1. Sams.Ryo

    බදුල්ලට යනකන්.

    බදුල්ලට යනකන්. මචන්ලා. කොලබ ඉදන් අවිස්සාවෙල්ල පැත්තෙන් 99 පාරේන් බදුල්ලට යනකොට බලන්න තියන තැන් මොනවද? bump & reply walata Rep+
  2. Sams.Ryo

    ගම්පහ ද?

    auUgSNbe2Aw :lol::lol::lol:
  3. Sams.Ryo

    මිනිසා නිර්මාංශ විය යුතුද, නැතිද ?

    මිනිසා නිර්මාංශ විය යුතුද, නැතිද ? ලිපිය දිග වැඩියි කියා නොකියන අය අදාලම නැත. වටිනා ලිපියක් නිසා මෙතන පළ කරමි. කොතරම් දිගු උනත් මෙවැනි ලිපි කියවන පිරිසක් එලකිරි එකේ ඉන්නා බවද දනිමි. :):) ... ඊඩ් දිනයේ මුහුණු පොතේ පෝස්ට් කර තිබූ, අනේක සත්ව ඝාතන වල පින්තූර මෙන්ම, විවිධ සටහන් ඔබද දකින්නට ඇත...
  4. Sams.Ryo

    Sri Lankan short Films

    Dt-xj7ZVb5k LoS7zViG0aY ZJABxZfGTWQ 2CZenGjfejA pAAoHgqoS5U Yxp6UaRvOzo UsZwcR-0Zpk PBk0L1dplWQ 9VUpofnAWEo
  5. Sams.Ryo

    ට්‍රිප් help

    කොල්ලො සෙට් එකකට දවස් 3ක් ඒ කියන්නෙ නයිට් 2ක ට්‍රිප් එකක් යන්න හොඳ ප්ලේස් එකක් කියපල්ලකෝ.....
  6. Sams.Ryo

    TV series එකක්

    සුපිරි TV series එකක් කියපන්කෝ බලන්න. අන්තිමට බලල ඉවර උනේ Bates Motel පට්ට ඒක , බලල නැති උන් බලපල්ල. දැනට බලල තියනව. Game of Thrones Breaking Bad Walking Dead :love: Hannibal :love::love: Outlander Last Ship s01 & s02 Stranger Things Bates motel :love::love: Sherlock Big Bang theory...
  7. Sams.Ryo

    ළමයි ඉන්න නොයින්න ඔක්කොම මේක කියවන්න.

    ළමයි ඉන්න නොයින්න ඔක්කොම මේක කියවන්න. පළවෙනි දේ, "මාව අම්මලා හැදුවේ ගහලාය. මම හොඳය. එනිසා ළමයින්ට ගහන එක හොඳය" කියන සූත්‍රය පොඩ්ඩක් පැත්තකින් තියන්න වෙනවා දරුවන්ට ශාරීරිකව වද දීමේ හොඳ නරක ගැන කතා කරන්න. මොකද ලෝකේ ඉන්න හැම පර බල්ලෙක්ටම තමා හොඳ කෙනෙක් තමා. ඕක මෙතන කමෙන්ට් කරල තියෙන අයියලට...
  8. Sams.Ryo

    10කට ෆෝන් එකක්

    10 කට විතර ගන්න ෆෝන් එකක් කියන්න්කෝ. මට නෙවෙයි අම්මට අරන් දෙන්න. windows හරි android හරි අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් ෆෝන් ගැන විස්තර ටිකක් දානවද දන්න කට්ටිය ? :yes::yes:
  9. Sams.Ryo

    ebay + bank

    මචන් මටත් ebay එකෙන් බඩු වගයක් ගන්න ඕනෙ. මට දැන් තියන්නෙ BOC debit card එකකුයි NSB එකේ debit card එකකුයි. ඔය එකකින් හරි paypal වලට connect කරල ගෙවන්න හදාගන්න පුලුවන්ද? එහෙම බැරි නම් කරන විදියත් කියන්න.
  10. Sams.Ryo

    ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ

    ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කරඬු හතක් තුල රැකෙනා බෞද්ධ අපේ මුදුන්මල්කඩ. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින මාලිගයේ (ඇතුල් මාලිගාවේ) හෙවත් ගඳකිලියේ තබා ඇති මහත් අලංකාර වු කරඬුවක් තුල අප මහා බුදුරජාණන් වහන්සේගේ වාම දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටී.. මෙම අලංකාර කරඬු රාජයානන්ගේ ඇතුලත වූ...
  11. Sams.Ryo

    ඩයලොග් ටීවී

    පසු ගෙවුම් ඩයලොග් ටීවී සබදතාවක් ආශ්‍රයෙන් කම්පැණිය වගේම රජයත් පාරිභෝගිකයන් ගසා කන අන්දම ගැන අපි බලමු. පසු ගෙවුම් ඩයලොග් ටීවී සබදතාවක් වුනත් 2016 ජුනි බිල්පත සකස් වෙන්නෙ 2016 ජුනි 17 සිට 2016 ජූලි16 දිනය දක්වායි. බිල්පත ගෙවන්න ඕනත් 2016.07.07 ට කලිනුයි. මෙන්න අය කිරීම්. සේවා ගාස්තුව 699.00...
  12. Sams.Ryo

    වාහන පේන්ට්

    මචන් වාහන පේන්ට් කරන හොද ප්ලේස් එකක් කියපන්කෝ මහරගම , කොට්ටාව පැත්තෙන්. ලොකුවටම අවුල තියෙන්නෙ ඉස්සරහ බෆර් එක හීරිලා. ඒක පොඩ්ඩක් හදාගන්න ඕනෙ. තව බොඩියෙ තැන තැන touch up ටිකක් ගහගන්න ඕනෙ. හොද කොලිටියට කරන තැනක් කියපන්. මොකද සමහර වාහන තියනව පේන්ට් කරාට හිතන්නවත් බෑ පේන්ට් කරලද කියල. සමහර ඒව පේන්ට්...
  13. Sams.Ryo

    Dialog and Mobitel

    ගොඩක් අයට වැදගත් වෙයි. මේක ලංකාවෙ ගොඩක් අයට තියන ප්‍රශ්නයක් 😃 ලංකාවෙ වැඩියෙන්ම පාවිච්චි වෙන networks දෙක වෙන්නෙ Dialog & Mobitel. ඒත් තමන්ගෙ පාරිභෝගිකයන්ව වැඩියෙන්ම ගසාකන්නෙත් companies දෙකම තමයි. ඔයාලා දන්නවා ඇතිනෙ games club, KITMANIA, games hub වගේ services ගැන. ඒවා හදලා තියෙන්නෙම අපේ සල්ලි...
  14. Sams.Ryo

    HID light fault

    මචන් වාහනේ පොඩි අවුලක්. මේකෙ තියෙන්නෙ HID lights. ලයිට් දාල ටික වෙලාවක් යද්දි දකුණු පැත්තෙ light එක් auto off වෙනව. ආයි ලයිට් off කරල දැම්මම ආයි ඒක පත්තු වෙනව. වෙන තැනකට පෙන්නන්න කලින් මේකෙ දැම්මෙ උබලගෙනුත් අදහසක් ගන්න. මොකක්ද බන් මේකට කරන්නේ?
  15. Sams.Ryo

    No Porn/ No Fap challenge - June

    ඔන්න එහෙනම් කට්ටිය කියපු විදියටම නූලක් හැම මාසෙන් මාසෙටම දාන්න කියල හැදුවෙ. මේක මෙහෙමයි. ඕන කෙනෙක්ට මේකට සම්බන්ද වෙන්න පුලුවන්. මේකෙ target එක වෙන්නෙ ජුනි මාසය තුල No Porn No Fap + No Porn කට්ටියට කරන්න තියෙන්න පුලුවන් තරම් කාලයක් මේක ඇදගෙන යන්න. පුලුවන් අය හැමදාම මේකට ඇවිත්...
  16. Sams.Ryo

    මඩවල මදීනා ජාතික පාසලේ මුස්ලිම් ප්‍රශ්නය

    මඩවල මදීනා ජාතික පාසලේ මුස්ලිම් ප්‍රශ්නය මම කිසිදා ජාතිවාදියෙක් නොවීමි. එසේ සිටීමට මේ මොහොතේද උත්සහ කරමි .! මගේ බිරිඳ මහනුවර මඩවල මදීනා ජාතික පාසලේ ගුරුවරියක් වන්නීය. ඇය පාන්දර 4ටඅවදි වන්නීය . උදැසන පැය දෙකක්ද සවස පැය තුනක්ද ලෙස දිනකට පැය 5ක් මහමග ගෙවන්නීය. ගෙදර ආ පසුද පැවරුම් ප්‍රශ්නපත්‍ර...
  17. Sams.Ryo

    30ත් 40ත් අතර වාහනයක්

    30ත් 40ත් අතර වාහනයක් 30ත් 40ත් අතර වගේ ගන්න හොඳ වාහනයක් කියපල්ලකෝ. වාහනයක් කිව්වෙ කාර් එකක්. 2nd hand එකක් තමයි ගන්න බලාපොරොත්තුව. hybrid ගැන නම් දන්නේ නෑ. කොහොමත් suggest කරපල්ලකෝ වාහන ටිකක්.
  18. Sams.Ryo

    කරුමෙ තමා මල්ලි, තව ක්‍රේන් එකක් ගෙනෙන්.

    කරුමෙ තමා මල්ලි, තව ක්‍රේන් එකක් ගෙනෙන්.
  19. Sams.Ryo

    kelaniya aptitude test

    ඔන්න කැලනිය විශ්විද්‍යාලයෙ aptitude test වලට call කරලා. මට පොඩි ප්‍රශ්නයක් තියනව. මෙ පහලින් දාල තියෙන්නෙ application එකෙ කොටසක්. මේ 9 වෙනි කොටසෙ මොනවද පුරවන්නෙ කියල මට හිතාගන්න බෑ. UGC එකට දාපු application එකේ අපි තෝරපු courses ද මෙතන දාන්නෙ? ඒත් එහෙමනම් මෙතන ඒව දාන්න ඉඩ මදි නේ. ?:no::no:
  20. Sams.Ryo

    EBOOKS download

    ඔන්න මන් ගාව තිබ්බ ebooks වගයක් මන් upload කරා. ඔයාල ගාව තියන ඒවත් මෙතන දාන්න. 1. Harry Potter series පොත් 7 ම තියනව. :love::love::love::love: 2.Rich Dad, Poor Dad - Kiyosaki_ Robert :yes: 3.Men_Are_From_Mars__Women_Are_From_Venus by jhon gray 4.Gifted _Hands_ The Ben_ Carson...

    No contents