වෙඩින් එකට බයිට් සහ අරක්කු !!!!

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    උබට ගාන අඩුවෙන් වැඩේ ගොඩ දාගන්න ඕනි නම් බයිට් සර්ව කරන්න යන්න එපා ටේබල් වලට. ඕනිම නම් විතරක් මික්ෂර් විතරක් ටේබල් වලට ඇරෙන්ජ් කරපන්. ඉතුරු බයිට් ටික බාර් එකේ තියපන් ඕනි එවුන් බෙදාගෙන කයි. drinks first රවුන්ඩ් එක විතරක් සර්ව කරපන්.
    සල්ලි අවුලක් නැත්නුම් මස් කිලෝ 40ක් විතර හදලා හොට් බැටර් කට්ල් ෆිෂ් වගේ comfort ෆුඩ් හදලා හැම ටේබල් එකටම දීපන්. හොද ගානක් කුඩු හැබැයි වෙඩිමට ආපු එවුන් වෙන කාගේ හරි වෙඩිමකට යන හැමපාරම උබේ වෙඩිම ගැන කතා කරයි
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Dan machan wisky bottle table walata serve karan na
    Glass walata tikak dala table wala inna ayata allanawa
    Ethakota godak bon na . KINSBERY hotel eke ehema tibba
    Table walata denna giyoth bottle 24 k wage yai
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    mokakda brand eka wadina brand ekak nan ithin 20 bottels athi.. samaharu perethakamatath ekka bonawane nikan hambena ekane.. bite nan ithin tikak wadipura ona wei.. podi un asaine bite kanna
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Bothal 16k wage
    Chicken 8kg
    Pork 6kg
    Mix bite 2kg
    Apple 120k wage
    Sandy walata 2l bottles 12k
    Me hodatama athi....

    Ela machan :yes::yes::yes:

    +12 Rep

    VAT69 denna Shots

    VAT69 gaana wediy ban..... 1 l wisky ekak set una 3100 ta :cool:
    12+ Rep


    අපිටත් අාරාදනා කරපන් මයි පුතී මමත් එනවා අලුත් ජොඩුවට ආශිර්වාද කරන්න:P අවුලක් නෑ මං ඔනෑ එකක් බොනවා හැබැයි බාගක් සුවර්:P

    Aa ela ela waren uba koheda inne... Kurunegala thamay wedima thiyenne ban...

    +12 Rep :cool::cool::yes:;)
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    අප්පට ඔව් නේද බන්, උන්ට මුරුක්කු විතරක් දුන්නොත් මදිද බන්

    +12 රේප්




    මචන් මෙතන උබ දැම්මේ බොන උන්ට විතරද, බොන උන් 85 ක් වගේ, ඔක්කොම සෙනග 250 වගේ බන්
    +12 රෙප්


    bona unta vitharai damme ban..uba bits eliyen hadagena yanawada

    Ne byts hoel ekenma gannawa ban, nethnam karadaray karanna giyama
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    bothal 20 ona (16 - 18 wage consume wei)

    bite 10kg - 15kg athara ganak

    Ela 12 + rep

    checken - 8 kg
    kadala - 5 kg
    mix eka - 5 kg
    Apple - 175
    mehema thama ganna hithan inne ban ;):cool:

    Machn Vadipura byte walata vidayalam karanna epa, Byte Jathi 4k wage thibba nam hodatama athi, Chicken, Kadala, Mixure, Apples.

    Mokada hama ekagema badata kanna puluwan pramanayak thiyenwa. Wadipura Byte dila, Soft drinks dila unge badawal pirunama Hotel eke ekata patta wasi, Un 200 kata uyanna oni eka kelinma 100 kata wage uyanne.

    Mokada Byte kala ita passe bath kanna bane.

    Anika bottles 15k wage yai ubata, e hodatama athi. Drinks hotel eke dennek dala shots serve karapan machn. nattam bottle nikan aparade. hama bottle ekama kadala thiyei, table wala tibboth

    Ow machan Thanks for the advise :cool::cool:

    +12 Rep

    20 / 22 bottles wage yai

    Johnnie Walker Red Label Whisky

    2 Bottles for Sale
    With Box

    Around Gampaha City

    PM me

    Dekak madine bro...bottel 20 ma ekama brand ekak wenna epey
    +12 Rep

    bottle ekakata (1l) 6 dena dala ganan hadaganna. Shots denna. Bottles table walata thiyanna epa. wediya bonna denna epa wedi unoth ekath anayak wenawa.

    Thanks machan
    ubata rep denna be thawa peya 24 k yanwakal ban....:sorry::sorry::sorry:
    :cool::cool::cool:
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Bothal 20k hondatama athi wadith ekka habai shot serve karapan byte nam bottle ekakata 1kg withara yai mathaka athuwa chicken podiyata kapanna kiyapan man anthimata giya wedding eke mara amaruwaka watuna bath kana size ekata chicken kali kapala emadiwata thadi plate poddak dannath ba
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Bothal 20k hondatama athi wadith ekka habai shot serve karapan byte nam bottle ekakata 1kg withara yai mathaka athuwa chicken podiyata kapanna kiyapan man anthimata giya wedding eke mara amaruwaka watuna bath kana size ekata chicken kali kapala emadiwata thadi plate poddak dannath ba

    Ela machan.... godak watinawa ubalage adahas mata.....:cool::cool:

    You have given out too much Reputation in the last 24 hours, try again later.:(:(
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    1L bothal 25 set karapan
    (brand eka sara anuwa hall eke AC anuwa pramane adu wenava.)

    bite ekata kadala denna epaaa.... aparaade umbe kaama plates..

    chicken 12Kg

    Mixture 5Kg wage tiya ganna....

    apple hari mona hari denava nam bona eun hamotama bothal godak adu karanna epaa.. veri bassa bassa bona eun innava apple kakaaa..

    umbe ena crowed eka mona wageda balala inna mulinma.....
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    1L bothal 25 set karapan
    (brand eka sara anuwa hall eke AC anuwa pramane adu wenava.)

    bite ekata kadala denna epaaa.... aparaade umbe kaama plates..

    chicken 12Kg

    Mixture 5Kg wage tiya ganna....

    apple hari mona hari denava nam bona eun hamotama bothal godak adu karanna epaa.. veri bassa bassa bona eun innava apple kakaaa..

    umbe ena crowed eka mona wageda balala inna mulinma.....

    wisey nan 20 wtara.....


    :cool::cool::cool::cool:

    Thanks machanla:love::love:
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    Whiskey තමා යන්නේ , shot දෙනවා නම් 1L ගනින් නැත්තන් bottles . 4 ට 1 තමා අනුපාතෙ .
    bottle 20 , backup එකට තව 4-5 තිබ්බොත් හොදයි .
    සැන්ඩි - ෂොට් දෙනවනම් mega 10-15 කින් shape වෙත හැකි . table එකට bottles dennoth තව ඕනි වෙයි .
    soda coke නම් අයෙ return කරන්න පුළුවන් තෙනකින් 10 ගානෙ ගත්ත නම් වාතයක් නැ .
    sprite නම් පොඩ්ඩයි යන්නේ නැතත් case එකක් නැ . (3-4)
    ලේසිම ෂොට්ස් දෙන එක තමා.
    bites - 5kg ගානෙ
    boil veg එකකුත් දාන්
    chicken මුලින් 10 දාල පස්සේ තව 5kg එකක්
    hall එකේ තත්වෙත් බලපන්

    ඔබට සුභ මංගලම් !
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    ඕපන් බාර් එකක් ඇරෙන්ජ් කරපන්. ඒක ලාබයි උබට. නැත්නම් බෝතල් 25ක් වත් ඕනි වෙයි.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    හොද බ්‍රැන්ඩඩ් විස්කියක් දෙනවා නම් 4 දෙනෙක්ට එක බෝතලයක් වගේ ඇති...බොන උන්ට විතරක්ද හුස්තෝ බයිට් සේව් කරන්නේ..එදාට එන ගෑනු කෑම කනකන් මේසේ උඩ තියෙන පිගන් වීදුරුද් කන්නේ??

    :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    this is the exact need

    20 bots with backup 0f 4
    20 bots of sandy (1 L bots)
    chicken (without onions & capsicum) - 16.5kg
    Peas - 5.5kg
    mixture - 5 kg (peas & mixtures may also consumed by all, sp.lly ladies)