1. Hasistranger

    Computer Work Bench - DIY

    ඔන්න කාලෙකින් ආවට පස්සේ මම මේ දාන පළවෙනි Thread එක, මේකෙදි මම පෙන්නන්නම් මම ලගදි හදපු Computer Table එක. මෙතනදී මට ඕන කරේ මගේ වැඩ ටික කරගන්න පුළුවන් තරම් ඉඩ පහසුව තියෙන්නයි මගේ laptop එක තියාගන්නයි පුළුවන් විදිහේ මේසයක් හදාගන්න එකයි. එතැනදී මම කල්පනා කරා ගෙදර තිබ්බ පරණ palette කීපයක්...
  2. Hasistranger

    කාලෙකට පස්සේ

    අවුරුදු කීපයකට පස්සේ අද තමයි එළකිරි එකට ආවෙ , කලින් තිබ්බ lifestyle එකත් එක්ක කිසිම ඔලුවට නිදහසක් තිබ්බේ නැහැ. දැන් තමයි ආයෙත් පොඩි නිදහස් ජීවිතයක් ගත කරන්න පටන් ගත්තේ , දැන් කිරිය ගොඩක් වෙනස් වෙලානේ , බර පන්තියෙන් improve වෙලා , සතුටුයි , ගොඩක් දේවල් ඉගෙන ගත්ත සාකච්චා කරපු තැනක් මේ විදිහට...
  3. Hasistranger

    Honda Hornet එකක් ගන්නවනම් බලන්න ඕනේ දේවල්

    මචන්ලා මට දැනගන්න ඕනේ Honda Hornet (CB250F1) එකක් ගන්නකොට බලන්න ඕනේ කරන මුලික දේවල් ටික මොනාද , සහ ඒවා බලන්නේ කොහොමද , bike එකේ condition හොදයිද කියල අදුරගන්නේ කොහොමද කියල දැනගන්නේ කොහොමද? තව මේ දවස් වල හොද condition තියෙන CH 125 model එක යන ගාන කීයක් වෙනවද? රත්තරන් ගාපුව නෙමේ.
  4. Hasistranger

    Combination Multimedia System

    මම කලින් දවසක දැම්මා ත්‍රෙඩ් එකක් අපේ computer එකේ තියෙන films ටික පිළිවෙලකට හදාගන්නේ කොහොමද කියල . තියෙන ෆිල්ම්ස් ටික පිළිවෙලකට හදාගමු මම ඒ වැඩේ කරේ මම හදපු software එකක තියෙන එක module/feature එකක් භාවිතා කරලයි. ඉතින් මම හිතුව ඒ software එක ඔයාලත් එක්ක බෙදාගන්න. මේ software එක...
  5. Hasistranger

    තියෙන ෆිල්ම්ස් ටික පිළිවෙලකට හදාගමු

    තියෙන ෆිල්ම්ස් ටික පිළිවෙලකට හදාගමු ඔන්න ගොඩක් කාලෙකට පස්සේ එළකිරි එක පැත්තේ ගොඩ වැදුන අද. මේ දවස් ටිකේ කරන්න දෙයක් නැති හින්ද මම හැදුව පොඩි අයිටෙම්ස් එකක් . මේක අලුතින්ම හදපු එකක් නෙමෙයි, මම කලින් හදල තිබ්බ software එකේම වැඩි දියුණු කිරීමක්. අද මම පෙන්නන්න යන්නේ අපි download කරන films ...
  6. Hasistranger

    Honda Dio Angel Eyes Headlight

    Mahcanla mama mage scooter ekata genna gaththa angel deamon headlight ekak. mage idea eka meka mamama fix karaganna ( DIY ) . ithin ita kalin podi prashna wagayak thiyenawa wisadaganna. 1. Me light ekata policiyen case da ? headlight eka light black vinyl ekakin tint kaloth shape weida ? 2...
  7. Hasistranger

    Best Option ?

    මචන්ලා මට medium phone එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා.මෙන්න මේ phone සෙට් එකෙන් ගන්න හොදම phone එක මොකක්ද කියල කියන්න පුලුවන්ද. Nokia 3 Xiomi Redmi Note A5 Huawei Y3 HUawei Y5 HTC Desire 728 (Indian) ඉතින් මේ සෙට් එකෙන් ගන්න හොදම වාසිදායකම phone එක මොකක්ද මචන්ලා.
  8. Hasistranger

    Mad Max: Fury on Four Wheels

    ඔන්න මචන්ලා YT එක පැත්තේ කැරකි කැරකි ඉද්දි සෙට් උනා නියම වීඩියෝ එකක් ,බලන්නකෝ කොහොමද කියල. ZsQ2tESurWk ඒ එක්කම මගේ බ්ලොග් එක පැත්තෙත් පොඩ්ඩක් කරක් ගහල යන්න අමතක කරන්නත් එපා.මම හදපු software එක පොඩ්ඩක් install කරලා ඔයාලගේ අදහස් වගේම අලුතින් එකතු කලොත් හොදයි කියල හිතෙන දේවල් ටිකකුත් කොටගෙන...
  9. Hasistranger

    Cargo Taxes

    මචන්ලා මට කරුණු කීපයක් දැනගන්න ඕනේ sea cargo taxes සම්බන්දව.මම ඊලග මාසේ ලංකාවට එනවා.මම ඉතින් cargo එකක් දානවා, එකේ තියෙනවා electrical house hold items වගයක්(refrigerator , washing machine , television , home theater system , cooking range) ඔන්න ඔය වගේ ප්‍රධාන කීපයකුයි තව පොඩි පොඩි items වගයකුයි...
  10. Hasistranger

    ෆීලින්ග් හැපී

    මචන්ලා මට අද මාරම සතුටු දවසක් , මොකද මම මෙච්චර කාලයක් තනියම ඉගෙන ගත්ත දේවල් වලින් හදපු මගේම software එකට ඇගයීමක් හම්බුනා.ඒ කොහෙන්වත් නෙමෙයි soptpedia එකෙන්.එයේ මම මගේ speech recognition system එක softpedia එකට upload කරා.අද මට mail එකක් ඇවිල්ල තිබ්බ මගේ software එකට rating 4/5 තියෙනවා කියල.තව ඒ...
  11. Hasistranger

    Close Call / Near Death Compilation

    මම දැන් youtube එකේ ඉද්දි මේක හම්බුනේ , පොඩ්ඩක් බලන්න කොහොමද කියල , පිස්සු හැදෙනවා, දකිද්දීත් අගේ මයිල් ස්මයිල් වෙනවා. keOd2nqxSX0
  12. Hasistranger

    එළකිරියේ කව්ද ඉන්න වැඩ්ඩො

    එළකිරියේ කව්ද ඉන්න වැඩ්ඩො හලෝ මචන්ලා , මට අද ආපු ප්‍රශ්නයක් (Volume Management) ඔයාලට ඉදිරිපත් කරන්න කියල තමයි මම යන්නේ.මේක volume (capacity ) එක සම්බන්ද ප්‍රශ්නයක්.සිද්දිය මෙහෙමයි.මගේ ලග තියෙනවා ලොකු පෙට්ටියක්.ඒ වගේම තියෙනවා තව එක එක සයිස් වලින් පොඩි පොඩි පෙට්ටි කීපයක්. මට දැනගන්න ඕනේ අර...
  13. Hasistranger

    Sausage Party -

    අඩෝ උබල කව්ද Sausage Party film එක බැලුවේ , මම මේ දැන් බලල ඉවර උනේ , කුණු හරප පලනවා බන් එකේ.මලාට පොඩි එකෙක්ටනම් පෙන්නන්න හොද නැහැ.උබලම බලහල්ලකෝ පොඩි clip එකක් තියෙනවා පල්ලෙහා. L0MxOq-VvC4 Download Torrent මරු ආතල් ෆිල්ම් එකක් බන්
  14. Hasistranger

    Nissan Caravan For Sale

    මචන්ලා පොඩි සල්ලි හදිස්සියකට අපේ ගෙදර වාහනේ විකුනනවා.මම පහලින් වාහනේ විස්තර සහ ෆොටෝ දැන්නම්.කව්රුහරි වාහනයක් ගන්න හොයන කෙනෙක් ඉන්නවනම් මට pm එකක් දාන්න. Make : Nissan Model : Urvan Year : 2001 Engine : QD32 Gear Box : E25 Register Plate : wp JI - 3XXX Dual A/C Auto Gear Flat Roof Alloy Wheel...
  15. Hasistranger

    Bulk.lk

    මචන්ලා පොඩි දෙයක් දැනගන්න තියෙනවා , Bulk.lk කියන්නේ හම්බ site එකක්ද , සිංහල site එකක්ද
  16. Hasistranger

    Why Do Cameras Do This?

    ඔන්න අදත් මම ඔයාලට පෙන්නන්න ගේනවා වැදගත් දෙයක්.ඔයාල කවදාවත් හිතල තියෙනවා මෙන්න මේ දේ. අපි අපේ phone එකේ camera එකෙන් fast moving item එකක් වීඩියෝ කරද්දී , එතැනදී අපිට ඒ move වෙන දේ අමුතු විදිහකට පෙන්නේ ඇයි කියල. උදාහරණයක් විදිහට ගත්තොත් , fidget spinner එකක් කැරකෙන එකක් වීඩියෝ කලොත් අපේ phone...
  17. Hasistranger

    Home Automation Unit With Java Speech Recognition System

    හලෝ මචන්ලා , ඔන්න අදත් මම ගේනවා පොඩි ත්‍රෙඩ් එකක් ඔයාලට.අද මම මොකුත් විශේෂ දෙයක් ගැන කියල දෙන්න නෙමෙයි යන්නේ.ඒ උනාට මේකත් ඔයාලට පෙන්නුවානම් හොදයි කියල හිතුන නිසා මම මෙහෙම මේක ඔයාලට පෙන්නන්නම්. ඔයාල දන්නවා ඇතිනේ , මම ගොඩක් කලෙක ඉදන් හදන project එකක් තමයි මේ Java Speech Recognition System එක , ඒ...
  18. Hasistranger

    TV Series

    මචන්ලා උබලට මතකද ඉස්සර සිරසේ ගිය Hercules කියල series එකක්.එක download කරගන්න links මොකුත් නැද්ද.torrents වගේ නම් ගොඩක් හොදයි.ඊට අමතරව The Lost World , Merlin වගේ ඒවා බාගන්න ලින්ක් එහෙම නැද්ද.
  19. Hasistranger

    ජාවා වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕනේ.

    ජාවා වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕනේ. ත්‍රෙඩ් එක closed.උදව් කරපු හැමෝටම තැන්ක්ස්
  20. Hasistranger

    How To Make An External HDD (DIY)

    ඔන්න මචන්ලා කාලෙකට පස්සේ අදත් ගේනවා ඔයාලට පෙන්නන්න මම කරපු පොඩි වැඩක්.මෙදා පාර මම හැදුවේ external HDD එකක් හදන හැටි.මට මේක හදන්න හේතුව උනේ මගේ ලැප්ටොප් එකේ ඉඩ මදි උනා ෆිල්ම් දාන්න.ඒ නිසා මම කල්පනා කළා external HDD එකක් ගන්න.ඊට පස්සේ මට සෙට් උනා අපේ office එකේ තියෙන පරණ computer සෙට් එකක HDD...

    No contents