Ganiwath Aran Palayan... Test karanna..දම්රෝ හොඳයි - ගන්න කලින් පොඩ්ඩක් උඩ පැනල එහෙම බලපන්ටෙස්ටින්

Mattress eka usa agal keeye ekekada mchn uba gawa thiyenne?දම්රෝ එක්න් ගත්තේ අවුරුදු 5 ක් වගේ.
කොහොමත් අවුරුද්දකට පාරක්වත් පැති මාරු කරන්න ඔනේ. පට්ට බරයී බන් එවෙලෙටනම් එපා වෙනවා.
නිදාගන්න කොටනම් පට්ට සැප.
හොටෙල් වල තියන මෙට්ට කොහොමද, ස්ප්‍රින් නෙමේ පට්ට සැප. එක පාරක් අර්පිකෝ එකේ තිබ්බා. ඔය ගනන්ම තමා පොඩ්ඩක් හොයලා බලපන්
Kawuruhari recommend karada mchn hodai kiyala unge mattress?Spring Pal eken 10” 72*78 ekak order kala thama awe na
Matath hithuna fake reviews da kiyala bnDamro eke last month wala 30% price hike ekak giya. Poddak balanna prices, sahenna wedi una kiyala thama aranchi une
Spring Pal sure krnnath baha, facebook eke review krala tiyana ayage profile walata giyama pena widiyata godak fake review tiyenne. Use krna reliable kenek gen ahala balanna wenwa.
------ Post added on Sep 14, 2021 at 2:14 PM
මචංලා,
Spring Mattress එකක් ගන්න ඕනෙ. Damro එකෙන් ගන්න එකද හොද? Spring Pal එකෙන් ගන්න එකද? (https://www.facebook.com/SpringPalSL)
අගල් 7 ගනකම එකක් ගන්න බැලුවෙ.
Mam use kranne FOX ekak..kiyanna taram waradak nam ne..අර කවුරු හරි දාල තිබ්බා නේද FOX කියලා බ්‍රැන්ඩ් එකක් අඩුවට තියනවා කියලා
දම්රෝ එක නං ං 72x78 එකක් ගත්තා 45ක්ද කොහෙද උනේ, අඟල් 10. අඟල් 12 ගත්තොතින් දෙපැත්තම යූස් කරන්න පුලුවන් පිලෝ ටොප් එක දෙපැත්තෙම එනවා අඟල් 2ක්.
මෙට්ටෙ සයිස් එකයි ප්‍රයිස් එකයි කොහොමද බන්Mam use kranne FOX ekak..kiyanna taram waradak nam ne..
mam gatte nam unge sale ekakin machan..48 * 72 for 16Kමෙට්ටෙ සයිස් එකයි ප්‍රයිස් එකයි කොහොමද බන්
මටත් තව එකක් ගන්න
දම්රෝ එක්න් ගත්තේ අවුරුදු 5 ක් වගේ.
කොහොමත් අවුරුද්දකට පාරක්වත් පැති මාරු කරන්න ඔනේ. පට්ට බරයී බන් එවෙලෙටනම් එපා වෙනවා.
නිදාගන්න කොටනම් පට්ට සැප.
හොටෙල් වල තියන මෙට්ට කොහොමද, ස්ප්‍රින් නෙමේ පට්ට සැප. එක පාරක් අර්පිකෝ එකේ තිබ්බා. ඔය ගනන්ම තමා පොඩ්ඩක් හොයලා බලපන්
https://arpicofurniture.com/shop/mattresses/curio-mattress/තනි ෆෝම් එක නේද?
Covers ganna thiyenawa neda?Spring mattress අව්වට එහෙම දාන්න බෑ නේ බං. හෙන බරයි නේ. ඔය mattress කවර් එක damage උනොත් කොහොමද බං අලුත් එකක් දාන්නේ?
Spring mattress අව්වට එහෙම දාන්න බෑ නේ බං. හෙන බරයි නේ. ඔය mattress කවර් එක damage උනොත් කොහොමද බං අලුත් එකක් දාන්නේ?