1. Hasistranger

    Homemade Blutooth Boombox - DIY

    ඔන්න මචන්ලා කාලෙකින් අදත් මම ගේනවා කට්ටියට ටිකක් interest දෙයක්.ඒ තමයි Boombox එකක් හදන හැටි.කව්ද අකමැති ස්පීකර් එකක් අමුනගෙන සින්දු අහන්න.මම අද කියල දෙන්නම් එකක් හදන හැටි.අපිට මේ වැඩේට මෙන්න මේ දේවල් ඕන කරනවා. Bluetooth Amplifier. - 1 Woofer. - 2 Passive Radiator. - 2 Power Switch. - 1...
  2. Hasistranger

    Driving License Help

    machanla mata lankawe driving license gana menna me dewal danaganna one , danna kawruhari kiyanawada. 1.aluthenma driving license eka legally masayak athulatha ganna puluwanda ? 2.ehema ganna puluwannam mokakda wade karaganna kramaya? 3.ehema ganna one karana liyakiyawili monada ? mehemayi...
  3. Hasistranger

    Arduino Wireless Communication - 02

    ඔන්න මචන්ලා අද මම කියල දෙන්න යන්නේArduinoවල තියෙන තවත් අඩු වියදමක් යන RF communication module එකක් ගැන.මේකේ තියෙන වාසි තමා, මිලෙන් අඩු වීම. අඩු බලයකින් ක්‍රියාත්මක වීම. නමුත් මේක මම කලින් කියල දුන්න ත්‍රෙඩ් එකේNRF24L01 කියන RF Transceiver එක තරම් powerful නම් නැහැ.මේ communication...
  4. Hasistranger

    Datsun Redi-Go

    අලුතින් එන්න යන Datsun Redi-Go එක ගැන කට්ටිය මොකද හිතන්නේ , මොනාද මේකේ ගුණ අගුණ , මේකත් අර ඉන්දියන් මරුටි , renault kwid වගේ වෙයිද , ලංකාවට එද්දී කීයක් වගේ වෙයිද . කට්ටියගේ අදහස් දක්වන්න බලන්න.
  5. Hasistranger

    Job for a Girl

    මචන්ලා ජොබ් එකක් හොයාගන්න තියෙනවද , රාගම , කඳාන , ජා-ඇල , ඒකල අවට ගෑනු ළමයෙක්ට.එයා දැනට operation executive කෙනෙක් හැටියට අවුරුදු 4ක් ඉදන් වැඩ කරනවා , එයාට එතනින් අයින් වෙන්න ඕනෙලු , ඇත්තටම පඩිය මදි නිසා.salary එක 20ක් වගේ ගන්න පුළුවන් මම කිව්ව පැති වල අවට ගෑනු ළමයෙක්ට හරියන ජොබ් එකක් තියෙනවනම්...
  6. Hasistranger

    ලියමනක් සම්බන්දයෙක් ලොකු උදව්වක් ඕනේ.

    ලියමනක් සම්බන්දයෙක් ලොකු උදව්වක් ඕනේ. මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ කරලා තියෙනවා.මට බැංකුවට දෙන්න ලියුමක් ලියන්න ඕනේ වෙලා තියෙනවා.කතාව මෙහෙමයි. මගේ යාළුවා බැංකුවෙන් නායක අරගෙන තියෙනවා.එතැනදී එයාගේ මුළු පදියම ඒ බැංකුවේ account එකක් හදල එකට deposit වෙනවා monthly , ඒ deposit එකෙන් බංක එක මාසිකව...
  7. Hasistranger

    USA ඉන්න අයගෙන් උදව්වක් ඕනේ වෙලා තියෙනවා.

    USA ඉන්න අයගෙන් උදව්වක් ඕනේ වෙලා තියෙනවා. කව්ද මචන්ලා USA වල ඉන්න , මේ නොවැම්බර් , දෙසැම්බර් , ජනවාරි දිහාවට ලංකාවට යන , ජා-ඇල , කඳාන , රාගම අවට ඉන්න.එහෙම අය ඉන්නවනම් පොඩ්ඩක් කියනවද ලොකු උදව්වක්. කතාව මෙහෙමයි, මට ebay එකෙන් package එකක් ගන්න ඕන වෙලා තියෙනවා , එත් එක deliver කරන්නේ USA...
  8. Hasistranger

    Arduino Wireless Communication - 01

    ඔන්න මචන්ලා අද මම කියල දෙන්න යන්නේ arduino වල තියෙන වැදගත් module එකක් ගැන.ඒක තමයි NRF24L01 කියන RF Transceiver එක.මේ module එක අපි යොදාගන්නේ wireless communication සදහායි.මේ module එක ගොඩක් වැදගත් වෙන්නේ පහත සදහන් කරුණු කීපය නිසයි. මිලෙන් අඩු වීම. RF Links වලට වැඩිය ගුණාත්මක භාවයෙන් ඉහල වීම...
  9. Hasistranger

    Handmade Cars From Scratch - DIY

    මචන්ලා දැන් මම youtube එකේ කරක් ගහනකොට සෙට් උනා , පිටරට බුවාලා තමන්ට අවශ්‍ය විදිහට තමන්ගේම design කරපු car ටිකක් බලන්නකෝ කොහොමද කියල. rqKR7ZPeGko KjFDRCeH25c NaFZ5XICIsY fRNYq0fPjKs 9vZpNQUIqIg
  10. Hasistranger

    ගෙදර විදුලිය ඉතිරි කරගමු

    ගෙදර විදුලිය ඉතිරි කරගමු ඔන්න මචන්ලා අදත් මම ඔයාලට මම දන්න දෙයක් කියල දෙන්නයි යන්නේ.කව්රුත් වගේ දන්නවනේ මේ දවස් වල ලංකාවේ විදුලි බිල එහෙම ටිකක් දරාගන්න අමාරුයි කියල.ඉතින් අපිට ඒකට කරන්න වෙන්නේ පුළුවන් තරම් විදුලිය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන එක තමයි.ඒකට එක ක්‍රමයක් විදිහට අපිට කරන්න පුළුවන්...
  11. Hasistranger

    Arduino Shift Registers

    මචන්ලා ඔයාල දන්නවනේ මම කාලයක ඉදන් java speech recognition system එකක් හදල එක වැඩි දියුණු කරනවා කියල , ඒ වගේම එකට wireless home automation system එකකුත් හදල එකත් program එකටම අමුණලා වැඩ කරවනවා කියල දන්නවා ඇතිනේ.ඉතින් මම ලගදි කරපු වෙනස්කම තමයි home automation system එකට shift register එකක් සම්බන්ද...
  12. Hasistranger

    Randy Orton Parody

    කොහොමද මේ ආතල් එක 7e82ZvYm8bk
  13. Hasistranger

    TechTrackShow + Vega

    Srilanka First Electronic Sports Car - Vega අද youtube එකේ කරක් ගහද්දි දැක්කේ techtrackshow එකෙන්vega එක ගැන වීඩියෝ එකක් දාල.මම එක මෙතන පහලින් දැම්ම බලන්න. 1R2eKfJibLg
  14. Hasistranger

    මම හදපු බ්ලොග් එකක් පොඩ්ඩක් බලන්න හොදද කි&#351

    මම හදපු බ්ලොග් එකක් පොඩ්ඩක් බලන්න හොදද කි&#351 මචන්ලා කව්රුත් වගේ දන්නවා ඇති මම පොඩි java project එකක් හදනවා කියල Speech Recognition System එකක්. මම ඉතින් ඒ software එක ගැන විස්තර තියෙන පොඩි බ්ලොග් එකක් හැදුව , කට්ටිය පොඩ්ඩක් එක බලල කියනවද , කොහොමද කියල , අඩුපාඩු මොනාද කියල මේ පහල ලින්ක් එකෙන්...
  15. Hasistranger

    අපි දාල තියෙන හොදම ත්‍රෙඩ්

    අපි දාල තියෙන හොදම ත්‍රෙඩ් මචන්ලා අපි මෙතන දාමු බලන්න මෙච්චර කාලෙකට අපි දාල තියෙන , කාටහරි වටිනාකමක් / වැදගත් වෙයි කියල හිතෙන ත්‍රෙඩ් ටික මුලින්ම මම දාන්නම් මම දාපුවා . Java Speech Recognition System . http://www.elakiri.com/forum/showthread.php?t=1630122...
  16. Hasistranger

    Wireless Home Automation + Java Speech Recognition System Give Away

    මචන්ලා මම අද වෙනකන් හදාගෙන ආපු ( තවමත් වැඩි දියුණු කරන ) project දෙකක එකතුවක් ඔයාලට බෙදල දෙන්න හිතුව.මේක වැදගත් වෙන්නේ මේවට සම්බන්ද අදුනිකයන්ට , මොකද මම මේවා ගැන එක්ස්පර්ට් කෙනෙක් නෙමේ.මේවා ඔක්කොම මම තනියම ඉගෙන ගත්ත දේවල් වලින් කරන ඒවා. වැඩි කතා ඕනේ නැහැ , මම මේ ෆයිල් එක බාගත කරගන්න පුළුවන්...
  17. Hasistranger

    RGB L.E.D + Arduino with Acrylic Table Deco

    Table Deco with RGB Led + Arduino + Acrylic Glass මචන්ලා අද මම පෙන්නන්නම් කාමරේ තියන්න පුළුවන් ලස්සන Table Deco එකක් හදන හැටි.අපි බලමු මේක හදන්න අපිට ඕනේ කරන දේවල් කියල. RGB L.E.D (Common Cathode ) – 9 Arduino Board – 1 Acrylic Clear Glass – 3 (your preferred sizes &...
  18. Hasistranger

    Wireless Home Automation System ( Arduino + ESP8622 + Java )

    මම අද කියල දෙන්න යන්නේ කොහොමද අපි Arduino එකක් එක්ක wirelessly Java application එකක් connect කරන්නේ කියල.අපිට මේ වැඩේ කරන්න පහත සදහන් දේවල් අවශ්‍ය වෙනවා.මේ ඔක්කොම බඩු අපිට E-Bay එකෙන් ගන්න පුළුවන්. අවශ්‍ය උපාංග. Arduino Board (Uno) ESP8622 Wireless Module 5V to 3.3v Converter...
  19. Hasistranger

    ebay selling - Idea

    මචන්ලා මට පොඩි අදහසක් ආවා , ebay selling ගැන.අපේ ලොකු අම්මගේ මල්ලි ලී කැටයම් කරන්න දන්නවා.ඉතින් මට හිතුන මිනිහ ලව්වා පොඩි පොඩි කැටයම් සැරසිලි හදවලා ( ගණන් අඩු ලී වලින් ) ඒවා e-bay එකේ sell කරන්න.ඉතින් මට දැනගන්න ඕනේ. 1.මේ වැඩේ practical ද ? 2.මෙහෙම ලී කැටයම් එක්ස්පෝට් කරනවානම් , මොනාහරි අවසර...
  20. Hasistranger

    හොටෙල් සම්බන්ද අය කව්ද ඉන්නේ ..

    හොටෙල් සම්බන්ද අය කව්ද ඉන්නේ .. මචන්ලා මට දෙයක් දැනගන්න ඕනේ. මෙන්න මේ දේවල්. සාමාන්යෙන් හෝටලයක check in වෙන්න පුළුවන් අන්තිම වෙලාව කීයද.(කීයේ ඉදන් කීය වෙනකන්ද ) ? අපි request එකක් කලොත් ඒ අය රෑ 7.00 වගේ වෙද්දී check in වෙන්න දෙනවද ? තව දෙයක් තමයි, අපි හිතමු මොකක් හරි හෝටලයක මොකක් හරි රූම්...

    No contents