සෝයා ප්‍රෝටීන් Good or Bad ?

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    මචන්ල ගිය මාසෙ විතර ඉදන් ජිම් එකට යන්න පටන්ගත්තා. වෙඩිමත් එන නිසා මේ අවුරුද්දේ ඇග පොඩ්ඩක් හදාගන්න. ටිකක් බල්ක් කරන්න වෙනව.

    මාසයක් විතර ගියා පේන්න ඉම්ප්‍රෝව්මන්ට් එකකුත් නැති නිසා, වෙඩිමට කලින් පොඩි ඉම්ප්‍රෝව්මන්ට් එකක් ගන්න ඔනෙත් නිසා, ඉන්ස්ට්‍රක්ටර් කිව්ව සෝයා ප්‍රෝටීන් එකක් ගහමු කියල බිගිනර් කෙනෙක් නිසා. වේ ප්‍රෝටීන් එකට වඩා සෝයා ප්‍රෝටීන් එක නැචුරල් නිසා සයිඩ් ඉෆ්ෆෙක්ට් එහෙම අඩුයි, ගානත් අඩුයි, බිගිනර් කෙනෙක්ට ගැලපෙනවා කිව්ව.

    මන් මේ සයිඩ් එක ගැන කිසි දෙයක් දන්නෙ නැ මචන්ල. ෆර්ස්ට් ටයිම් තමයි ජිම් එකට යන්නෙ. පොඩ්ඩක් දන්න අය හෙල්ප් එකක් දෙන්න.

    1612974084010.png
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සෝයා වලට ඊස්ට්‍රජන් වැඩිවෙලා පයියා නගින්නෙ නැති උනාම තවත් ආතල්.
     
    • Wow
    Reactions: VPS09

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    සොයා ප්‍රෝටීන් නම් දන්නේ නෑ, මේකෙම ජිම් ත්‍රෙඩ් එකක තිබ්බේ සෝයා මීට් හැමදාම කන්න එපා ඊස්ට්‍රජන් වැඩිවෙනවා කියලා.
    රීස්ටර්ජන් වැඩී උනාම මොකද වෙන්නෙ මචන්.ලොකූ කේස් එකක් ද
     
    • Sad
    Reactions: Heshan Daminda

    Anarky

    Active member
  • Jan 3, 2018
    342
    76
    28
    Dan loke thyena Soya Genitically modified lu. that means cancer ekak develop wenna thyena ida kada wadiy lu. China walin lu mulin ma modify karanna patan aran thyenne.danata loke natural soya palayak hoyagannawat nathi tharam lu. poddak parissamen hodata research parak dala use karapan machan... math idala hitala soya meat kanawa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Dan loke thyena Soya Genitically modified lu. that means cancer ekak develop wenna thyena ida kada wadiy lu. China walin lu mulin ma modify karanna patan aran thyenne.danata loke natural soya palayak hoyagannawat nathi tharam lu. poddak parissamen hodata research parak dala use karapan machan... math idala hitala soya meat kanawa.

    ඔය සේරම ලූ කතා නේ බන්
    ජෙනටිකලි මොඩිෆයිඩ් කියන්නෙ කියන තරම් බය වෙන්න ඕන දෙයක් නෙමෙයි
    අපි කන සේරම කෑම ජාති ජෙනටිකලි මොඩිෆයිඩ් තමයි, අවුරුදු දහස් ගානක් තිස්සෙ selective breed වෙලා ඒව සේරම ජෙනටිකලි මොඩිෆයි වෙලා තමයි තියෙන්නෙ
    එහෙම ජෙනටිකලි මොඩිෆයි උනත් ලැබ් එකකදි ජෙනටිකලි මොඩිෆයි කරත් විස දෙයක් හැදෙනවා නම් දෙකේම හැදෙනවා.

    මම දන්න තරමින් සෝයා වල ජෙනටිකලි මොඩිෆයි කරපු එකයි කැන්සර් රිස්ක් එකයි අතර ලොකු කනෙක්ශන් එකක් නැහැ, සෝයා පොත්තෙ තියන මොකක් හරි දේකින් තමයි ඔය කියන කැන්සර් රිස්ක් එක එන්නෙ සහ දැන් තියන සේරම වගේ සෝයා ප්‍රොඩක්ට් වලදි පොත්ත අයින් කරලා ගන්නෙ.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    සෝයා වලට ඊස්ට්‍රජන් වැඩිවෙලා පයියා නගින්නෙ නැති උනාම තවත් ආතල්.
    අඩෝ ඇයි බන් එහෙනම් එහෙම එකක් දෙන්න් හදන්නෙ. වේ ප්‍රෝටීන් එකක්ම නොදී. වේ ප්‍රෝටීන් හොදද මීට වඩා?
    එල, අහල බලපංකො ටෝෆු හොඳ නැද්ද කියල... ටෝෆු ගැන දන්න අය කිරියෙ ඉන්නවද?
    එල

    Dan loke thyena Soya Genitically modified lu. that means cancer ekak develop wenna thyena ida kada wadiy lu. China walin lu mulin ma modify karanna patan aran thyenne.danata loke natural soya palayak hoyagannawat nathi tharam lu. poddak parissamen hodata research parak dala use karapan machan... math idala hitala soya meat kanawa.
    😑😑 වේ ප්‍රෝටීන් එකක්ම නොදී පොර ඔකක් දෙන්න හදන්නෙ ඇයි බන් එහෙනම්.

    Papuwa ewilla , ukul palal wela tika tika genu engak wewi
    වේ ප්‍රෝටීන් එකක්ම නොදී පොර ඔකක් දෙන්න හදන්නෙ ඇයි බන් එහෙනම්. ගැනූ ඇගක් එන්නද බන් ජිම් යන්නෙ. 😑
    ඔය සේරම ලූ කතා නේ බන්
    ජෙනටිකලි මොඩිෆයිඩ් කියන්නෙ කියන තරම් බය වෙන්න ඕන දෙයක් නෙමෙයි
    අපි කන සේරම කෑම ජාති ජෙනටිකලි මොඩිෆයිඩ් තමයි, අවුරුදු දහස් ගානක් තිස්සෙ selective breed වෙලා ඒව සේරම ජෙනටිකලි මොඩිෆයි වෙලා තමයි තියෙන්නෙ
    එහෙම ජෙනටිකලි මොඩිෆයි උනත් ලැබ් එකකදි ජෙනටිකලි මොඩිෆයි කරත් විස දෙයක් හැදෙනවා නම් දෙකේම හැදෙනවා.

    මම දන්න තරමින් සෝයා වල ජෙනටිකලි මොඩිෆයි කරපු එකයි කැන්සර් රිස්ක් එකයි අතර ලොකු කනෙක්ශන් එකක් නැහැ, සෝයා පොත්තෙ තියන මොකක් හරි දේකින් තමයි ඔය කියන කැන්සර් රිස්ක් එක එන්නෙ සහ දැන් තියන සේරම වගේ සෝයා ප්‍රොඩක්ට් වලදි පොත්ත අයින් කරලා ගන්නෙ.

    කැන්සර් රිස්ක් එකකුත් තියෙනවද. බලන් යද්දි හෙනම අවුල් නෙ මචන්. පයිය නගින්නෙ නැලූ ඉස්ටජන් වැඩි වෙලා, එහෙන් කැන්සර් ලු, මෙහෙන් ගැනු ඇගක් එනවලු, බූබ්ස් එනවලු. ඇයි බන් ඉන්ස්ට්‍රක්ටර් එහෙම එකක් රෙකමන්ඩ් කරේ. කිසිම වාසියක් නැනෙ බලන් යද්දි. Cons ඔන්ලි නෙ. 😑

    Dont take soya protien
    Go with whey protein

    වේ ප්‍රෝටීන් එක නැචුරල් නැලුනෙ මෙක තරම්. බිගිනර් කෙනෙක්ට වේ ප්‍රෝටීන් එකට වඩා මේක හොද සීන් එක්ක් කිව්වනෙ.

    දැන් මේ උඩ එවුන් කියපු පයිය නගින්නෙ නැති වෙන්නෙ නැද්ද ඉස්ටජන් වැඩි වෙලා, කැන්සර් , ගැනු ඇගක්,බූබ්ස් එනව කියන කතා බොරුද
    ------ Post added on Feb 10, 2021 at 11:10 PM
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    Genetically modified karapu pela machan hard nehe. Ela nisa pesticide, naturally evolve wechcha plant ekakata wada seehenna wediyen gahanna one
     
    • Like
    Reactions: VPS09

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අඩෝ ඇයි බන් එහෙනම් එහෙම එකක් දෙන්න් හදන්නෙ. වේ ප්‍රෝටීන් එකක්ම නොදී. වේ ප්‍රෝටීන් හොදද මීට වඩා?

    එල

    😑😑 වේ ප්‍රෝටීන් එකක්ම නොදී පොර ඔකක් දෙන්න හදන්නෙ ඇයි බන් එහෙනම්.

    වේ ප්‍රෝටීන් එකක්ම නොදී පොර ඔකක් දෙන්න හදන්නෙ ඇයි බන් එහෙනම්. ගැනූ ඇගක් එන්නද බන් ජිම් යන්නෙ. 😑

    කැන්සර් රිස්ක් එකකුත් තියෙනවද. බලන් යද්දි හෙනම අවුල් නෙ මචන්. පයිය නගින්නෙ නැලූ ඉස්ටජන් වැඩි වෙලා, එහෙන් කැන්සර් ලු, මෙහෙන් ගැනු ඇගක් එනවලු, බූබ්ස් එනවලු. ඇයි බන් ඉන්ස්ට්‍රක්ටර් එහෙම එකක් රෙකමන්ඩ් කරේ. කිසිම වාසියක් නැනෙ බලන් යද්දි. Cons ඔන්ලි නෙ. 😑

    වේ ප්‍රෝටීන් එක නැචුරල් නැලුනෙ මෙක තරම්. බිගිනර් කෙනෙක්ට වේ ප්‍රෝටීන් එකට වඩා මේක හොද සීන් එක්ක් කිව්වනෙ.

    දැන් මේ උඩ එවුන් කියපු පයිය නගින්නෙ නැති වෙන්නෙ නැද්ද ඉස්ටජන් වැඩි වෙලා, කැන්සර් , ගැනු ඇගක්,බූබ්ස් එනව කියන කතා බොරුද
    ------ Post added on Feb 10, 2021 at 11:10 PM
    Me article eke kiyana widihata ehema ekak wenne na ban. Ehenan japannu ehema soy products gilinne.
     
    • Like
    Reactions: NRTG

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    hodama protein source eka kiyanne whey protein. lesiyenma agata uragannawa. whey kiyanneth kiri walin ganna ekak. Soy walata wadiya natural man hithanne. anith eka industry eke kohewath soy protien kiyala ekak ahala na hari haman brand ekakin.