නැකැත් රාල;17112486 said:පහන නොතියා කියලා වැඩක් නෑ. සූනියම් අප්පච්චි පහන කැප ගන්නවා. පහන තියන එක අපි උනන්දුවෙන් කරන්න ඕන. භක්තියෙන් හැමදාම කරන කෙනෙක් නම් ඉඳලා හිටලා දවස්ක් දෙකක් මගෑරුනට අවුලක් නෑ. සූනියම් අප්පච්චි පුර පක්ෂයේදී ගම්භාර දේව අවතාරෙනුත් අවපක්ෂයේදි ඔඩ්ඩි හෙවත් සූනියම් අවතාරෙනුත් එන්නේ.
අපේ සීයා ඉස්සර පහන තිබ්බලු.. පහන තියනව නං හැමදාම තියන්න ඕනලු මචං.. නැත්තං පට්ට අවුල් කියලා තමයි ආරංචිය ආවේ.. අනික ගෙදර වත්තේ පහන තිබ්බොත් හැමදාම එතනම පහන පත්තු කරන්න ඕනලු.. හිතහංකො මෙහෙම.. ඔන්න අපි නුවරඑළියේ ට්‍රිපක් ගියා කියලා.. ට්‍රිප ගිහින් එහේ (නුවරඑළියේ) පහන පත්තු කෙරුවට වැඩක් නෑලු.. ගෙදර වත්තේම පත්තු කරන්න ඕනලු.. ගෙදර දවසක් හරි පත්තු නොකලොත් පට්ට කරදර වෙනවලු.. ඇත්තද මචං කතාව..?










