Questions මේ විදියට බ්ලොග් හදන්න දන්නෙ කවුද?

madhuwa111

Active member
  • Jul 10, 2020
    132
    185
    43
    nedakin math giya balanna blog kalawe aluthma wenasa hoyanna....
    blogger eka danna aya poddak kiyanawada... mage blog hena wela yanawa load wenna man ehema mukuth loku seen dalath na... nikanma nikan blog ubala karana blog ehemath dan slow da?
    උබ High-quality images, GIF, gadgets එහෙම add කරලා තියෙනවද?
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    nedakin math giya balanna blog kalawe aluthma wenasa hoyanna....
    blogger eka danna aya poddak kiyanawada... mage blog hena wela yanawa load wenna man ehema mukuth loku seen dalath na... nikanma nikan blog ubala karana blog ehemath dan slow da?
    https://developers.google.com/speed/pagespeed/insights/

    ඕකට සයිට් ඇඩ්‍රස් එක කිව්වම, ස්ලෝ වෙන්නෙ මොනව හින්දද කියල කියනවා... පොඩ්ඩක් බලන්න 100% ක් sure නෑ..
     
    • Like
    Reactions: The_President

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මෙන්න මේ පහළ තියෙනව වගේ බ්ලොග් 1ක් හදාගන්න ඕන මට. (ලින්ක් 1 අන්තිමට දාන්නම්) හැමෝම කරනව වගේ සම්ප්‍රදායික බ්ලොග් කලාවෙන් බැහැර වෙලා මේ වගේ බ්ලොග් 1ක් හදල දෙන්න පුලුවන් කෙනෙක් ගානයි, හදන්න යන දවස් ගානයි කියනවද?
    ඩොමේන් හොස්ටින් මුකුත් සල්ලිවලට ගන්න ඕන නැති නිසා අස්ප ගනන් කියන්න එපා.

    https://allLankablog.blogspot.com
    normal blogspot ekakne. google blogger ekata log wela custermize karaganna

    ඔච්චර කෙළියක් මට කොරගන්න පුලුවන් උනා නම් ඔය වගේ සයිට් 10ක් විතර හදල ඇඩ්සෙන්ස් අරව මේව දාගෙන බෙන්ස් 1ක් එහෙම බස්සල පුල් ආතල් එකේ ඉන්නව. මේව අස්සෙ රිංගල ප්‍රශ්න අහන් නැතුව... 🤔
    Adsense ganna amrui owata. mageth blog dekak withara thiyenawa. ekakata widget ekak dala case ekak giya

    මුලින්ම මේ ටික පැහැදිලි කරගනින්..

    1. Wordpress සහ Blogger කියන්නෙ වෙනම platform දෙකක්.

    2. Blogger සහ Wordpress වල වෙනස තමයි Wordpress අපේම hosting space එකක host කරන්න පුලුවන්. Blogger site එකක් අපි හැදුවට ඒකෙ අයිතිය තියෙන්නෙ Google එකට.

    3. Blogger & Wordpress themes ලක්ෂ ගානක් තියෙනවා.. ඒවයෙන් එකක් මත්තෙම නැහෙන්න එපා.. ඒක සල්ලි දීල ගන්න ඕනෙ තීම් එකක් හරි ඒක හොයාගන්න නැත්නම් හරි වෙන තීම් එකක් පාවිච්චි කරන්න.

    4. Wordpress සයිට් හදන හැටි ගැන නම් ඕනෙ තරම් සිංහල guide තියෙනව බන්.. https://www.youtube.com/results?search_query=wordpress+sinhala+blog

    5. Blogger blog එකක් නම් ගේමක් නැතුවම හදන්න පුලුවන්. ඒක තමා ලේසිම. : https://blogger.com

    ----------

    උඹ මේ ගැන මූලික අවබෝධයක් නැතුව වෙලාව නාස්ති කරන්න එපා..

    1. මුලින්ම blogger.com / wordpress.com වල නිකං බ්ලොග් දෙකක් තුනක් හදල බලන්න, වැඩියෙන් හොඳ මොකද්ද, දිගටම ලියන්න පුලුවන් වෙයිද වගේ දේවල් හිතල බලන්න..

    2. ඉංග්‍රීසි පුලුවන් නම් Google search කරන්න, පලවෙනි බ්ලොග් එක පටන් ගන්න හැටි ගැන ඕනෙ තරම් tutorials තියෙනවා.

    3. සිංහලෙනුත් ඕනෙ තරම් ඇති බ්ලොග් එකක් පටන් ගන්න හැටි ගැන.. ඒත් අවුරුදු 5ක් 6කට වඩා පරන ඒව බලන්න එපා.. ඉස්සර තිබ්බෙ තොරණ් වගේ බ්ලොග්, දැන් මිනිස්සු කැමති සරල බ්ලොග් වලට.

    4. Blog field එකට එනවනම් හුඟක් මහන්සි වෙන්න වෙනව බන්, සිංහල බ්ලොග් වලට adsence දෙන්නෙ නෑ අනිත් එක.. ආතල් එකට ලියන්න පුලුවන්..

    ප්‍රශ්න තියෙනවනම් අහපන්, මං බ්ලොග් ඔස්තාර් කෙනෙක් නෙමෙයි හැබැයි..

    ---
    මං මේ සේරම කිව්වෙ උඹ අලුතින් වැඩේට බැහැපු එකෙක් කියල හිතල.. blog එකට views ගන්න ආපු එකෙක්නම් මං තෝව මරනවා :growl:
    Adsense nathuwa wena mukuth facility nadda salli hoyanna.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    amarui bn. wena ad networks hariyata gewanne na.. minissu click karanawath adui mokada personalized nemeine.
    affiliate / referral link dala hoyanna puluwan kalayak giyama. donation gannath puluwann ne..
    issara thibuna visitor kenekt 0.01$ gewana site ekak. ewa ekakwath dan na. godak un downloads walata adfly denawa. eka sureda?
     
    • Like
    Reactions: The_President

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,023
    1,298
    113
    Colombo, Sri Lanka
    මචන් ලේසි විදියක් තියෙනෙවා!

    ඔය දාල තියෙන site එකෙ footer එක බලන්න,

    Designed by allLankablog.blogspot.com | Theme Design by yourHealthZones.com

    දැන් yourHealthZones.com එකේ who is බලන්න,

    --------------
    Registrant Contact Information:
    Name

    Ukwaththa Kankanamge Nuwan Prasanna
    Organization

    Address

    Nagoda, Galle.
    City
    Nagoda
    State / Province
    Southern
    Postal Code
    80000
    Country
    LK
    Phone
    +94.773628069
    Email
    stringImage

    -------------------

    ඔය නම්බර් එකට කෝල් එකක් ගන්න.

    රින්ග් වෙන්නෙ උබෙ phone එක නෙමෙයි නම් වැඩේට ගානක් කතා කර ගන්න!

    :lol::lol::lol::lol::lol:

    PS - අඩුම තරම free දෙන who is guard එක දාපන්!
     
    Last edited:

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මුලින්ම මේ ටික පැහැදිලි කරගනින්..

    1. Wordpress සහ Blogger කියන්නෙ වෙනම platform දෙකක්.

    2. Blogger සහ Wordpress වල වෙනස තමයි Wordpress අපේම hosting space එකක host කරන්න පුලුවන්. Blogger site එකක් අපි හැදුවට ඒකෙ අයිතිය තියෙන්නෙ Google එකට.

    3. Blogger & Wordpress themes ලක්ෂ ගානක් තියෙනවා.. ඒවයෙන් එකක් මත්තෙම නැහෙන්න එපා.. ඒක සල්ලි දීල ගන්න ඕනෙ තීම් එකක් හරි ඒක හොයාගන්න නැත්නම් හරි වෙන තීම් එකක් පාවිච්චි කරන්න.

    4. Wordpress සයිට් හදන හැටි ගැන නම් ඕනෙ තරම් සිංහල guide තියෙනව බන්.. https://www.youtube.com/results?search_query=wordpress+sinhala+blog

    5. Blogger blog එකක් නම් ගේමක් නැතුවම හදන්න පුලුවන්. ඒක තමා ලේසිම. : https://blogger.com

    ----------

    උඹ මේ ගැන මූලික අවබෝධයක් නැතුව වෙලාව නාස්ති කරන්න එපා..

    1. මුලින්ම blogger.com / wordpress.com වල නිකං බ්ලොග් දෙකක් තුනක් හදල බලන්න, වැඩියෙන් හොඳ මොකද්ද, දිගටම ලියන්න පුලුවන් වෙයිද වගේ දේවල් හිතල බලන්න..

    2. ඉංග්‍රීසි පුලුවන් නම් Google search කරන්න, පලවෙනි බ්ලොග් එක පටන් ගන්න හැටි ගැන ඕනෙ තරම් tutorials තියෙනවා.

    3. සිංහලෙනුත් ඕනෙ තරම් ඇති බ්ලොග් එකක් පටන් ගන්න හැටි ගැන.. ඒත් අවුරුදු 5ක් 6කට වඩා පරන ඒව බලන්න එපා.. ඉස්සර තිබ්බෙ තොරණ් වගේ බ්ලොග්, දැන් මිනිස්සු කැමති සරල බ්ලොග් වලට.

    4. Blog field එකට එනවනම් හුඟක් මහන්සි වෙන්න වෙනව බන්, සිංහල බ්ලොග් වලට adsence දෙන්නෙ නෑ අනිත් එක.. ආතල් එකට ලියන්න පුලුවන්..

    ප්‍රශ්න තියෙනවනම් අහපන්, මං බ්ලොග් ඔස්තාර් කෙනෙක් නෙමෙයි හැබැයි..

    ---
    මං මේ සේරම කිව්වෙ උඹ අලුතින් වැඩේට බැහැපු එකෙක් කියල හිතල.. blog එකට views ගන්න ආපු එකෙක්නම් මං තෝව මරනවා :growl:

    ඉතා හොඳ උපදෙස් ටිකක්. ඒ ටික දැක්කම heart එකක් දාන්න හිතුන. ඒත් අන්තිමට ලියල තියෙන එක දැක්කම බඩ අල්ලාගෙන හිනා උනා. :lol: :lol: :lol:
     
    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    මචන් ලේසි විදියක් තියෙනෙවා!

    ඔය දාල තියෙන site එකෙ footer එක බලන්න,

    Designed by allLankablog.blogspot.com | Theme Design by yourHealthZones.com

    දැන් yourHealthZones.com එකේ who is බලන්න,

    --------------
    Registrant Contact Information:
    Name

    Ukwaththa Kankanamge Nuwan Prasanna
    Organization

    Address

    Nagoda, Galle.
    City
    Nagoda
    State / Province
    Southern
    Postal Code
    80000
    Country
    LK
    Phone
    +94.773628069
    Email
    stringImage

    -------------------

    ඔය නම්බර් එකට කෝල් එකක් ගන්න.

    රින්ග් වෙන්නෙ උබෙ phone එක නෙමෙයි නම් වැඩේට ගානක් කතා කර ගන්න!

    :lol::lol::lol::lol::lol:

    PS - අඩුම තරම free දෙන who is guard එක දාපන්!

    මටද මේ කියන්නෙ. මොකක්ද මෙතන වෙන්නෙ. දැං මම බ්ලොග් සයිට් හදන කෙනෙක්ද ? නුවන් කියන්නෙ කවුද? ගාල්ලෙ එක්කෙනෙක් මේකට සම්බන්ධ උනේ කොහොමද ? හූ ඉස් කියන්නෙ මොකක්ද ?

    ඒ බ්ලොග් එකේ මේ විස්තර නෑ නෙ. නම්බර් 1 වැඩ කරන්නෙත් නෑ. වෙන 1ක් ගන්න බැරිද ?
     
    Last edited:

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    4. Blog field එකට එනවනම් හුඟක් මහන්සි වෙන්න වෙනව බන්, සිංහල බ්ලොග් වලට adsence දෙන්නෙ නෑ අනිත් එක.. ආතල් එකට ලියන්න පුලුවන්..

    ප්‍රශ්න තියෙනවනම් අහපන්, මං බ්ලොග් ඔස්තාර් කෙනෙක් නෙමෙයි හැබැයි..

    Ado sirada bn?
     
    • Like
    Reactions: The_President

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මටද මේ කියන්නෙ. මොකක්ද මෙතන වෙන්නෙ. දැං මම බ්ලොග් සයිට් හදන කෙනෙක්ද ? නුවන් කියන්නෙ කවුද? ගාල්ලෙ එක්කෙනෙක් මේකට සම්බන්ධ උනේ කොහොමද ? හූ ඉස් කියන්නෙ මොකක්ද ?

    ඒ බ්ලොග් එකේ මේ විස්තර නෑ නෙ. නම්බර් 1 වැඩ කරන්නෙත් නෑ. වෙන 1ක් ගන්න බැරිද ?

    email ekak dapan
     
    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    අපිට කවදාවත් ඇඩ්සෙන්ස් ගන්න වෙන්නෙ නෑ. ඉංග්‍රීසි බෑනෙ
     
    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    නෑ බන්... ගන්න ක්‍රමනම් තියෙනවා.. ඒත් sure නෑ..

    කවලමේ ඉංග්‍රීසි පෝස්ට් ටිකකුත් දාල ඇඩ්සෙන්ස් ගන්න පුලුවන් ද ? එහෙම ගනිපු අය ඉන්නවද? නැත්නම් බ්ලොග් පටන් අරන් වැඩක් නෑ නේද ?
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    කවලමේ ඉංග්‍රීසි පෝස්ට් ටිකකුත් දාල ඇඩ්සෙන්ස් ගන්න පුලුවන් ද ? එහෙම ගනිපු අය ඉන්නවද? නැත්නම් බ්ලොග් පටන් අරන් වැඩක් නෑ නේද ?
    ගන්න නම් පුලුවන් වෙයි කලාතුරකින්.. ඒත් කෙලවෙන rate එක වැඩියි..
    Youtube channel එකක් තියෙනවනම් ඒක monetize කරපු Adsense account එකෙන්ම blog එකෙත් ads දාන්න පුලුවන් කියල මොකෙක් හරි කිව්ව මතකයි. ඒත් ඒකටත් හොඳ Youtube channel එකක් ඕන..
    Helakuru app එකේ Google ads දැම්මෙ කොහොමද කියල අහල කවුද ත්‍රෙඩ් එකක් දාල තිබ්බ වගේ මතකයි.. ඒවත් ඉතින් වැඩිය පැවැත්මක් නැතිවෙයි..
    blog පටන්ගන්නවනම් english වලින්ම පටන් ගන්න ඕන ඉතින්. සිංහලෙන් පටන් ගත්තොත් හොඳ traffic එකක් තියෙනවනම් විතරක් වෙන ad network එකකින් හම්බ කරන්න පුලුවන් වෙයි..තව ක්‍රම තියෙනවා සිංහල බ්ලොග් වලින් සල්ලි හොයන්න, එකක්වත් adsenseතරම් ලේසියෙන් බෑ..
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    අපිට කවදාවත් ඇඩ්සෙන්ස් ගන්න වෙන්නෙ නෑ. ඉංග්‍රීසි බෑනෙ
    දැන් ඒක ලොකු ගැටලුවක් නෙවෙයි. google translate දාගෙන බ්ලොග් එකේ ලියන දේ සිංහලෙන් ලියලා english වලට translate කරගන්න. තමන්ගේම අදහස් වෙන තරමට වටිනාකම වැඩියි.
     
    • Like
    Reactions: GadgetPodda

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    ගන්න නම් පුලුවන් වෙයි කලාතුරකින්.. ඒත් කෙලවෙන rate එක වැඩියි..
    Youtube channel එකක් තියෙනවනම් ඒක monetize කරපු Adsense account එකෙන්ම blog එකෙත් ads දාන්න පුලුවන් කියල මොකෙක් හරි කිව්ව මතකයි. ඒත් ඒකටත් හොඳ Youtube channel එකක් ඕන..
    Helakuru app එකේ Google ads දැම්මෙ කොහොමද කියල අහල කවුද ත්‍රෙඩ් එකක් දාල තිබ්බ වගේ මතකයි.. ඒවත් ඉතින් වැඩිය පැවැත්මක් නැතිවෙයි..
    blog පටන්ගන්නවනම් english වලින්ම පටන් ගන්න ඕන ඉතින්. සිංහලෙන් පටන් ගත්තොත් හොඳ traffic එකක් තියෙනවනම් විතරක් වෙන ad network එකකින් හම්බ කරන්න පුලුවන් වෙයි..තව ක්‍රම තියෙනවා සිංහල බ්ලොග් වලින් සල්ලි හොයන්න, එකක්වත් adsenseතරම් ලේසියෙන් බෑ..
    අම්බෝ ශාන්ත මූ ආතල් එකක් දෙන්නේ...😂😂 දැන් ඔය අහන sinhala blog and adsense සීන් එක ගැන ඔය blog එකෙම ලිපි තියෙනවා..
    ඔය blog එකේ පරණම ලිපියට දාපු කමෙන්ට් එක මැයි 3.... එලකිරි එකේ ඇකැවුන්ට් එක හදලා තියෙන්නේත් මැයි වලම තමා....
    අනේ මන්දා ඉතින්,,, අලුතෙන් ඇකැවුන්ට් හදලා ආතොල් දෙනවා..