දැන් එන්නැද්ද ? wireless එක නෙමේ usb ඒව ? logitech ඇරුණාම චිරාත් කාලයක් පාවිච්චි කරන්න පුලුවන් හොඳ mouse මොනාද තියෙන්නෙ ? හොඳට අතට අහුවෙන කඩල ඇට විතර ඒව හැර ?

තියෙන්නෙත් logitech එකක් ඒකෙ දැන් වම් පැත්තෙ බටං එක ඔබාගෙන හිටියට ඔටෝම අතෑරෙනව මොකුත් අදින්න කරන්න බෑ

තියෙන්නෙත් logitech එකක් ඒකෙ දැන් වම් පැත්තෙ බටං එක ඔබාගෙන හිටියට ඔටෝම අතෑරෙනව මොකුත් අදින්න කරන්න බෑ