නැකැත් රාල;17084017 said:මගේ අත්දැකීම නම් ඇත්ත අවතාරයක් එක්ක වෙච්චි දෙයක් නෙමෙයි.. උඹලට කියන්නම් සිද්දිය ෆන් එකක් ගන්න..
මම බොහෝම කාලෙකට ඉස්සර වැඩ කලා යුනයිටඩ් ට්රැක්ටර්ස් සමාගමේ කලමනාකාර තනතුරට පුහුනු වෙන කෙනෙක් විදිහට (management trainee) ඉතින් ජොබ් එකට මුලඉන්ම ගියේ 2004 හෝ 2005 දෙසැම්බර් 31 වෙනිදා..එදා 31st night පාටිය. කොහොමින් කොහොමහරි රෑ 11ට විතර කොටුවට ඇවිත් තිබ්බ අන්තිම 120 නැග්ගා (අහ්.. ඒ දවස් වල මම හිටියේ කහතුඩුවේ)
ඔන්න රෑ 12ට විතර මම බස් එකෙන් බැහැලා යනවා අපේ ගෙදරට මීටර් 800ක් විතර පයින් යන්න ඕන මෙහෙම යනකොට ඒ පලාතේ විසාල ගවපට්ටියක් තියනවා පහුකරන් යන්න.. මට ඉතින් පොඩිකාලේ ගොපලු යකා ගැන අහපු වත් මතක් වෙනවා..කොහොමින් කොහොමහරි මේ හරක් මඩුව ගාවට ලං වෙනකොට මට පේනවා සුදු සර්මකුයි ශර්ට් එකක්වගෙ එකක් පාවෙලා එනවා කකුල් පේන්නේ නෑ..
ඒ දවස්වල කොච්චර චන්ඩිකම් දැම්මත් ඉතින් ඔන්න ටිකක් බයයි හිතට..
හැමෝටම ඉතින් කෙලවුනාමනේ දෙයියෝ බුදුන් සිහිවෙන්නේ මමත් ඉතින් හීනියට ඉතිපිසෝ ගාථාව කියන්න ගත්තා නමුත් හොල්මන දැන් ටිකෙන් ටික ලඟට එනවා මට මමත් ඉතින් ගට අරන් යනවා.මට අඩි විස්සක් විතර ලඟට හොල්මන ඇවිත් එකපාරම සෙට් එක පේන විදිහට සරම උස්සල අම්මට හු**න කැ* ගොපලු යකා උබේ අම්මට හු**යෝ කියාගෙන දිව්වා.. බය වුන පාර මමත් ඔරේ රන් ගෙදරටම.. මීටර් 600විතර තිබ්බා කවුරුහරි වෙලාව බැලුවනම් රොහාන් ප්රදීප්ගේ 400 රෙකෝඩ් එක එදා මම කැඩුවා
..
පස්සෙයි විස්තරේ දැනගත්තේ ඒ මනුස්සයා හරක් මඩුවට රෑ ජාමෙට එනවලු බලලා යන්න හරක් හොඳින්ද කියලා.. ජොබ් එකේ පලවෙනි දවස නිසා මම කලු කලිසමයි සුදුශර්ට් එකයි ඇඳගෙන ගියේ.. මම කලුවරේ එනකොට මූ දැකලා තියන්නේ ශර්ට් එකක් පාවෙලා එනවා වගේ.බය වෙච්චි පාර තමයි සෙට් එක පෙන්නලා අමු කුනුහබ්බෙන් කෑගහලා දුවලා තියන්නේ..
ඔන්න ඕකයි මම අත්දැකපු හොල්මන් සිද්දිය..![]()
උබ දිව්වෙ නම් සෙට් එකට බය වෙල වෙන්න ඇති 

තෝ ඔය බොරු නේද කියන්නේ???නැකැත් රාල;17084017 said:මගේ අත්දැකීම නම් ඇත්ත අවතාරයක් එක්ක වෙච්චි දෙයක් නෙමෙයි.. උඹලට කියන්නම් සිද්දිය ෆන් එකක් ගන්න..
මම බොහෝම කාලෙකට ඉස්සර වැඩ කලා යුනයිටඩ් ට්රැක්ටර්ස් සමාගමේ කලමනාකාර තනතුරට පුහුනු වෙන කෙනෙක් විදිහට (management trainee) ඉතින් ජොබ් එකට මුලඉන්ම ගියේ 2004 හෝ 2005 දෙසැම්බර් 31 වෙනිදා..එදා 31st night පාටිය. කොහොමින් කොහොමහරි රෑ 11ට විතර කොටුවට ඇවිත් තිබ්බ අන්තිම 120 නැග්ගා (අහ්.. ඒ දවස් වල මම හිටියේ කහතුඩුවේ)
ඔන්න රෑ 12ට විතර මම බස් එකෙන් බැහැලා යනවා අපේ ගෙදරට මීටර් 800ක් විතර පයින් යන්න ඕන මෙහෙම යනකොට ඒ පලාතේ විසාල ගවපට්ටියක් තියනවා පහුකරන් යන්න.. මට ඉතින් පොඩිකාලේ ගොපලු යකා ගැන අහපු වත් මතක් වෙනවා..කොහොමින් කොහොමහරි මේ හරක් මඩුව ගාවට ලං වෙනකොට මට පේනවා සුදු සර්මකුයි ශර්ට් එකක්වගෙ එකක් පාවෙලා එනවා කකුල් පේන්නේ නෑ..
ඒ දවස්වල කොච්චර චන්ඩිකම් දැම්මත් ඉතින් ඔන්න ටිකක් බයයි හිතට..
හැමෝටම ඉතින් කෙලවුනාමනේ දෙයියෝ බුදුන් සිහිවෙන්නේ මමත් ඉතින් හීනියට ඉතිපිසෝ ගාථාව කියන්න ගත්තා නමුත් හොල්මන දැන් ටිකෙන් ටික ලඟට එනවා මට මමත් ඉතින් ගට අරන් යනවා.මට අඩි විස්සක් විතර ලඟට හොල්මන ඇවිත් එකපාරම සෙට් එක පේන විදිහට සරම උස්සල අම්මට හු**න කැ* ගොපලු යකා උබේ අම්මට හු**යෝ කියාගෙන දිව්වා.. බය වුන පාර මමත් ඔරේ රන් ගෙදරටම.. මීටර් 600විතර තිබ්බා කවුරුහරි වෙලාව බැලුවනම් රොහාන් ප්රදීප්ගේ 400 රෙකෝඩ් එක එදා මම කැඩුවා
..
පස්සෙයි විස්තරේ දැනගත්තේ ඒ මනුස්සයා හරක් මඩුවට රෑ ජාමෙට එනවලු බලලා යන්න හරක් හොඳින්ද කියලා.. ජොබ් එකේ පලවෙනි දවස නිසා මම කලු කලිසමයි සුදුශර්ට් එකයි ඇඳගෙන ගියේ.. මම කලුවරේ එනකොට මූ දැකලා තියන්නේ ශර්ට් එකක් පාවෙලා එනවා වගේ.බය වෙච්චි පාර තමයි සෙට් එක පෙන්නලා අමු කුනුහබ්බෙන් කෑගහලා දුවලා තියන්නේ..
ඔන්න ඕකයි මම අත්දැකපු හොල්මන් සිද්දිය..![]()

නැකැත් රාල;17084172 said:පවුල් දෙකක වැඩුමහල් දරුවන් දෙදෙනෙක් අතර විවාහ වී ලැබෙන පලමු දරුවා තමා තුන් කුලුඳුලා..

නැකැතා ඒ සබ්ජෙක්ටේ එකටත් සෙට් දතෝ ඔය බොරු නේද කියන්නේ???
තෝ උගේ සෙට් එක දිහා බල බලා ඌ පස්සෙම නේද දිව්වේ????????????![]()

මේකට සෙට් කර ගන්න හොදම එකා තමා අපේ ස්කයිලා4444 හෙවත් රොබොට් අයියා.
ඕව ගැන අත්දැකීම් සහිත අවබෝදයක් හාදයට තියෙන්නේ....
අර අර එළකිරි භූත කොටුව ලියපු එකා බං...........
මටත් අත්දැකීම් නම් තියනවා...
පස්සේ වෙලාවක බෙදා ගන්නම්කො...
පට්ට thread එක වෙනසකටත් එක්ක මාරු!![]()
උබ දිව්වෙ නම් සෙට් එකට බය වෙල වෙන්න ඇති
![]()
තෝ ඔය බොරු නේද කියන්නේ???
තෝ උගේ සෙට් එක දිහා බල බලා ඌ පස්සෙම නේද දිව්වේ????????????![]()

rep+++++++++++++
නැකැතා ඒ සබ්ජෙක්ටේ එකටත් සෙට් ද![]()
![]()
නැකැත් රාල;17083215 said:මිනීමරන්නේ බහිරව පූජවට.. නිධානයක් ගත්තොත් අනිවා ඒ මන්ස්සයට කෙල වෙනවා නිදානයක් ගත්තොත් ප්ංසල් හදන්න ඕන කියලා කථාවක් මම අහලා තියනවා.. එහෙම නැත්තන් කේස්ලු.. ඒ වෙනුවට සියලුම මුදල් තියාගන්න තමයි බහිරවයට මනුස්ස බිල්ලක් දෙන්නෙ.. අතීතය මතකනම් නිදන් හාරලා ටික කලකට පස්සේ අබ්බගාත වෙලා ඉඳලා දැන් පන්සල් වලට සල්ලි පූජා කරන දේශපාලකයෙක් ඔයාලට මතක්වෙයි....

ජය වේවා!
නැකැත් රාල;17084507 said:කලින් ත්රෙඩ් එකක අපි සූනියම් දෙවියන් ගැන කථා කලානේ.. සූනියම් දෙවියන් ගැන මම පෞද්ගලිකව ගොඩක් හොයා බැලුවා.. ඒ වගේම ගොඩක් අත්දැකීම් තියනවා.. සූනියම් දෙවියන් හා සම්භන්ධ බොහෝ ස්ත්රෝත්ර හා මන්ත්ර (සමහර ඒවා ඉතාභයානකයි) මා ලඟ තියනවා.. කැමති අය ඉන්නවානම් පමනක් සූනියම් දෙව භන්ධන හැර අනික්වා ටික ටික කියාදෙන්නම්..
ඔන්න සූනියම් අප්පච්චිට වඳින ශිවමස්තු ගාථාව..
ශිවමස්තු නමෝ රාමඃ
කන්දසේනා සමාගමඃ
වඩිගතන්ත්ර මනීකන්තඃ
ඔඩ්ඩි මංගල නමෝ නමඃ
අග්නිං කන්දන්ච හස්තේන
හස්තේන වඩිග කර්කතේ
මුකේන විශසර්පේන
ශීර්ශේ පංචකේශකේ
උදරේ නාග බන්දාමි
නීලෝත් තුරග වාහනඃ
සූනියං දේවතා නාම
මයිහංදි පාදකේ නමඃ