ඔව් බං මාත් ගත්ත හොඳම තීරණවලින් එකක් HP 455G7 එකක් ගත්ත එක. එ‍් කාලෙ Thread එකකුත් දැම්මා.මාත් මගේ Personal Computer එකට නැතුව Office එකේ Mid Range දුවන i5 මට්ටමේ ඔක්කොටම ගන්නෙ AMD Ryzen . හේතුව CPU එකේම හොඳ GPU එකක් එනව. Core ගාන වැඩී. ගානත් අඩුයි.
සිරාවටම.ගොඩක් උන් amd රත් වෙනවා කියල හැමිනෙනවා උන් තාමත් ඉන්නේ 2010 වගේ කාලෙකද කොහෙදamd තමා දැන් හොද processor වලට power efficient intel වලට වඩා .. මට තියෙන්නේ ryzen 5 3600 ක් දැන් පරනයි හැබැයි තාමත් අලුත් ගේම් යකා වගේ වැඩ මේ අවුරුද්දේ ryzen 9000 එනවා එතකොට ගන්නවා මොකෝ දැන් එන GPU වලට මේක bottleneck වෙනවා
![]()
Ideapad hodaida bn? use krla tynwda?Lenovo IdeaPad 3
16gb ram අරන් සැපෙන් ඉඳපන්. 8gb අරං දුක් විදින්න වෙයි ටික කාලෙකින්
IdeaPad 5 budget පනිනවා,
3 වැඩි spec එකක් ගනින්. (ram, ssd)
AMD, Intel කැමති එකක්
Ideapad hodaida bn? use krla tynwda?
Ideapad hodaida bn? use krla tynwda?
If you're looking for the best CPUs for gaming or the best workstation CPU, or just one of the best budget CPUs, there are only two choices: AMD and Intel. That fact has spawned an almost religious following for both camps, and the resulting AMD vs Intel flamewars make it tricky to get unbiased advice about the best choice for your next processor. But in many cases, the answer is actually very clear: Intel's chips win for most users looking for the best balance of performance in both gaming and productivity at a more accessible price point. However, AMD's lineup of specialized X3D CPUs wins for PCs focused on gaming.i5 පැත්තකට විසි කරලා AMD Ryzen 5 එකක් ගනින් බං. Intel හුත්තලගෙ ගාණ විතරයි. මම අවුරුදු 4 ට කලින් HP 455G7 එකක් ගත්තා රුපියල් 110,000 ට. ඔය සාමාන්‍ය i5 එකකට 150,000 වගේ කාලෙ. නියමෙට වැඩ තාමත්. 2022 විතර වෙනකල් i7 උන්ගෙ laptop වලටත් වඩා fast. රත් වෙනවත් අඩුයි, අනික බැටරි තියෙනවා පට්ට වෙලාවක්. 3 cell චූටි බැටරියක් තියෙන්නෙ, එ‍්ත් මෙච්චර කල් තාම පැය 6 කට වඩා වැඩ කරන්න පුළුවන්.
මම කියනවටම නැතිව Ryzen5 ගැන හොයල බලහන්කො. එතකොට යමක් තේරෙයි. Intel ගන්නෙ එ‍් ගැන දන් නැති අය මම හිතන විදිහට.
සරල උදාහරණයක් මේක බලහන්. 189,000 යි හැබැයි 270,000 විතර එකකටත් වඩා performance. මම කියනවට අහන්න එපා benchmark scores, reviews බලහන් processor දෙකේ. අනික හැම processor එකේම පට්ට Radeon VGA එකක් එනවා. (512MB හෝ 1GB) Onboard Intel HD graphics හුත්තට හැරෙන්න බෑ.
අැත්තටම Separate VGA නැතත් ගොඩක් gaming, video editing, graphics, academic software වැඩ අවුලක් නැතිව කරන්න පුළුවන්. Thermal handling පට්ට නිසා 2GB සාමාන්‍ය low level (mx350 450 වගේ) separate graphic card තියෙන ගොඩක් උන්ගෙ ඊට වඩා gaming එහෙම slow. අනික උන්ට game එකක් ගහන්න charger ඕන. මම බැටරියෙන්ම අදිනවා පැය තුන හතර.
189k Ryzen 5 7520U with AMD Radeon 10 Graphics.
https://www.laptop.lk/index.php/product/acer-aspire-3-a315-notebook/
ඊට වඩා ලොන්ත 270k Intel i5 1235U with Intel HD graphics.
https://www.laptop.lk/index.php/product/dell-inspiron-5620-i5/
අනික ගොඩක් වෙලාවට processor එක ලාබ නිසා අමතර කෑලි වැඩි වෙනවා. උදාහරණයක් විදිහට Intel එකේ 256GB SSD නම් මේකෙ 512GB වත් සෙට් වෙනවා. තව Display එක වුණත් IPS වෙන්න ඉඩ වැඩියි.
When it comes to CPUs, Intel and AMD are the top choices for Windows 11 PCs and laptops, but Intel tends to beat AMD out more often. This is due to Intel's well-priced processors that are good for anything from handling daily office tasks to creative programs and even simple gaming. On the whole, Intel's CPUs tend to offer better overall architecture and driver/software updates to keep its hardware valid.ඔව් බං මාත් ගත්ත හොඳම තීරණවලින් එකක් HP 455G7 එකක් ගත්ත එක. එ‍් කාලෙ Thread එකකුත් දැම්මා.
Intel HD පක හොඳයි පොල් ගාන්ඩ.i7 හිටන් තියෙන එකාලා Autocad එකේ පොඩි design එකක් කරන්න හාන හැටි දැක්කම කලකිරෙනවා. Dedicated mx350 450 තියෙන උන් නම් ලස්සනට කරනවා. හැබැයි පැයෙන් දෙකෙන් චාජර් උස්සන් දුවන්න ඕන.
අනික on board Radeon එක මහා ලොකු පවර් එකක් නෑ හැබැයි හිර නොවී ඕන මගුලක් කරගන්න පුළුවන්. Processor එක fast විතරක් නෙවෙයි පට්ටම efficient මම හිතන්නෙ. චූටි 3 cell බැටරියක් තියෙන්නෙ 37Wh ද කොහෙද. එ‍්ත් මාරම වෙලාවක් තියෙනවා. මම සෑහෙන කාලෙකින් lap එකේ charger එක ගෙනියලවත් නෑ uni එකට. Charge එක හොඳටම අැති. Presentation document වගේ පොඩි වැඩවලට full power saver දාලම තියනවා. කිසිම හිර වීමකුත් නෑ පැය 7-8 තියෙනවා.
බැටරියත් මාරම කොලිටි පොඩි වුණාට. full brightness, full volume දාලා මොන game එකක් ගැහුවත් තාමත් පැය දෙකකට මෙහා බස්සන්න බෑ. Cycle count එකත් 600 ගාණක්. Full Aluminum unibody නිසාද මන්දා රත් වෙන්නෙත් නෑ. අවුරුදු හතරක් පරණ වුණත් තාමත් සුපිරිම භාණ්ඩෙ.
ntel makes the best CPUs for overall everyday use. High-end workstations usually perform a bit better with AMD thanks to their core counts. Otherwise, Intel probably has the best chip for you.සිරාවටම.High end එ‍්වා හදන උන් පවා ryzen මයි දාන්නෙ.
මගෙ නම් lap එක පොඩ්ඩක්වත් රත් වෙන් නෑ බං සිරාවටම. Thermal handling වල කොලිටියත් වෙන්න පුළුවන්. මේකෙ display එක පිටිපස්සෙ තනිකරම machined aluminum. ඉතින් එ‍්ක අැරියාම තඩි heat sink එකක් වගේ මම හිතන්නෙ.
Laptop ඒක Intel i3 13th gen ඒකක් ගන්න 16GB වගේ RAM ඒක්ක with 256 / 512 NVME SSD , Windows 11 OEM License තියෙන ඒකක් බලලා ගන්න Virus Guard ඹිනි නෑ Windows Updates තිබ්බම Defender ඒක ඇති. AMD Gamming වලට Super ඒ්ත් Day to Day Task වලට Intel Super. Battery Management ඒකත් Windows 11 ඒකත් ඒක්ක සුපිරියි.කොල්ලනේ නංගිට ලැප්ටොප් එකක් අරං දෙන්න ඕනේ.
නංගි A/L ඉවර කරලා කෝස් එකක් කරන ගමං ඉන්නේ. ඒකේ වැඩ වලට ගන්නේ.
(ලැප් එකෙන් කරන්න ඉන්නේ සාමාන්‍ය වැඩ)
i5 එකක් තමයි මචං ගන්න බැලුවේ.
බජට් එක උපරිමම 250,000 ක් තමා(ඊට අඩු නං තවත් හොඳයි)
උඹලා ලඟදි ගත්ත හරි දන්න හරි මොඩ්ල් එකක් තියනවනං කොටං යන්න.
කොළඹ අවට දන්න හොඳ කඩ තියනවා නං ඒකත් දාන්න. ලොකු දැනුමක් නෑ කොල්ලනි ඒකයි.
දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්න
ලොකු උදව්වක්
ස්තුති![]()