1. සනෝජ්_තරංග

    අලුතෙන් Frige එකක්

    Abans එකෙන් මෙන්න මේ LG B282 කියන REFRIGERATOR එක ගන්න බැලුවේ. කොහොමද මේකේ Power Consumption එක එහෙම ? Product Link පාවිච්චි කරන අය ඉන්නවා ද ? මේකත් Digital Inverter සහ R600A Gas තියෙන එකක්. ගෙදර පරණ REFRIGERATOR දෙකක් තියෙනව..එත් එකයි ලු ගන්නේ උන් අලුත් එකෙන් ගාන අඩු කරන්න.
  2. සනෝජ්_තරංග

    දරට ගස් දීම

    මගේ ඉඩමක් තියෙනව. ඉඩම පෙන්නේ නැති තරම් කැලේ. වල් ගස්, පොඩි පොඩි මහෝගනී ගස්. ඒ නිසා වල ගස් සේරම අයින් කරලා [ දරට දෙන්න බැලුවේ ] වගාවක් දාන්න හදන්නේ. දරට දෙනකොට කොහොමද ඔය වැඩේ වෙන්නේ ? උන් අඩි ගාණ හොරට කියනවද ? මේ වගේ වැඩ කරලා තියෙන අය පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ
  3. සනෝජ්_තරංග

    Best Bank For Business

    අලුතෙන් පටන් ගන්න භාණ්ඩ ආනයන ව්‍යාපාරයකට [ Import Business ] 1.Current Account එකක් Open කරන්න සාමානයෙන් මොන බැංකුවද හොඳ ? 2. සාමාන්‍ය පුද්ගලයෙකුට Current Account එකක් Open කරන්න සාමානයෙන් මොන බැංකුවද හොඳ ? 3. සාමානයෙන් සමස්තයක් විදියට Banking කටයුතු වලට යොදාගන්න මොන බැංකුවද හොඳ ?
  4. සනෝජ්_තරංග

    පාරේ පොල් විකිණීම

    පාරේ පොල් විකිණීම උබල ඉන්න පැත්තේ පොල් ගණන් කොටගෙන යමන්කෝ පැත්ත එකක්ම මම කුරුණෑගල. පිට වත්තකින් පොල් ටිකක් අරගෙන නුවර දිහා ගිහින් විකුනන්න බැලුවේ. පාරේ විකුනන්න. ඔය කට්ටිය ගස්ලබු, අන්නාසි වගේ විකුණන් නෙහ්. ඒ පැත්තේ කඩ මුදලාලි ලා කචල් දාවිද ?
  5. සනෝජ්_තරංග

    අන්නාසි හිටවීම

    අන්නාසි හිටවීම මගේ ඉඩමක මම තීරණය කරලා තියෙනවා අන්නාසි හිටවන්න. අක්කර 5 ක පමණ රුපියල් ලක්ෂ 10 ක වගේ මුදලක් යොදල පටන් ගන්න බැලුවේ. මට තියෙන ප්‍රශ්න. 1. කට්ටිය කියනවා හොඳ අදායමක් තියෙනවා කියල ? එක ඇත්ත ද ? [ කට්ටිය කියන්නේ නම් 10 දැම්මොත් 20 ක් හොයන්න පුළුවන් කියල ] :lol: 2. අන්නාසි...
  6. සනෝජ්_තරංග

    අලුතෙන් Refrigerator එකක්

    අලුතෙන් Refrigerator එකක් අලුතෙන් Refrigerator එකක් ගන්න ඕන. පොඩිම එකක් වුනත් ඇති. හැබැයි Freezer එකත් ඕන. 1 Door වුනත් ඇති. හැබැයි Energy Saving තියෙන Inverter + R600A Gas, 5 Energy Star Rated වගේ හොඳ Tech එකක් බලන්නේ. Build Quality එකත් හොඳටම බලනවා. තවම වැඩ කරන පරණ Fridge එක...
  7. සනෝජ්_තරංග

    Wagon R එකේ තෙල් කොච්චර කරනවද ?

    Wagon R එකේ තෙල් කොච්චර කරනවද ? Wagon R එකේ තෙල් කොච්චර කරනවද ? 33 KM කරනවා කියන්නේ 1 ලීටර් එකට ඇත්ත ද ?
  8. සනෝජ්_තරංග

    හොඳ වතුර මෝටර්

    හොඳ වතුර මෝටර් 1. සාමානයෙන් දැනට අවුරුදු 15 ක් විතර පරණ වතුර මෝටර් වල Current එක පිච්චෙනවා වැඩි ද ? 2. දැනට සාමානයෙන් ලංකාවේ ගන්න තියෙන හොඳම වතුර මෝටර් මොනවද ? ගෙදර පාවිච්චියට ? 3. වතුර ටැංකිය තියෙන්නේ සාමානයෙන් පොල් ගහක ගානට වගේ උඩින්. වතුර 2000 L වැඩිය අල්ලනවා. ඔය ටැංකිය විනාඩි 10 වගේ...
  9. සනෝජ්_තරංග

    All In One Wireless Printer

    මට Printer එකක් ගන්න ඕන වෙලා තියෙනවා. ඔය Business වැඩ වලට. මට Scan / Photo Copy / Print Out සහ Wireless Printing ඕන. ඔය සේරම තියෙන Samsung Printer එකක් තියෙනවා. Samsung SL-M2070 Laser 3 in 1. පාවිච්චි කරන අය එහෙම ඉන්නවද ? මේ Options තියෙන මීට වඩා වෙනත් හොඳ Printer තියේද ? මේ Printer...
  10. සනෝජ්_තරංග

    ලයිට් තියෙන ගෙදරට නැවත ගැනීම

    ලයිට් තියෙන ගෙදරට නැවත ගැනීම අපේ ගෙදර ට මණ්ඩලෙන් Current එක අරගෙන තියෙනවා. ඒ අරගෙන තියෙන්නේ පාරේ යන ප්‍රධාන ලයින් එකෙන් නෙමේ. දැන් ගොඩක් කාලෙකට කලින් අපි වෙනම CEB එකට ගෙවල ගත්තේ අතින් කණු දාලා. වෙන කෙනෙක් ගේ ඉඩමක් මැදින්. අපිට ප්‍රධාන පාරේ ලයින් එකෙන් ගන්න ඕන Current එක. අනික අපේ ගෙදර...
  11. සනෝජ්_තරංග

    PVT LTD Vs. Holdings වෙනස

    මට පොඩි දෙයක් දැනගන්න ඕන ! Company Name PVT Ltd. Company Name Enterprises. Company Name Holdings. 1. මේ වගේ PVT Ltd / Enterprises / Holdings කියන එව්වා වල තේරුම් මොනවද ? 2. මේ වලින් ඉවර වෙන ව්‍යාපාර වල වෙනස මොකක්ද ? 3. අපි සමාගම් මැදුරට ගිහින් සමාගමක් Register කරන කොට මේකෙන් මොකක්ද...
  12. සනෝජ්_තරංග

    Alibaba එකෙන් බඩු

    Alibaba එකෙන් බඩු අරන් තියෙන අය කවුද ? 1. එකේ Wholesale නේද දෙන්නේ ? අපිට එහෙම තොග ගන්න ඉස්සෙල්ලා Sample විදියට මුකුත් අරන් බලන්න බැරිද ? 2. මම Tyre [ ටයර් ] වගයක් Order කරන්න බැලුවේ ? 3. මෙහාට Order කලොත් Tax එහෙම කොහොම සෙට් වෙයිද ?
  13. සනෝජ්_තරංග

    Crib Report

    Crib Report එකේ තමන්ගේ නම නැතුව තියෙන එක ද වාඩත්ම හොඳ ? තමන්ගේ Crib Report එකේ Settled / OK වගේ තියෙන එක ද ?
  14. සනෝජ්_තරංග

    ණය ප්‍රශ්නයක් The Finance PLC

    ණය ප්‍රශ්නයක් The Finance PLC මේක Series ණය ප්‍රශ්නයක්. එළකිරි එකේ බැංකු නීති රීති ගැන දන්න අයගෙන් අහන්නේ. මගේ තාත්තා The Finance PLC එකෙන් ලෝන් එකක් ගත්තා. ඉඩමක් ඇපයට තියල. ලෝන් එක ගන්න කොට එයාට වයස 59. ගත්තේ 2016.04 මාසේ. මාත් ඒ වෙලාවේ එයාට වයස වැඩි නිසා අත්සන් කරා. මං අත්සන් කලේ උගස්...
  15. සනෝජ්_තරංග

    ටයර් සම්බන්දව [ Tyre ]

    ටයර් සම්බන්දව [ Tyre ] ටයර් සම්බන්දව [ Tyre ] 1.සාමානයෙන් ලංකාවට Tyre [ ටයර් ] ගෙන්නන අයගෙන් අපිට Tyre ගන්න පුළුවන් ද ? විකුණන කඩවලින් හැර ? 2.එහෙම ගන්න පුළුවන් නම් කොච්චර ගන්න ඕනද එකපාර ? 3.එහෙම ගන්න කොට කොච්චර මිල අඩුවක් තියෙනවද ? 4.සාමානයෙන් මට ගන්න ඕන 1000 x 20 Tyre. 5.Tyre වල...
  16. සනෝජ්_තරංග

    මන්නම්පිටි වැලි 1 Cube

    මන්නම්පිටි වැලි 1 Cube මේ දවස් වල මඩකලපු / මන්නම්පිටි වැලි 1 Cube එකක් කියක් වගේ වෙනවද ?
  17. සනෝජ්_තරංග

    මඩකලපුවෙන් වැලි අදින Business

    මඩකලපුවෙන් වැලි අදින Business මේ ප්‍රශ්නය අහන්නේ ඔය TIPPER තියෙන අයගෙන්. හෝ ඒ සම්බන්ද කෙනෙක්ගෙන්. ඔය මනම්පිටියෙන් හෝ මඩකලපුවෙන් වැලි අදින Business එක ගැන ? ඔය වැඩේ ගැන ටිකක් දැනගන්න ඕන ? සාමානයෙන් කියක් වගේ තියෙනවද ලාබ අලාබ සේරම බේරලා ? ඒ වගේ විස්තර ටිකක් ? ඉන්නවද ඒ සම්බන්ද වැඩ කරන අය
  18. සනෝජ්_තරංග

    කම්බි Tyres Vs Canvas

    වැලි අදින Tipper එකකට පිටිපස්සට දාන්න හොඳ කම්බි Tyres ද, Canvas ද ?
  19. සනෝජ්_තරංග

    6000 Light Bill Per Month

    අපේ ගෙදර Light Bill එක සාමානයෙන් මාසෙකට රුපියල් 6000 වගේ වෙනවා. ගෙදර සාමානයෙන් පාවිච්චි කරන්නේ 1. වතුර මෝටරය - දවස් දෙකකට එක පාරක් > පැය දෙකක් වගේ යනවා ටැංකියට වතුර පිරෙන්න. 2. Iron එක - සාමානයෙන් මාසෙකට පැය 1 ක් වගේ 3. Washing Machine - මාසෙකට පැය 10 වගේ 4. ගෙදර සාමානයෙන් රැට Bulb...
  20. සනෝජ්_තරංග

    මගේ Leyland Tipper එකක් තියෙනවා

    මගේ Leyland Tipper එකක් තියෙනවා මගේ Leyland Tipper එකක් තියෙනවා. එකේ සාමානයෙන් 10000 KM වගේ Engine Oil මාරු කරනවා. මාසෙකට සාමානයෙන් 6500 KM වගේ දුවනවා. 1.මට දැනගන්න ඕන..හරියටම Oil මාරු කරන්න ඕන කියෙන්ද කියල ? 10000 KM ද, 20000 ද වගේ 2. ලංකවේ ගන්න තියෙනවද අර Engine Oil බැරල් ? මන් හිතන්නේ...

    No contents