අද ගැසුවේ කවුද ?

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Ubata kabba ehema gihin chora wela nadda? :rofl::P

    උඹ නං කීපාරක් චොර වෙලා තියේද නේද බං :rofl: කීපාරක් නං ආයෙ මම බොන්නෙ නෑ ජීවිතේට, කියල ඇද්ද :baffled:
    මෙතන තව එහෙම අපතයෙක් ඉන්නව උඹ වගේම. නම සඳහන් නොකරමි :P
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    යාළුවා;17081526 said:
    ඕන හුට්ටක් බජට් එක කියපන්. නැත්තන් ආවම ආයෙ අහන්න තියන්න එපා මචං එච්චර ග්නාවේ නෑ අරමුදල් කියල :sorry:

    3k thiyaganin umba athe. mama chivas ekai cigarettes and arooge car ekata thel.

    meka maru badda ban mix karanna.
    http://www.onjusindia.com/onjus-cherryberry/
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    යාළුවා;17081552 said:
    ithin umba genen cheeryberry. :P nattan pukcity eken juice ekak ganin:eek:

    3k adda? welawata 3mai athe thiyenne. um lika begger. :sorry:


    ona huttak wednesday dawal 1 weddi ara wadeta town eke idapan :eek::sorry:

    cheeryberry gennam. massinane distributor me area eke :P

    3k athi. sallikarayo kawadda ban mage gawa salli tiyenawa kiynne :P

    ela.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    cheeryberry gennam. massinane distributor me area eke :P

    3k athi. sallikarayo kawadda ban mage gawa salli tiyenawa kiynne :P

    ela.

    මස්සිනාට මාට්ටු උනොත් අක්කට කියල අම්මට කියල මොකුත් වෙන්නෙ නැති වෙයි :baffled:

    සේම් ටූ යූ බීච්. සල්ලි නෑ :P:dull:
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    යාළුවා;17081569 said:
    මස්සිනාට මාට්ටු උනොත් අක්කට කියල අම්මට කියල මොකුත් වෙන්නෙ නැති වෙයි :baffled:

    සේම් ටූ යූ බීච්. සල්ලි නෑ :P:dull:

    pora awlak na bn. mama yanawa nidagnna. gnt
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    man gasuwa////VAT 9...pattama smell ekak tiyenne...man ekata lov habai...kohoma hari kisi karadarayak natiwa wife car eka elawan hom awa.. oluwe kakkun mukuth na.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;17081518 said:

    උඹ නං කීපාරක් චොර වෙලා තියේද නේද බං :rofl: කීපාරක් නං ආයෙ මම බොන්නෙ නෑ ජීවිතේට, කියල ඇද්ද :baffled:
    මෙතන තව එහෙම අපතයෙක් ඉන්නව උඹ වගේම. නම සඳහන් නොකරමි :P
    දෙපාරයි සුත්තෝ මට කබ්බ ගිහින් තියෙන්නේ.:angry::angry::angry:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;17081157 said:
    නිරයේ ඉපදුනත් කම් නැ සිංහලු :( ජෙවිතේ කලකිරිලා :( නිරය සැප ඇති මීට වඩා :(

    අල්ලට ගුද සංසර්ගේ කරනකොට මට හිතුනා ගුද්යේ ප්‍රමානය දැකලා තොට කලකිරෙයි කියලා..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;17081143 said:
    « මත් පානයෙන් වැළකීමේ අනීසංස»

    1. තුන් කල්හි කරන යම් කටයුත්තක් වේද එය වහා වැටහෙන බව
    2. සෑම කල්හිම එළඹ සිටි සිහි ඇත්තෙකු වීම
    3. උම්මත්තක නොවී ඉපදීම
    4. ඥානවන්තයෙකු වීම
    5. අලස නොවීම
    6. නොහික්මූනු ක්‍රියා නොකිරීම
    7. කෙළත්හොගු නොවීම
    8. තරුණ මදයෙන් ආදී මත්වූ ස්වභාවයක් නොකිරීම
    9. අප්‍රමාණ විහරණ ඇත්තෙකු වීම
    10. මෝහයෙන් මුලාවී කටයුතු කරන්නෙකු නොවීම
    11. තැතිගැනීම් නැත්තෙකු වීම
    12. එකට එක නොකිරීම
    13. ඊර්ෂ්‍යා නොකරන බව
    14. සත්‍ය වචන කතාකරන්නෙකු වීම
    15. කේලාම් පරුෂ හිස්වචන කථාකරන්නෙකු නොවීම
    16. දිවා රෑ දෙකෙහි අලස බවින් තොරව කටයුතු කරන්නෙකු වීම
    17. කළගුණ දන්නෙකු වීම
    18. කළ උපකාරයට ප්‍රති උපකාර කරන්නෙකු වීම
    19. මසුරු මල ධර්ම නැත්තෙකු වීම
    20. ත්‍යාග වන්තයෙකු වීම
    21. මහා සිල්වතකු වීම
    22. සෘජු ගති පැවතුම් ඇත්තෙකු වීම
    23. ක්‍රෝධ නොකරන සත්පුරුෂයකු වීම
    24. පව් කිරීමට ලැජ්ජා ඇති ගුණවතෙකු වීම
    25. පව් කිරීමට බිය ඇත්තෙකු වීම
    26. සෘජු අදහස් ඇත්තෙකු වීම
    27. මහා පඥාවන්තයකු වීම
    28. මහා චිත්ත ශක්තියක් ඇත්තෙකු වීම
    29. දාර්ශනික අදහස් ඇති පණ්ඩිතයෙකු වීම
    30. අර්ථය අනර්ථය වැටහෙන හසල බුද්ධියක් ඇති බව

    ගෑණුන්ට මේ ඔක්කොම තියෙනවා...ඇයි බොන්නේ නෑනේ...:cool:
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    යාළුවා;17082460 said:
    දෙපාරම මදැයි :rofl: දෙපාරම කාණු වල බල්ලන්ගෙ අධෝමුඛ පරීක්ෂා කලා කියන්නෙ ඇත්තද උඹ :baffled:

    mata call ekak ganin pata gala
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    :oo:
    8.gif
    :oo:
    8.gif