1. NEMISIS

    Management trainee

    ට්‍රේනීස්ලා ජොබ් එකට ගන්නවාම කියල එකක් නැහැ කම්පැනියෙ වේකන්සි තිබුනොත් හොඳට වැඩ කරපු එකෙක් ගන්න චාන්ස් එකක් තියනවා වේකන්සි තිබුනෙ නැත්නං හොඳට වැඩ කරත් නොගන්න චාන්ස් එකකුත් තියනවා
  2. NEMISIS

    හෙරොයින් හා මිණී ඇට කුඩු 🙏🙏🙏

    එහෙනං ඔය ආටිකල් එක දැකල රැවටුන එකෙක් ප්ලාස්ටික් බෝතල් දියවෙන උෂ්නත්වයට තෙල් රත් වෙන්නෙ නැහැ, බෝතල් දියවෙන උෂ්නත්වයෙදි තෙල් වාශ්ප වෙලා ඉවරයි, ඒ කියන්නෙ තෙල් වල තාපාංකය ඔය බෝතල් හදලා තියන ප්ලාස්ටික් වල ද්‍රවාංකෙට වඩා අඩුයි. බෝතලේ තෙල්වලට දැම්මම බෝතලේ Deform වෙනවා නමුත් දියවෙන්නෙ නැහැ, බෝතලේ හදලා...
  3. NEMISIS

    හිවල් භීෂණය

    Ethakota marenne Rabies hadilada? 😮 ඔවු Ethakota miniho oya paththema inna bayaine... Ballo pusontath bo wenna ida wadi ... 😟 ඔවු, බල්ලො පූසොන්ට වඩා හරක්ට එහෙම හැදෙන්න පුලුවන්, නරි හරක් පැටවු එහෙම හපන්න පුලුවන් නිසා, පට්ට ලොකු රිස්ක් එකක් අර මැරුන කියන ලමයට තුවාලයක්වත් නැතුව නේද හැදිලා තියනවා...
  4. NEMISIS

    හෙරොයින් හා මිණී ඇට කුඩු 🙏🙏🙏

    ඔය පත්තරේ තියන ආටිකල් වල සත්‍යතාව ගැන හෙන ලොකු සැකයක් තියනවා මට( මේක ගැන නං කියන්න උඩක් පල්ලක් දන්නෙ නැහැ, නමුත් මම හිතන්නෙ නැහැ ඔය හීට් එකේදි ෆෝමලින් එහෙම බෝන් වල ඉතිරි වෙයි කියලා). කලින් කියල තිබුනු හෙන ගොඩක් ඒව බොරුයි කියලා ගොඩක් තැන් වල දන්න අය කියලා තිබුනා සමහර දේවල් මට හරියටම හිතා ගන්න...
  5. NEMISIS

    පෙත්සමක් ගැහුවොත් මොකද කරන්නෙ?

    මං ඒක ජෝක් එකට කිවුවෙ යකෝ, ඊට පහලින් එතනම මම දාල තියන එකත් එක්ක කියවපන්
  6. NEMISIS

    පෙත්සමක් ගැහුවොත් මොකද කරන්නෙ?

    ඌ බය නැතුව එතනට ආව කියන්න ඌට ජෙනුයින් රීසන් එකක් ඇතිනේ ඒක කුඹුරක් කියන්න උඹලා අර ලියුම අරං හදං ගියා නං ඌට පේන්නම වැඩේ හරි නේද, නිකං කාලෙ විනාස කරගන්නෙ නැතුව
  7. NEMISIS

    Restoration of Everything

    එහෙමම කියන්නත් බැහැනේ ඌ ආතල් එකට ඕව කරනවද දන්නෙ නැහැ, අනික ඌ ඔය පිට පැත්තෙ වැඩ දන්නවා උනාට එන්ජින් රීස්ටෝරේශන් එකේ කොලිටිය ගැන එහෙම වීඩියෝ එක බලලා කියන්න බැහැනේ.
  8. NEMISIS

    පෙත්සමක් ගැහුවොත් මොකද කරන්නෙ?

    ඉතින් බන් ගොවිජන සේවා එකෙන් කියනවා නං කුඹුරක් නෙමෙයි කියලා, ලියුමක් ඉල්ලගෙන ගිහින් ප්‍රාදේශීය සභාවට දීල වැඩේ කරගනින්කෝ. පස්සේ හෙමීට ප්‍රදේශීය සබාවෙ පියන් කෙනෙක්ට 2000ක් විතර දීල ලියුම ගහල තියෙන්නෙ කවුද කියලා බලාගෙන ඌගේත් සේරම හදං යන ඒව හදපුවා සේරටම පෙත්සං ගහපං :P :P සාමාන්‍යෙන් පෙත්සමක්...
  9. NEMISIS

    පරණ රේඩියෝ

    ඇස්දෙක පොට්ටද යකෝ දූ පේන්නෙ නැද්ද
  10. NEMISIS

    දීර්ඝායුෂ ගෙනෙන දෙලුම් වල බලය

    මෙහෙ පැල තවාන් වල තියන පැල ගෙනත් හිටෙවුවම ලොකු ගෙඩි හැදෙනවා, රසත් අවුලක් නැහැ. ගොඩක් වැස්ස පැත්තක නං ටිකක් ඇඹුල් සහ වැස්සට ගෙඩි පැලෙනවා පායන පැත්තක නං හොඳට හැදෙනවා ගෙඩිත් රසයි මම අර කොටුවෙ 100ට විකුනන ගෙඩියක ඇට පැල කරලා අඩි දෙකක් විතර පොඩි පැලේක මේ සැරේ මල් ආව හැබැයි ගෙඩි නං ආවෙ නැහැ, සමහර විට...
  11. NEMISIS

    හෙට වැඩට ගිහින් ඉවරයි. වස විලිලැජ්ජාවයි.

    තට්ටෙ ගාල රැවුල වවපන් ගොඩක් එවුන්ට ඒ ලුක් එක හොඳට තියනවා අපේ නං ඔෆිස් එකේ ගොඩක් එවුන් තට්ටෙ ගාල ඉන්නවා, කාටවත් ගානකුත් නැහැ, අහන්නෙත් නැහැ. ලඟම යාලුවෙක් ඇහුවොත් මිසක්
  12. NEMISIS

    උන්ඩියල් ගැසීම

    ඉතින් බන් ඔය සමහර එවුන් පේපැල් ක්‍රෙඩිට් තියනවානං මේ රේට් එකට රුපියල් කරලා දෙන්නම් කියන අය ඉන්නවානේ. එහෙම කරන අය හොයන අයත් මේකෙම දාලත් තියනවානේ ඒත් ඉතින් උන්ඩියල්ම තමයි. ඇත්ත පේපැල් සල්ලි මෙහෙට විත්ඩ්‍රෝ වෙන්නෙ නැතුව කවුරු හරි පේපෑල් ක්‍රෙඩිට් ටික අරන් අතේ තියන සල්ලි වලින් දෙනවා, පේපැල්...
  13. NEMISIS

    කඩේ කෑම විසිනොකර මහමග ඉන්න බව්වෙක්ට දෙන්න ✨️

    බල්ලොන්ට පාරෙ කන්න දෙන එක හෙන කේස් බන්, අපේ ගෙදර ලඟ ඉස්සර කන්න ගෙනත් දානවා, අපේ ගෙදරට විරුද්ධ පැත්තෙ නිසා අපි මොනවත් කිවුවෙ නැහැ, ටිකක් පහු වෙනකොට අපේ ගෙදර යට තට්ටුව ෆිනිශ් නොකරපු කඩ කාමර සෙට් එකක් තියෙනවා, ඒක ඇතුලට බල්ලොන්ට කන්න දෙන්න හැදුව එකෙක්, ඌට කිවුවම නිකන් උගේ ගෙදර උගෙ බල්ලට කන්නදෙන්න...
  14. NEMISIS

    කොහොමද reactjs web app එකක් host කරන්නේ ?

    Depends on your requirement, load, etc, etc React app එක ස්ටැටික් ෆයිල් හොස්ට් කරන්න පුලුවන් ඕන සර්වර් එකක හොස්ට් කරන්න පුලුවන් Nodejs/MongoDB ඒව රන් කරන්න පුලුවන් මොකක් හරි enviornment එකක ඩිප්ලෝයි කරන්න පුලුවන් ගොඩක් සිම්පල් සෙටප් එකක් නං,Linux VM එකක Nginx එකක් රිවර්ස් ප්‍රොක්සියක් විදියට...
  15. NEMISIS

    AMD reveals its Radeon RX 6000 GPU design on Twitter — and in Fortnite

    3080/3090 එක්ක නං කම්පීට් කරන්න බැරි වෙයි ගොඩක් වෙලාවට.නමුත් 3070 වලට මැච් කරලා හරි පොඩ්ඩක් අඩු පර්ෆෝමන්ස් තිබිලා හරි VRAM එක 16GB දීල මෙමරි බෑන්ඩ්විත් එක Nvidia වලට වඩා තිබිලා සේම් ප්‍රයිස් එකට තිබුනොත් AMD කාඩ් එක future proof වෙනවා, අන්න එතකොට Nvidia එක්ක කම්පීට් කරන්න පුලුවන් වෙයි
  16. NEMISIS

    මං තීරු නීතිය යනු ?

    ඔය ඉස්සර කරන සීන් එක නෙමෙයිනේ කොළඹ ඔය කියන මං තීරු නීතිය තිබ්බෙ(කලින් තිබුනු විදියට) බස් වලට වෙනම ලේන්(වම් පැත්තෙ ලේන් එක ) එකක් තියනවා, බස් ලේන් එක කියලා, බස්/බර වාහන නම්බර් තියන වෑන් එහෙම අනිවාර්යෙන්ම ඒකෙ යන්න ඕන අනෙක් වාහන අනෙක් ලේන් වල යන්න ඕන, වමට හරවන්න ඕන උනොත් බස් ලේන් එකට දාල හරවන්න...
  17. NEMISIS

    Questions Scooter Battery - Replace

    ඔවු හැබැයි බැටරිය කෙල වෙලා නං හෝන් එකත් නිකන් ලාවට වදින්නෙ, ලයිට් නං බැටරියෙන් නෙමෙයිනේ ස්ටාට් කරාම විතරනේ ස්කූටර් වල ලයිට් පත්තුවෙන්නෙ කෝකටත් නිකන්ම දාන්නෙ නැතුව බැටරිය චෙක් කරලාම දාපන් රිලේ එකට මොකකින් හරි දෙතුන් පාරක් තට්ටු කරාම මෝටරේ වදිනවා නං රිලේ එකේ තමයි කේස් එක. බැටරිය කෙල වෙලා තිබුනත්...
  18. NEMISIS

    Restoration of Everything

    මාත් ඕක බලනවා, ඔය වගේ ඒව වීව්ස් හිඟන්නොන්ට ලේසියෙන් කොපි කරන්න බැරි නිසා සිරා. ඉස්සර gear show එහෙමත් පැය ගනන් බැලුවා, දැන් නම් ගොඩක් ඔය වගේ තියන ඒව stage කරලා බොරුවට කරන ඒව, ටූල් එහෙම මඩේ දාල අරන් වගේ පිට පැත්තෙ මලකඩ ඇතුල ගත්තා වගේ අලුත්ම විදියට තියනවා
  19. NEMISIS

    අහින්සකයෙකුට ඉන්න දෙන් නැති බලු කාර්...

    යූරෝප් උනත් ගෑනු ගෑනුමයි බං මට මතකයි අර රෙඩිට් එකේ කතාවක් දාල තිබුනා, එකෙක් මොකක් හරි අර කෑමක තියන ස්පයිසස් පැකට් එකක් කඩලා(අර සෝයා පැකට් වල තියන රසකාරක වගේ ඇලුමිනියම් පාට එකක්) ඒක ඌ මොනවට හරි දාල කාල. ඒ පැකට් එකේ පොඩි කොන් කෑල්ලක් වයිෆ් ට අහු වෙලා ඒක කොන්ඩම් එකක් නෙවෙයි කියලා ඔප්පු කරන්න ඌ මුලු...
  20. NEMISIS

    Bank Phone Number Change

    අඩෝ කොමර්ශල් එවුන්ට මම ඔන්ලයින් බෑන්කින් වලින් මැසේජ් එකක් දාල වැඩේ කරගත්තානේ දවස් දෙකක් වගේ ගියේ, කෝල් කරලා ආයෙ විස්තර අහල එවලෙම නම්බර් එක චේන්ජ් කරලා තිබුනා දැං අවුරුද්දකට විතර කලින් නම්බර් එක අපිටම අප්ඩේට් කරන්න නොදෙන එක වැලිඩ් රීසන් එකක් මචන්, නම්බර් එක 2FA වලට යූස් කරනවා නං, ඒක නිකන්ම...

    No contents