මට නැති දේවල් අනිත් අයට තියෙනකොට ඊරිසිය හිතෙනව නේ.. ඕකට කෙලවෙයං කියල හිතෙනව නේ..
මටනං එහෙම හිතෙන්නෙ නෑ කියල දැං මෙතන බොරුවට කමෙන්ට් දාන්ඩ එපා
අපි අවංකව අපි ගැන හිතමු..
ඒත් අනිත් උන්ගේ දේවලට හුල්ලන්නේ නෑ ලොවෙත්සිරාවට එහෙම හිතෙන්නෑ යම් කෙනෙක් ඒ තැනට ඇවිල්ලා ඉන්නේ උගේ මොකක් හරි දෂතාවක් නිසා ඔක තේරැම් ගත්තාම එහෙම හිතෙන්නෑ ඒත් තමන්ට මෙවා තියනවා කියලා පෙන්නන්න ඔනේ කමක් ගොඩක් අයටත් තියනවා මටත් පොඩ්ඩක් තියනවාඒත් අනිත් උන්ගේ දේවලට හුල්ලන්නේ නෑ ලොවෙත්
මටනං එහෙම හිතෙන්නෙ නෑ
අනික් අයට පිළිකාවක් වගේ තියෙනව දැක්කාමත් එහෙම හිතෙනවද යාලෝ ?![]()
උඹල බොරු සෝබන කාරයො විතරයි.. උඹල කවදාවත් ඇත්ත තේරුම් ගන්නෙ නෑ..
උඹලට උඹල ගැනවත් තේරෙන්නෙ නෑ..



උබ අපෙන් අහලා අපිට බනිනවා

මචං එක එක මනස්ගාත කියවන්නෙ නැතුව පොඩ්ඩක් පොළවෙ පය ගහල ඉඳපං..
පොලොවෙ පය ගහල තමා යකෝ ඉන්නෙ. ඒ ඉන්දැද්දි තමා අපේ ගෙවල් අවට 2න්නෙක්ට පිළිකා. නෑදෑයො 3න්දෙනෙක්ට පිළිකා තියෙනව පේන්නෙ
මට නං ඒ මිනිස්සු ගැන ඉරිසියා හිතෙන්නෑ මට නැති පිළිකාවක් මේ මනුස්සයට තියෙනවනෙ කියල ඇත්තමයි 
නෑදෑයො කියල ජාතියක් ඉන්නව.. උන් පුක උඩ දාගෙන පල්ලිත් යනව..
ඒ වුණාට ඔය එකෙක්ටවත් අසරණ මාව පේන්නෙ නෑනෙ..
එහෙනං මට උඹ ගැන අවංකවම දුකයි 
වේදනාවක් නැතුව මැරෙන්ඩ විදියක් නෑනෙ..
මාව එකපාර උඹල වගේ ලෙඩක් දුකක් නැති කෙනෙක් වෙනවනං. (මැජික් එකක් වගේ)
මාර කම්මැලියි. කතා කරන්ඩවත් කවුරුත් නෑ..

ඇයි පොලොවෙ පය ගැහුවාම පිළිකා තියෙන අයව පේන්නැතුව යනවද ?පොලොවෙ පය ගහල තමා යකෝ ඉන්නෙ. ඒ ඉන්දැද්දි තමා අපේ ගෙවල් අවට 2න්නෙක්ට පිළිකා. නෑදෑයො 3න්දෙනෙක්ට පිළිකා තියෙනව පේන්නෙ
මට නං ඒ මිනිස්සු ගැන ඉරිසියා හිතෙන්නෑ මට නැති පිළිකාවක් මේ මනුස්සයට තියෙනවනෙ කියල ඇත්තමයි
උඹ හිතං ඉන්නෙ උඹව කාටවත් පේන්න ඕනෙ කියලද බංඑහෙනං මට උඹ ගැන අවංකවම දුකයි
![]()
මටනං ඉරිසියා හිතෙනව...
ඉතින් උබට හිතෙනවා කියලා අපිටත් හිතෙන්න ඕනෙද? බං උබට මේ ලොකේ ඉන්න මිනිස්සු වර්ගවලින් හමුබුවෙලා ඉන්නේ ටිකයි පුතී ගොඩක් උන් ආත්මාර්තකාමීයි මමත් ඇතුළුව ඒත් ආත්මාර්තකාමී නොවන උන් කීප දෙනෙක් මට හම්බ වෙලා තියනවා ජීවිතේදී අනුන්ගේ ප්රස්න තමන්ගේ කරගන්න උන් එදා තමයි මටත් තේරැනේ හැමෝම එක වගේ නෑ කියලා
kalin yaluwela boot thiyapu kella wena ekak ekka giyata passe u gema illaddi oka mathak wenava
