1. ENRIQUEADDS

    Gampaha flood?

    Machan Gampahata gan wathura dalada?urgent case ledek aran yanna hospital..sorry
  2. ENRIQUEADDS

    ipl live streaming

    ipl live streaming nadda
  3. ENRIQUEADDS

    mokakda machan me seen eka

    මගෙ සහෝදරියක් සහ එයාගෙ සැමිය ගැන ගැටලුවක් තමයි යොමු කරන්නෙ..මේ ගැන අදහසක් දක්වන්න .. හැම විටම ගෙදර පිරිසිදුව තබා ගැනීම ඇගේ මුලු දවසෙම වැඩිම කාලයක් යොදන දෙයක් වෙලා...මිනිස්සු නිදාගන්න හදන වෙලාවල සමහර්විට මල්වලට වතුර දානව..මිදුල අතු ගානව ..රෑ මැද මකුලු දැල් කඩනව..ඇය ඒ හමදේම කරන්නෙ තම සැමියගෙ සතුට...
  4. ENRIQUEADDS

    Laksha 100 ට hybrid

    මචන්ල පොඩි උන් ඉස්කෝලෙ දාන්න ලක්ශ හැත්තෑ පහකට වගේ වාහනයක් ගන්න ඕන..what are the recommendations?thanks jayawewa PRIUS USED EKAK MOKADA THATHTHWE
  5. ENRIQUEADDS

    ඩ්‍රයිවින් ලයිසන් එක නැතිව පාරෙ ගිහින් අහු උනොත් දඩය කීයද බන්

    මචන්ල ඩ්‍රයිවින් ලයිසන් එක නැතිව පාරෙ ගිහින් අහු උනොත් දඩය කීයද බන්... බඩු නැති වෙලා තියෙන්නෙ අංකෙ මතක නෑනෙ කොහොමද ගන්නෙ ආයෙ සප් එකක් දියල්ලකො
  6. ENRIQUEADDS

    machan whatsapp nadda

    machan lankawe OCD case saha health group ekak nadda join wenna..
  7. ENRIQUEADDS

    ධන යෝජන එක..මහජන බැන්කුව

    මචන්ල මුල්ම කාලෙ රස්ස්වෙදි ගත්තු ලෝන් එකක කැපිල එකතු උන ධන යෝජන මොකද්ද එකක සල්ලි වගයක් තියෙනවලු බැංකුවෙ...සිස්ටම් එකේ බලල වැඩ කරන යාලුවෙක් කිව්වෙ. ඒව ගියහම ගන්න පුලුවන්ද බන් පොත් නම්බර් නෑනෙ දුර යන්න ඕන බන් අතේ තියෙන පන්දහටත් කෙලවෙයිද බන්
  8. ENRIQUEADDS

    බිරියානිද බුරියානිද

    අඩේ කොලබින් පැටවුන්ට හොද බුරියානි එකක් ගන්න තැනක් කියපල්ලකො.. උබල තාත්තල මොනාද බන් ගෙදර යද්දි පොඩ්ඩන්ට ඇන්න යන්නෙ...
  9. ENRIQUEADDS

    වෙඩින් එකට ගායකයො💍👰🤵‍♂️

    මචන්ල මගෙ සහෝගෙ වෙඩින් එක..ලබන ජනවාරි.ීතින් හොද music band එකක් හොයනව..අඩෝ ලොකු පොරවල් සරිත් සුරිත් බිසි බන්.උන් අටක් ඉල්ලුව හා කිව්ව..ඒත් රෑ වැඩ හින්ද බෑලු.. හොද බෑන්ඩ් දන්න උන් කියපල්ල... ♥️♥️♥️ඒක නෙමේ ප්‍රශ්නෙ අපිට ගායකයෙක් ගායිකාවක් ගෙන්න ගන්න ඕනනම් කොහොමද බන් කොන්ටෑක්ට් කරන්නෙ....උන්ගෙ...
  10. ENRIQUEADDS

    Telegram Links Reddit

    අඩේ මේකෙ ටෙලිග්‍රෑම් ලින්ක් එහෙ මෙහෙ කර ගන්න එක අවුල්ද බන්.ැයි එච්චර හිතන්නෙ..බලපන්කො Reddit ..තහංචි නෑනෙ
  11. ENRIQUEADDS

    Clean Freak ගෙන් ගැලවෙන විදි

    මගෙ යාලුවෙක් ඉන්නව වයස තිස් හතයි.ගුරුවරියක්..දරුවො දෙන්නයි..මහත්තය ඩොකෙක්..මහත්තය පිරිසිදුකම ගැන ඕවර් හිතන ගනයේ කෙනෙක්.හැමතිස්සෙම ගේ පිරිසිදු වීම මිදුල් අතුගෑම ,මල්වලට වතුර දෑම අනිවාර්යයෙන් කල යුතු දේ වෙලා..රෑක උනත් මකුලු දැල් කඩනව සුද්ද කරනව.නිදියද්දි හැමදාම එක දෙක වෙනව..මොනා කලත් අඩුපාඩු...
  12. ENRIQUEADDS

    අද කුණාටුද

    එලියට යන්න එපා සීන් එකක්ද?අද කුණාටුද
  13. ENRIQUEADDS

    SLT කපල

    මචන් අපේ ගෙදරයි මහ ගෙදරයි එක වත්තෙ තියෙන්නෙ..මෙච්චර කාලයක් ඉන්ටනෙට් අන්ලිමිටඩ් දෙපැත්තෙම තිබ්බ..මම බැලුවෙ එක පැත්තක කැපෙන්න ඇරල කේබල් එකක් ගහල අනිත් ගෙටත් ගන්න..එහෙම අවුල්ද බන්..මේකයි අහන්නෙ මචන් SLT රවුටරේම වැඩෙට ගන්න බැරිද අලුත් රවුටර් එකක් ගන්න වෙයිද..අඩි දෙසීයක් දුරයි බන්
  14. ENRIQUEADDS

    බයික් EAR PHONE SAT

    මචන්ල බයික් එකේ යද්දි use කරන්න පුලුවන් හොද ear pods දෙකක් කියපල්ලකො අඩුවට...Ali express free shipping නැද්ද බන්...Daraz unath kamak නැහැ..ෆෝන් එකට answer karanawa kiyanne gamana yanawa බොරුනෙ...
  15. ENRIQUEADDS

    Wedding Vibes❤️❤️🍀🍀Music

    මචන්ල වෙඩින් එකකට මේ දවස් වල සෙට් වෙන Band එකක් පොඩ්ඩක් කියපල්ලකො PointFive නදීමාල්ගෙ මොකද තත්වෙ..ජය වේවා
  16. ENRIQUEADDS

    දුප්පත් සෙට් එකකට ජලය

    මචන්ල ස්වාමීන් වහන්සේ කෙනෙක් සම්බන්ධ වෙලා අනුරාදපුර පැත්තෙ මිනිස්සුන්ට වතුර දෙන වැඩක් කරමු කියල කතා උනා..උබල එහෙම කරපු මග නැවැතුනු එකතු කරපු විස්තර කා ගාව හරි තියේනම් දෙන්න.පින් වේවා
  17. ENRIQUEADDS

    අඩෝ රස්සාවක් නෑ බන්...

    අඩෝ ඉන්ජිනේරු උපාධි තියන් මම වගේ ගෙදර ඉන්න උන් තව ඉන්නව.. මම ගාව තියෙනව බන් Axio car එකයි Range Rover Evoque එකයි..කොහොමද බන් හයර් සෙට් කර ගන්නෙ..? වෙඩින් එකක් හරි අඩුවට දුවාගන්න විදිහක් කියපල්ලකො...මේ රටින් යනකම් අතේ සල්ලි ටිකක් හොයාගන්න.
  18. ENRIQUEADDS

    සාමාන්‍ය පෙලෙන්ම රට යන්න

    මචන්ල මගෙ අක්ක අහනව එයාගෙ දුවව සාමාන්‍ය පෙල කරල උසස් අධ්‍යාපනයට විදේශයකට යැවීමද සුදුසු නැත්නම් උසස් පෙලෙන් යැවුවමද කියල... මෙහෙමයි සල්ලි එයාලට issue ekak nAha mage hithe එහෙම යවනවනම් හොද කෝසස් මොනාද බන් කරල යන්න තියෙන්නෙ මොනාද හොද ආයතන එලකිරි Professionals ල මට මේකෙදි help eka දෙන්න..ජය වේවා

    No contents