1. aruna1

    colombo litro gas group

    litro gas ena than gana updates ena whatsapp group mukuth nadda machan la? galle ekak nam have, colombo ekak ona specially athurugiriya
  2. aruna1

    fuel quota eka nam wadi wela

    dan 25i car walata
  3. aruna1

    umbalage parana qr weda da

    naththam qr eka regenerate karanna unada?
  4. aruna1

    qr quota reset wenne friday re 12 ta da

    kawuda danne?
  5. aruna1

    ikman eke geyak wikunanna

    ad ekak danna 14000/- gannawada?
  6. aruna1

    fronx hybrid

    wahana kipayak ma dakka. hybrid eke spec eka kohomada? kiyak wage wenawada? japan da?
  7. aruna1

    Online class wala

    Notes liyagannath denawada ban? naththam note eka print/pdf karala denawada? physical class wala nam sir liyanna ona tika kiyawanawa ne
  8. aruna1

    mobile phone app hadala

    subscription wikunala, goole ads daala wage salli hoyana kaliwo innawada? upadesak ganna methana daanna bari nam pm ekak dapan budu saranayi, allah devi pihitayi ekek wath nadda ------ Post added on 1772713879
  9. aruna1

    Geyak wikunanna

    සාධාරණ ගානකට ගෙයක් විකුනන්න වේගවත්ම ක්‍රමය මොකක්ද? ඉක්මනට ගන්න කෙනෙක් හොයා ගන්න
  10. aruna1

    thope ewath daapalla

    chatgpt: Create a caricature of me and my job based on everything you know about me.
  11. aruna1

    Need Cheap VPS

    පොඩි website එකක් අටවන්න try කරනවා. මේකේ python code එකක් backend තියෙන්නේ. සෝ VPS එකක් ඕන. අඩුවට VPS ගන්න තැනක් recommend කරන්න පුලුවන්ද? මාසෙකට 1000/- වගේ නම වඩා හොඳයි :yes: එහෙම එව්වා තියේ නම්
  12. aruna1

    mage dash cam eka

    5 yrs walata wage kalin gaththe. redde date eke last puluwan 2025 wenakan witharayi 2026 weddima reset wenawa mijia 70 da mokakada lasbak
  13. aruna1

    Class කිරීම ගැන අදහසක්

    අමතර අදායමක් ඕන සිංහලු අරව මේවා බැලුව එකක් වත් කෙටි කාලීනව මුදල් හොයන්න බෑ class කිරීම ගැන මොකද හිතන්නේ හැබැයි පොඩි වෙනසක් තියනවා මම ඉලෙක්ට්‍රොනික් කරපු නිසා AL වල වගේ physics වල ඉලෙක්ට්‍රොනික් පාඩම විතරක් individual or small group class කිරීම කරන්න පුළුවන් වෙයිද? මුළු සිලබස් එකම නෙවේ...
  14. aruna1

    CSE Short trading

    Short karana un kawuda inne? Atrad eken puluwanda?
  15. aruna1

    100 kata ganna puluwan wahana

    100kata wage ganna puluwan monawada ban? max 100 wage raize ekak puluwanda
  16. aruna1

    බිරියනි හැදුව

    වයිපරේ අද බිරියනි හැදුව. අන්තිමට තම මතක් උනේ පොටෝ ටිකක් ගහ ගන්න. මතක් වෙච්ච වෙලාවේ ගැහුවා පලවෙනි වතාවට තම බිරියනි හැදුවේ. යු ටියුබ් එකේ රෙසේපි කීපයක් බලල ඒවා ඔක්කොම අවකලනය කරලද කොහෙද හැදුවේ හොඳට තිබ්බ මාත් සයිඩ් සපෝර්ට් එකක් දුන්න ළුණු බැදලා එහෙම
  17. aruna1

    Nostalgic Feeling

  18. aruna1

    වැල් තන

    වැල් තණකොල ගන්න තියෙන්නේ කොහෙද බන්? වැල වගේ දිගට හැදෙන ලා කොලපාට පොඩි කොළ තියන එක තාප්පේ දිගට දාන්න
  19. aruna1

    wali ganan

    dan wali canter ekaka load ekak kiyak wage wenawada ban

    No contents