නොකරන අය
    ගැන උබ දරන මතෙ හරිද මගෙ මතෙ විතරක් චාටර්ද?:dull:

    :P:P:P

    mata awula thiyenne mahindaya kochchara waradi bawa peni penith uba uge paththe inna eka.. :D:D

    anika mage view ekata wirudda anith hama mthayakma mata chater. ubata unath ehema athi :P:P
    monawa unath uba hoda ekek kiyana eka mama dannawa.. :cool::cool:
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එ අයගෙ මොඩ ත්‍රෙඩ් එකට උදෙ ඉදලා උඩ පැන පැන මාව බත් බැලයෙක් මගෙ දෙශපාලනය බලු දෙශපාලනය කියාල කියපු අයගෙන් ඇත්තම ප්‍ර්ශනයයි උත්තරයයි පෙන්නුවහම මොනවත් නොකියා මාරු වෙන්නෙ ඇයි බන් තමන්ගෙ කදවුරට පහරක් වදි කියලාද(මෙකෙ එහෙම එක පැත්තකටවත් පහර වදින දෙයක් නැති කොට ඇයි හිනා උන එකා හැංගෙන්නෙ පැමිනිල්ල විතරද අහන්නෙ වික්තිය කතා කරන්නත් කල්න් වැරදි කරුවා කරපු නිසා ලැජ්ජාවටද බන් හැංගෙන්නෙ:rofl::oo::oo:

    ආයෙ දැම්මා මෙකෙ මම බත් ගොඔටෙක් කියලා හිඅන උන අයට පෙන්න :angry:
    උබ මගෙ දෙශපාලනය උබෙ දෙශපාලනය අමතක කරපන් නොවැම්බර් වලට කලින් හිටිය තැනට පලයන් එතන ඉදලා ප්‍ර්ශනය බලපන් මැදිහත් මනුස්සයෙක් ව්දියට

    ගායන්කුවෙට් ට කෙලින් ප්‍රශ්නයක් :
    ප්‍රභාකරන් මහින්දත් එක්ක ගිවිසුමක් ගහලා යාපනේ මන්ත්‍රි කෙනෙක් / ඇමති කෙනෙක් වෙලා රජයට එක්වුනොත් / පාර්ලිමෙන්තුවට ආවොත් එක හරිද වැරදිද ?

    ප්‍ර්භාකරන්ගෙ ගිවිසුම කියන එකට උත්තර දුන්නෙ නැහැ මොකද විය නොහැක්කක් නිසා

    ඔව් උ එ මොඩ ප්‍ර්ශනය අහනකම්ම මම උත්තර දුන්නෙ නැද්ද උබලා උත්තර දුන්නෙ නැද්ද?

    නැති එකෙක් මැරුන එකෙක් ගාවල ගහපු ගිවිසුමක් කියනවා එතකොට කොහොමද උත්තර
    දෙන්නෙ ඉට පස්සෙ උ තටමල තටමලා ප්‍ර්ශනයක් හදා ගත්තා මෙන්න ප්‍ර්ශනය

    ගිවසුම යාපනේ මන්ත්‍රි කෙනෙක් / ඇමති කෙනෙක් වශයෙන් ආන්ඩුවට එක්වෙනවා පාර්ලිමෙන්තුවට එක්වෙනවා
    හරිද වැරදිද ?

    ඔන්න මගෙ පිලිතුර

    මොනවද ගිවිසුමෙ ගැහුවෙ
    1 රට බෙදන්න ඔන කියාල ගිවිසුමක් ගැහුවනම් මහින්දව ගෙදර යවන්න ඔන එහෙම එකක් ගහලා නැහැනෙ)

    2 යාපනයෙ චන්දය තියලා පාර්ලිමෙන්තුවට අවානම් කාටවත් බැහැ එක නැති කරන්න විපක්ශයට හො ආන්ඩුවට එකතු උනාට එකට තම්යි ප්‍ර්ජාත්‍ර්වාදය කියන්නෙ පෙර වැරදි
    තිබිලා යුද්දයෙන් පසුව පොඩු සමා දිලා තියෙද්දි රටෙ එකිය භවයට එරෙහි නැති
    ඔනම කෙනෙක් ජනතා කැමත්තෙන් පාර්ලිමෙන්තුවට ආවොත් මම වැරද්දක් දකින්නෙ නැහැ

    පසු :මැරුනු මිනිස්සු එක්ක ගහන ගිවිසුම් වලට මගෙ ලග උත්තර නැහැ :lol:

    මෙන්න උගෙ උත්තරය

    1. රට බෙදන මගුල් නෙමේ ඇහුවේ යාපනෙන් මන්ත්‍රි / ඇමති වෙලා පාර්ලීමෙන්තුවට එනවා ආන්ඩුවෙන්

    2. මොන පිං බත් කාරයෙක්ද ඔයි තමුසේ ? තමුසෙට හෙන ගහනවා බල්ලෝ වැහි නැති හෙන මතක තියාගනින් තොගේ අම්මා තාත්තටත් හෙන ගහන්න ඔනේ ඔය වගේ දිවදේකේ බත් බැලයන්ව මේ ලොකේට බිහිකරනවට මතක තියගනින් බල්ලෝ ප්‍රභාකරන් මැරුවේ අපේ සිංහල අයියලා / මල්ලිලා / නංගිලා / අම්මලා / තාත්තලා පරයා තෝ කියන්නේ එවගේ එකෙක්ට පොදු සමාව දිලා ආන්ඩුවට එක් උනොත් හරි කියලද ? මතක තියාගනින් තෝ වගේ එකෙක් වදපු එකිට හෙන ගහන්න ඔනේ මේ වගේ කතාවක් කිව්වට... උබට කියන්න ඔන ටික සින්හලෙන් කිව්වා

    මෙන්න මෙකට මගෙ උත්තරය දැන් උබ කියපන් මොකක්ද උබට හැගෙන්නෙ?

    ඉතින් හුත්තො මැරුන එකෙක්ට කොහොමද යකො සමාව දෙන්නෙ උබ කියන්නෙ උතුරෙන් මිනිහෙක් ආවොත් කියලා මොංගල් ප්‍ර්ශන අහන්න එපා මගෙ දෙමවුපියන්ට බනින්නත් එපා උබෙ මොඩ කමට එ මිනිස්සු පලි නැහැ උබලගෙ දෙමවුපියොත් පලි නැහැ තොපිට ඉස්කොලෙ යන්න කිවුවහාම කට්ටි පැනලා රස්තියදු ගහපු එකෙ වරද?

    යුද්දෙ ඉවර උනාට පස්සෙත් යාපනෙ දෙමල මිනිස්සු මරන්න කියලාද කියන්නෙ ඔකද උබලා ඇති කරන්න යන යහාපාලනය අන්තිම එකා ඉවර වෙනකම් මරා ගන්න තියෙන්නෙ එහෙනම් උබ කියන විදියට
    උබ ඇත්තටම ප්‍ර්ශනයක් ඉදිරිපත් කරෙ නැහැ උබට මොංගල් බන්

    උබ මගෙ දෙශපාලනය උබෙ දෙශපාලනය අමතක කරපන් නොවැම්බර් වලට කලින් හිටිය තැනට පලයන් එතන ඉදලා ප්‍ර්ශනය බලපන් මැදිහත් මනුස්සයෙක් ව්දියට

    උබ ඕක මගෙනුත් අහලා තිබ්බනේ...මම ඕකට උත්තරයක් නොදී හිටියේ බොරුවට ඔය රන්ඩුව ආයේ දික් ගැස්සෙන නිසා...දැන් ඔය හැන්ගෙන කතාවක් කියලා තියෙන නිසා මම මේකට උත්තරේ දෙන්නම්...නැත්නම් මමත් උත්තර නොදී හැන්ගුනා වෙනවානේ...:P
    උබ මුල ඉදන්ම කපටි කමට උගෙ ප්‍රශ්නෙ මග ඇරියනේ බන්...ඒක නෑ කියන්න උබට බෑ..:angry:
    ගායන්කුවෙට් ට කෙලින් ප්‍රශ්නයක් :
    ප්‍රභාකරන් මහින්දත් එක්ක ගිවිසුමක් ගහලා යාපනේ මන්ත්‍රි කෙනෙක් / ඇමති කෙනෙක් වෙලා රජයට එක්වුනොත් / පාර්ලිමෙන්තුවට ආවොත් එක හරිද වැරදිද ?

    කියලනේ ඌ ඇහුවේ...උබට ඒක හරි නම් හරි කියන්න තිබුනා වැරදි නම් වැරදි කියන්න තිබුනා..උබ එහෙම කිව්වේ නෑනේ...මැරිච්ච මිනිස්සු ගැන මොනවදෝ විකාරයක් කියලා ඒක මග ඇරියා..
    අන්තිමට ඌ උබව කොනටම හේත්තු කරලා ප්‍රශ්නේ අහපුවාම තමා ඔය උත්තරේ දෙන්න උනේ..:rolleyes:

    උබ ඔය උත්තරේට දීලා තියෙන්නේ උබේ මතය මට ඒ ගැන ප්‍රශ්නයක් නෑ...එච්චරයි..එතනින් එහාට මට උබ එක්ක තරහක්වත් කෝන්තරයක්වත් පිරිමහ ගන්න නෑ...ත්‍රෙඩ් එකට ඇවිත් ආතල් ගත්තෙ අද වෙන කිසිම ත්‍රෙඩ් එකක ආතල් එකක් තිබ්බේ නැති නිසා..ඊයේ නම් ඔයාගෙ ත්‍රෙඩ් එක හරි තිබුනා වල බහින්න...
    මේ ත්‍රෙඩ් එකේ කියපු දේකට හිත රිදුන නම් සොරි..:(
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    යාලුවො කියාල හිතන් ඉන්න උන් දෙශපාලනය නිසා පෙන ඇත්ත කතා නොකරන එක තම්යි අවුල
    ඔක අතහැරලා දැම්මා ඉවරයි මම යනවා බන් කන්න තාම කැවෙ නැහැ:cool:
    මුන් දේශපාලනේ ගිලිලා ඉන්නෙ බන් වැඩක් නැහැ කතාකරල මමත් යනවා උත්තර දෙනකං අයෙ මේක බම්ප් කරන එකේ තේරුමක් නැහැ :yes:
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කේ පුතා කියන්නෙ කඹ කෙල්ලව ලොකු කර ගත්ත එකක්නෙ එ කඹ කෙල්ල මාත් එක්ක කබේ නිසා තරහා උන කෙනෙක්:rofl::rofl::rofl::oo::oo: කිසිම ගැලපිමක් නැහැ උබට මඩ ගහන්න පුලුවන් එත් මනුස්සයෙක් වශයෙන් උන දෙ පෙන්නලා දුන්නහාම වචනයක් කියන්නෙ නැහැ තැන්ක්ස් මචන්

    මම ඔයාගෙ දේට උත්තරේ ලියන අතරේ තමා ඔයා මේ කමෙන්ට් එක දාල තියෙන්නේ...:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔප්පු කරා කියලා මට ඇති වැඩේ මොකක්ද?සිගිති ආතල් නේ..අනික උබ මොනතරම් fake හදන් ආවත් උබ උබමනේ..:rofl::rofl:
    එහෙනම් පකටද ෆෙක් තියෙනවා කියාගෙන යන්නෙ චිත්තයක් ඇද ගනින් ඔය කලිසම් ගලවාල කරාබු ජොඩුවක් එවන්නම් ලිපිනය දියන් :rofl::rofl::rofl:

    :P:P:P

    mata awula thiyenne mahindaya kochchara waradi bawa peni penith uba uge paththe inna eka.. :D:D

    මචන් මහින්දයාගෙ වැරදි තියෙනවා අනිත් අයගෙත් වැරදි තියෙනවා එ කියාල උබලා හිතන එකටම අපි පක්ශ වෙන්න ඔන නැහැ එහෙනම් ඔය පක්ශ බර ගානක් ඔන නැහැ
    රටෙ ජනතාව ඉන්නෙ 50% 50% කියමු එතකොට 50%ක්ම උබ කියන්නෙ වැරදි කියලාද
    හැමොගෙම වැරදි තියෙනවා එකට තම්යි මෙ චන්දයක් තියන්නෙ වැඩි දෙනාගෙ කැමත්තෙන්
    පත් වෙන අය බලයට එනවා එක තම්යි ප්‍ර්ජාත්‍ර්න්තවාදය කියන්නෙ මට කියන්න පුලුවන් උබලා සිරාට කඩෙ යනවා උබලා වැරදි කියාල එත් මම කියනවාද? අපි කරන්නෙ එ පැත්තෙ හොදයි මෙ පැත්තෙ හොදයි එ පැත්තෙ නරකයි මෙ පැත්තෙ නරකයි කතා කරන එක උබලා විතරක් එක පැත්තටම කටහ කරන උන් හිටියානම් යහපතක් වෙයිද රටෙ විපක්ශය කාපු නිසා රනිල්
    මහින්දලා ඔන ඔන එක කරන තත්වෙට පත් උනෙ දැන් උබලාත් ඔය මහින්දට විරුද්ද වෙලා මහින්ද කරා කියාන් දෙමනෙ කරන්නෙ:oo:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    කිසිම ගැලපිමක් නැහැ. උබට මඩ ගහන්න පුලුවන්, එත් මනුස්සයෙක් වශයෙන් උන දෙ පෙන්නලා දුන්නහාම වචනයක් කියන්නෙ නැහැ. තැන්ක්ස් මචන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උත්තර එහෙම ඕනේ නම් කියන්න ඕනේ :P පස්සේ කියයි පැනල ගියා කියල
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම ඔයාගෙ දේට උත්තරේ ලියන අතරේ තමා ඔයා මේ කමෙන්ට් එක දාල තියෙන්නේ...:D

    එල:cool:

    උබ ඕක මගෙනුත් අහලා තිබ්බනේ...මම ඕකට උත්තරයක් නොදී හිටියේ බොරුවට ඔය රන්ඩුව ආයේ දික් ගැස්සෙන නිසා...දැන් ඔය හැන්ගෙන කතාවක් කියලා තියෙන නිසා මම මේකට උත්තරේ දෙන්නම්...නැත්නම් මමත් උත්තර නොදී හැන්ගුනා වෙනවානේ...:P
    උබ මුල ඉදන්ම කපටි කමට උගෙ ප්‍රශ්නෙ මග ඇරියනේ බන්...ඒක නෑ කියන්න උබට බෑ..:angry:
    ගායන්කුවෙට් ට කෙලින් ප්‍රශ්නයක් :
    ප්‍රභාකරන් මහින්දත් එක්ක ගිවිසුමක් ගහලා යාපනේ මන්ත්‍රි කෙනෙක් / ඇමති කෙනෙක් වෙලා රජයට එක්වුනොත් / පාර්ලිමෙන්තුවට ආවොත් එක හරිද වැරදිද ?

    කියලනේ ඌ ඇහුවේ...උබට ඒක හරි නම් හරි කියන්න තිබුනා වැරදි නම් වැරදි කියන්න තිබුනා..උබ එහෙම කිව්වේ නෑනේ...මැරිච්ච මිනිස්සු ගැන මොනවදෝ විකාරයක් කියලා ඒක මග ඇරියා..
    අන්තිමට ඌ උබව කොනටම හේත්තු කරලා ප්‍රශ්නේ අහපුවාම තමා ඔය උත්තරේ දෙන්න උනේ..:rolleyes:

    උබ ඔය උත්තරේට දීලා තියෙන්නේ උබේ මතය මට ඒ ගැන ප්‍රශ්නයක් නෑ...එච්චරයි..එතනින් එහාට මට උබ එක්ක තරහක්වත් කෝන්තරයක්වත් පිරිමහ ගන්න නෑ...ත්‍රෙඩ් එකට ඇවිත් ආතල් ගත්තෙ අද වෙන කිසිම ත්‍රෙඩ් එකක ආතල් එකක් තිබ්බේ නැති නිසා..ඊයේ නම් ඔයාගෙ ත්‍රෙඩ් එක හරි තිබුනා වල බහින්න...
    මේ ත්‍රෙඩ් එකේ කියපු දේකට හිත රිදුන නම් සොරි..:(

    එල බන් මම උබත් එක්ක තරහා උනා නෙමෙ කතා කරන්න පුලුවන් නිසා කටහ කරෙ
    අවංකවම කියනවානම් සත්තයි ප්‍ර්භා කියන චරිතයත් එක්ක ප්‍ර්ශනෙ කියන එක ගාවල තිබුන නිසා මම එතන ප්‍ර්ශනය්ක් දැක්කෙ නැහැ බයිට් කරන එකත් මම කරා:rofl:
    පස්සෙ උ හරි විදියට ඇහුවා යාපනයෙ මනුස්සයෙක් ආවොත් කියලා එකට ප්‍ර්ශනෙ අහපු වෙලාවෙම උත්තරයක් දුන්නා :cool: කොහොම උනත් උබෙ රිප්ලෙ එකට තැනක් ස්
    මම කොහොමත් දෙශපාලනය පුද්ගලික සම්බන්ද වලට ගාව ගන්නෙ නැහැ උබයි මායි කුනුහරපෙන් බැන ගෙන තිබුනත් හෙට එක ඉවරයි:cool::yes:;)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් මහින්දයාගෙ වැරදි තියෙනවා අනිත් අයගෙත් වැරදි තියෙනවා එ කියාල උබලා හිතන එකටම අපි පක්ශ වෙන්න ඔන නැහැ එහෙනම් ඔය පක්ශ බර ගානක් ඔන නැහැ
    රටෙ ජනතාව ඉන්නෙ 50% 50% කියමු එතකොට 50%ක්ම උබ කියන්නෙ වැරදි කියලාද
    හැමොගෙම වැරදි තියෙනවා එකට තම්යි මෙ චන්දයක් තියන්නෙ වැඩි දෙනාගෙ කැමත්තෙන්
    පත් වෙන අය බලයට එනවා එක තම්යි ප්‍ර්ජාත්‍ර්න්තවාදය කියන්නෙ මට කියන්න පුලුවන් උබලා සිරාට කඩෙ යනවා උබලා වැරදි කියාල එත් මම කියනවාද? අපි කරන්නෙ එ පැත්තෙ හොදයි මෙ පැත්තෙ හොදයි එ පැත්තෙ නරකයි මෙ පැත්තෙ නරකයි කතා කරන එක උබලා විතරක් එක පැත්තටම කටහ කරන උන් හිටියානම් යහපතක් වෙයිද රටෙ විපක්ශය කාපු නිසා රනිල්
    මහින්දලා ඔන ඔන එක කරන තත්වෙට පත් උනෙ දැන් උබලාත් ඔය මහින්දට විරුද්ද වෙලා මහින්ද කරා කියාන් දෙමනෙ කරන්නෙ:oo:

    hari hari ban. api wena welawaka politics katha karamu. mekedi mama ubath ekka innawa. :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :P:P:P

    anika mage view ekata wirudda anith hama mthayakma mata chater. ubata unath ehema athi :P:P
    monawa unath uba hoda ekek kiyana eka mama dannawa.. :cool::cool:

    දෙශපාලනය දෙශපාලනය විදියට කරන්නෙ මම දන්නවා උබ කොහොමද කියාල මචන්
    1.gif

    මුන් දේශපාලනේ ගිලිලා ඉන්නෙ බන් වැඩක් නැහැ කතාකරල මමත් යනවා උත්තර දෙනකං අයෙ මේක බම්ප් කරන එකේ තේරුමක් නැහැ :yes:

    :D:rofl:
     
    ගයනයා ගේ දේශපාලන භාවිතව නම් පොඩි ගුජුප්සාජනක ගතියක් තියනවා. ප්‍රශ්නේ මග ඇරලා කියලත් පේනවා. එත් එතින් පුද්ගලයෙක් විදියට ගත්තාම හොදයි. කොහොමත් උන උනත් ත්‍රෙඩ් එක දාපු කෙනා දේශපාලනේ කතා කරන්න ගත්තේ ජනදිපතිවරණේ බලාගෙන නේ, එත් අපි හැමදාම කකතා කරන අය. උට උබේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි උන කියලා උ නිරුවත් වත් උත්තර දුන්න කියලා හොද එකෙක් වත් වෙන්නේ නැහැ. සියලු ලක්ෂණ පවත්නා ක්‍රමයේ වැරැද්ද. මෙ කෙරමය වෙනස් කරපු දාට මේවා ඔක්කොම නැතිවෙයි. තමනට පුදගලිකය ලබෙන දේ තමාගේ අයිතියක් කියලා හිතනකමම මේ විදියට තමයි

    එක තමයි. මේ පෞද්ගලික මඩ ගැහිල්ල නං අනුමත කරන්ඩ බැරිය. උට උගෙ මතේ ඉන්ඩ අයිතිය තියනව. ඒ වගේම උගෙ මතේ විවේචනය කරන්ඩ අපිට අයිතිය තියනව. ඒත් members ලට පෞද්ගලිකව ඔහොම ගහන්ඩ හොඳද මචං
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඌ එක්ක කියවලා වැඩක් නෑ බන්, ඌ ලංකාවේ නෙවෙයි නේ ඉන්නේ. ඌට අපි කියන ඒවා ඒක නිසා තේරේන්නේ නෑ, බඩු මිලේ වැඩිවීම, දුෂණයේ වැඩිවීම, මැරකම වගේ දේවල් ඌට දැනෙන්නේ නෑ, එතකොට ඌ කරන්නේ ගොඩ ඉදලා පීනනවා වගේ වැඩක්. වතුරට බැස්ස මිනිහා තමයි වතුරේ හැටි දන්නේ, ඒ වගේ ලංකාවේ ඉන්න මිනිහා තමයි ලංකාවේ තත්වේ දන්නේ.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඌ එක්ක කියවලා වැඩක් නෑ බන්, ඌ ලංකාවේ නෙවෙයි නේ ඉන්නේ. ඌට අපි කියන ඒවා ඒක නිසා තේරේන්නේ නෑ, බඩු මිලේ වැඩිවීම, දුෂණයේ වැඩිවීම, මැරකම වගේ දේවල් ඌට දැනෙන්නේ නෑ, එතකොට ඌ කරන්නේ ගොඩ ඉදලා පීනනවා වගේ වැඩක්. වතුරට බැස්ස මිනිහා තමයි වතුරේ හැටි දන්නේ, ඒ වගේ ලංකාවේ ඉන්න මිනිහා තමයි ලංකාවේ තත්වේ දන්නේ.
    4.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    hari hari ban. api wena welawaka politics katha karamu. mekedi mama ubath ekka innawa. :yes::yes:
    :yes:
    1.gif
    එල තැන්ක්ස් බන් අනිවා චන්ද 8 ඉවරයි අපි ආයෙ එකට ඉන්නෙ මොනව උන්ත් ජාතික හැගිම උබටත් මටත් තියෙනවා එ ලග චන්දෙදි අපි එකතු වෙලා ජෙවිපි එකට උපරිම ස් අහය දෙමු නෙට් එකෙ හරි ලංකාවෙ නැති උනොත්:yes::love:
    kuwait athal :lol:

    උබ මට ෆෙක් තියෙනවා කුවෙට් ආතල් කිය කියා යනවා උබට කියලා දෙශපාලන අදහසක් තියෙනවාද කිසිම මම දැක්කෙ නැහැ සිරාට චන්දය දෙනවා කියලා කියනවා ඇරෙන්න උබෙ කිසිම හෙතුවක් අදහසක් :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඌ එක්ක කියවලා වැඩක් නෑ බන්, ඌ ලංකාවේ නෙවෙයි නේ ඉන්නේ. ඌට අපි කියන ඒවා ඒක නිසා තේරේන්නේ නෑ, බඩු මිලේ වැඩිවීම, දුෂණයේ වැඩිවීම, මැරකම වගේ දේවල් ඌට දැනෙන්නේ නෑ, එතකොට ඌ කරන්නේ ගොඩ ඉදලා පීනනවා වගේ වැඩක්. වතුරට බැස්ස මිනිහා තමයි වතුරේ හැටි දන්නේ, ඒ වගේ ලංකාවේ ඉන්න මිනිහා තමයි ලංකාවේ තත්වේ දන්නේ.

    එහෙම නැහැ මචන් අපෙ අම්මලා ලංකවෙ ඉන්නෙ ජිවන වියදම අපිත් දන්නවා උබලා බලන පත්තර ටිවිම තම්යි අපිත් බලන්නෙ ලංවෙ මොකක් උනත් මෙකෙත් වැටෙනවා රට ඉන්න එකා දැනුවත් නැහැ කියන එක මොඩ අදහසක් මචන් :yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එල:cool:

    එල බන් මම උබත් එක්ක තරහා උනා නෙමෙ කතා කරන්න පුලුවන් නිසා කටහ කරෙ
    අවංකවම කියනවානම් සත්තයි ප්‍ර්භා කියන චරිතයත් එක්ක ප්‍ර්ශනෙ කියන එක ගාවල තිබුන නිසා මම එතන ප්‍ර්ශනය්ක් දැක්කෙ නැහැ බයිට් කරන එකත් මම කරා:rofl:
    පස්සෙ උ හරි විදියට ඇහුවා යාපනයෙ මනුස්සයෙක් ආවොත් කියලා එකට ප්‍ර්ශනෙ අහපු වෙලාවෙම උත්තරයක් දුන්නා :cool: කොහොම උනත් උබෙ රිප්ලෙ එකට තැනක් ස්
    මම කොහොමත් දෙශපාලනය පුද්ගලික සම්බන්ද වලට ගාව ගන්නෙ නැහැ උබයි මායි කුනුහරපෙන් බැන ගෙන තිබුනත් හෙට එක ඉවරයි:cool::yes:;)

    ela ela...:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වෙන වැඩ නැද්ද බං අනුංගෙ පුකවල් වල ගූ හොයන්නෙ?
    මතවාදයක් තියනවනං ඒක එතන කරපං අලුතෙන් ත්‍රෙඩ් දාං නටන්නෙ නැතුව.